GREEN VOICE MEDIA

GREEN VOICE MEDIA එක්ව ගොඩගමු අපේ මව්බිම.��

කුරුණෑගල no 45/2 අස්වැද්දුම පදිංචි I.M. සුහර්ඩීන් (ඩීන් අයියා)වයස අවුරුදු 44 කි. වෘර්තියෙන් රියදුරෙකි. මේ වනවිට දරුනු වක...
27/03/2024

කුරුණෑගල no 45/2 අස්වැද්දුම පදිංචි I.M. සුහර්ඩීන් (ඩීන් අයියා)වයස අවුරුදු 44 කි. වෘර්තියෙන් රියදුරෙකි. මේ වනවිට දරුනු වකුගඩු රෝගයකින් පෙලෙයි.වෛද්‍යවරු කියන්නෙ වකුගඩු දෙකම බද්ධ කලයුතු බවකි.

මේ සදහා B positive or negative . O positive or negative වකුගඩු වක් අවශ්‍යයි. පරිත්‍යාග ශීලියෙක් ඉදිරිපත් වේනම් මහා පුන්‍ය කර්මයකි.
එසේම මොහුට බෙහෙත් ලබාගැනීමට මසකට 50.000ක පමණ මුදලක් වැයවේ.

ඔබට හැකිනම් මුදල් අධාරයක් කරන්න.
ගිණුම් අංකය 85750070 ලංකා බැංකුව කුරුණෑගල I.M. සුහර්ඩීන්
දුරකතන අංකය 0776323428.

18/03/2024

හිරු චමුදිත ඉදිරියේ බැසිල්ට බඩ යයි ,
දැන්ම හිරු සලකුණ බලපල්ලා 😂😂😂😂

08/03/2024

තිත්ත ඇත්ත
👇
දූෂණය,වංචාව,හොරකම,නාස්තිය,සංදර්ශන සමඟ රටක් හදන්න බෑ.ඒ දේවල් නොමැති අළුත් ක්‍රමයක් මේ රටට අවශ්‍ය යි.

😂🤭
06/03/2024

😂🤭

අම්මෝ.......රනිලෝ 😂😂🤭
06/03/2024

අම්මෝ.......රනිලෝ 😂😂🤭

06/03/2024

හිරේ ඉන්ඩ ඕන බැසිල්ලා ආයෙත් වේදිකාවට එන්ඩ පාර කැපුවේ රනිල්.
පුදුමය් මේ රටේ මිනිස්සු මෙව්වා බලං ඉවසනවා👺

05/03/2024

බංකොලොත් කරපු රට මුවවගන්ඩ අපිට ටැක්ස් ගහපු තොපිට ඇය් බැරිවුණේ තමන්ගේ සැප සම්පත් වරප්‍රසාදයන් අඩුකරලා කැපකිරීමක් කරන්ඩ.එව්වා බෑ😈

05/03/2024

ඉපදුණෙත් මේ පක්ෂයෙන් මැරෙන්ඩ ඕනෙත් මේ පක්ෂයෙන් කියලා එකක් නෑ,එහෙම හිතන්ඩ ගිහිල්ලා තමා මේ රටට කෙලවුණේ.
අපි වහල්ලු නොවිය යුතුයි

01/03/2024
01/03/2024

BaBy 🙏

01/03/2024

දැන් ස.ජ.බ.ට අඩු මහින්ද මහත්තයා විතරයි.
අනිත් ඔක්කොම ශේප් එකේ රිංගනවා.
මදෑ අපිත් බලං හිටියා system එක වෙනස් කරන්ඩ 😂👎

01/03/2024

ප්‍රශ්නය ඇත්තේ දූෂිත දේශපාලකයන්ගෙන් නොව,
උන්ටත් සෙත් පතන නූල් බඳින පූජ්‍ය පක්ෂයන් සිටීම ය.✋

Address

Colombo
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when GREEN VOICE MEDIA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share