13/06/2026
📌 CV එකක් හදනකොට නොකළ යුතු වැරදි 05..
❌ 1. අසත්‍ය තොරතුරු ඇතුළත් කිරීම
ඔබට නොමැති සුදුසුකම්, අත්දැකීම් හෝ කුසලතා CV එකට ඇතුළත් කිරීමෙන් සම්මුඛ පරීක්ෂණයේදී ගැටලු ඇති විය හැක.
❌ 2. අක්ෂර වින්‍යාස හා ව්‍යාකරණ දෝෂ තිබීම කුඩා spelling mistakes පවා ඔබගේ වෘත්තීයභාවය අඩු කර පෙන්වයි. CV එක යැවීමට පෙර හොඳින් පරීක්ෂා කරන්න.
❌ 3. අනවශ්‍ය දිගු විස්තර ඇතුළත් කිරීම බඳවාගන්නන්ට වැදගත් වන්නේ ඔබගේ සුදුසුකම් සහ අත්දැකීම්ය. අවශ්‍ය නොවන විස්තර වලින් CV එක පිරවීමෙන් වැළකෙන්න.
❌ 4. වෘත්තීය නොවන Contact details භාවිතා කිරීම
උදාහරණයක් ලෙස : "[email protected]" වැනි ලිපින වෙනුවට ඔබගේ නම ඇතුළත් වෘත්තීය Email එකක් භාවිතා කරන්න.
❌ 5. එකම CV එක සියලුම රැකියා සඳහා භාවිතා කිරීම
රැකියාව අනුව CV එක සකස් කිරීමෙන් ඔබගේ අවස්ථා වැඩි වේ. සෑම රැකියාවකටම අදාළ කුසලතා සහ අත්දැකීම් ඉස්මතු කරන්න.
✅ මතක තබා ගන්න: හොඳ CV එකක් ඔබ ගැන ඇති වන පළමු හැඟීමයි. එය පැහැදිලි, නිවැරදි සහ වෘත්තීයමය ලෙස සකස් කරන එක ඔයාගේ සාර්ථකත්වයට හේතුවයි.
"ඔයාගේ CV එක ATS Friendly ද? Comment 'CV'
වැඩි විස්තර : Message Bawan Creation on WhatsApp. https://wa.me/94719417523