10/09/2025
Freesat හි නාලිකා ගණන ඉහළට
==============>>>>>>>>>>>>>>
මාසික ගාස්තු නොමැති "Freesat"සැටලයිට් රූපවාහිනී සේවයට 'චරණ TV', 'Euronews', 'CGTN', 'TV5 Monde' සහ 'Hitz99' යන රූපවාහිනී නාලිකා පහ අලුතෙන් එක්වී ඇති අතර ඒ අනුව පහත පරිදි Freesat හි අඩංගු රූපවාහිනී නාලිකා ගණන 34 දක්වා ඉහළ ගොස් ඇත.
1. ශ්‍රී දළදා රූපවාහිනිය
2. ජාතික රූපවාහිනිය
3. ITN
4. TNL
5. සිරස TV
6. ස්වර්ණවාහිනී
7. TV දෙරණ
8. හිරු TV
9. සියත TV
10. Channel EYE/ නේත්‍රා TV
11. වසන්තම් TV
12. TV 1
13. අද දෙරණ 24
14. Supreme TV
15. Star Tamil Television
16. රංගිරි ශ්‍රී ලංකා
17. The Buddhist
18. ශක්ති TV
19. චරණ TV (NEW)
20. NHK World
21. France 24
22. Luxe.TV
23. Al Jazeera
24. DW
25. 9XM
26. Arirang Korea
27. B4U Movies
28. Sirippoli TV
29. Kalaignar TV
30. Zing
31. Euronews (NEW)
32. CGTN (NEW)
33. TV5 Monde (NEW)
34. Hitz99 (NEW)
*සැ.යු. - මේ වන විට Freesat විසින් නිවේදනය කර ඇත්තේ මෙම රූපවාහිනී නාලිකා පමණක් වන අතර ඉදිරියේදී තවත් රූපවාහිනී නාලිකා එක්වනු ඇත.
© FM & TV Sri Lanka
Contact 0777225800