Drone Capithaan

Drone Capithaan Not in the ship

14/04/2026

Wishing you a Happy Sinhala & Tamil New Year! 🌸🌾

As we step into this new beginning, we wish you a year filled with success, joy, and prosperity. Thank you for being a part of our journey and for the trust you place in us.

Let's reach new heights together in this New Year!

by THRUMA -

05/04/2026

මෙවර අවුරුදු අසිරිය අහසින් අරන් එමුද? 🚁

ඔබේ ගමේ, නගරයේ හෝ ආයතනයේ අවුරුදු උත්සවය වෙනදාට වඩා උත්කර්ෂවත් කරන්න ඔබත් කැමතිද? සම්ප්‍රදායික අවුරුදු උත්සවයකට නූතන තාක්ෂණයේ අභිමානය එක් කිරීමට Drone Capithaan දැන් සූදානම්!

✨ අපි ඔබට ලබාදෙන සේවාවන්:

🚁 උත්සව සිරිය ඩ්‍රෝන් මල් වැස්සකින් නහවන්න.

🚩 ඔබේ ආයතනික කොඩිය ඩ්‍රෝන් තාක්ෂණයෙන් අහසේ ප්‍රදර්ශනය කරන්න.

🎥 උත්සවයේ අලංකාර Drone Videography.

🎁 විශේෂ දීමනාව: Drone Videography සම්පූර්ණයෙන්ම නොමිලේ! (කොන්දේසි සහිතයි)

අවුරුදු උත්සවය රටේම කතාවක් කරන්න අදම අහසේ කැප්ටන්ව අමතන්න!
📞 Voice: ⁨071 750 1371⁩

මෙවර අවුරුදු අසිරිය අහසින් අරන් එමුද? 🚁ඔබේ ගමේ, නගරයේ හෝ ආයතනයේ අවුරුදු උත්සවය වෙනදාට වඩා උත්කර්ෂවත් කරන්න ඔබත් කැමතිද? ...
19/03/2026

මෙවර අවුරුදු අසිරිය අහසින් අරන් එමුද? 🚁

ඔබේ ගමේ, නගරයේ හෝ ආයතනයේ අවුරුදු උත්සවය වෙනදාට වඩා උත්කර්ෂවත් කරන්න ඔබත් කැමතිද? සම්ප්‍රදායික අවුරුදු උත්සවයකට නූතන තාක්ෂණයේ අභිමානය එක් කිරීමට Drone Capithaan දැන් සූදානම්!

✨ අපි ඔබට ලබාදෙන සේවාවන්:

🚁 උත්සව සිරිය ඩ්‍රෝන් මල් වැස්සකින් නහවන්න.

🚩 ඔබේ ආයතනික කොඩිය ඩ්‍රෝන් තාක්ෂණයෙන් අහසේ ප්‍රදර්ශනය කරන්න.

🎥 උත්සවයේ අලංකාර Drone Videography.

🎁 විශේෂ දීමනාව: Drone Videography සම්පූර්ණයෙන්ම නොමිලේ! (කොන්දේසි සහිතයි)

අවුරුදු උත්සවය රටේම කතාවක් කරන්න අදම අහසේ කැප්ටන්ව අමතන්න!
📞 Voice: 071 750 1371

ඔබේ විශේෂ උත්සවයට අහසින් මල් වැස්සක් වස්සමුද? 🌸🚁ඔබේ විවාහ උත්සවය, ආගමික උත්සවය හෝ ඕනෑම විශේෂ අවස්ථාවක් වඩාත් අලංකාර කර ග...
10/01/2026

ඔබේ විශේෂ උත්සවයට අහසින් මල් වැස්සක් වස්සමුද? 🌸🚁

ඔබේ විවාහ උත්සවය, ආගමික උත්සවය හෝ ඕනෑම විශේෂ අවස්ථාවක් වඩාත් අලංකාර කර ගැනීමට දැන් අපව සම්බන්ධ කර ගත හැකියි.

Drone Capithaan අපි අයෙත් ඔන්න වැඩ පටන් ගත්තා 🚁

✅ අපගේ සේවාවන්
🚁ඩ්‍රෝන (Drone) මගින් මල් ඉසීම.

🚁සම්පූර්ණ ඩ්‍රෝන වීඩියෝකරණය.( මෙම සේවාව පමණක් ලබා ගැනීමේ හැකියාව ඇත )

🚁දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට පැමිණේ.

ඔබේ ජීවිතයේ අමතක නොවන මතකයන් තවත් සුන්දර කරගන්න අදම අපට කතා කරන්න.

📞 අමතන්න: 071 750 13 71 Drone Capithaan

Address

Nawalamulla Road
Kurunegala
10200

Alerts

Be the first to know and let us send you an email when Drone Capithaan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share