Foxys Kitchen

Foxys Kitchen 👩‍🍳Food | 🌍Travel | ✨& a Dash of Daily Life!
🌏 Discovering recipes, vlogs, and new horizons
👇 Check out my latest lifestyle journey!

Food, Travel, & a Dash of Daily Life! Connecting you with recipes, vlogs, travel, and lifestyle! Explore, discover, and embrace daily routines🍜✈️✨

08/09/2026

පාරේ යන මනුස්සයෙක්ට photo එකක් ගන්න කීවම 😂 Every time 🤷🏽‍♀️

07/09/2026

එහෙම ඇදගෙනද office ගියේ?

Pisa කුලුන 🤭 නැ නැ Eiffel tower එක බලන්න උදේ විතරක් නෙමෙයි අනිවාර්යෙන් රෑ වෙලත් යන්නSunset වුණාට පස්සේ (summer එකේ නම්‍ ...
06/09/2026

Pisa කුලුන 🤭 නැ නැ Eiffel tower එක බලන්න උදේ විතරක් නෙමෙයි අනිවාර්යෙන් රෑ වෙලත් යන්න

Sunset වුණාට පස්සේ (summer එකේ නම්‍ 10pm වලින් පස්සේ) හැම පැයකම මුල් විනාඩි 5ක් මේ විදිහට ලස්සනට sparkle වෙනවා.

💡 Travel Tip: පුළුවන් නම් 1:00 AM වෙනකන් ඉන්න! ඒ වෙලාවට කහ පාටට නෙමෙයි tower එක පේන්නේ. Main golden lights off වෙලා, pure twinkling lights විතරක් පේද්දී වෙනම ලස්සනක් තියෙන්නේ! 🌙✨

📍 Eiffel Tower, Paris

05/09/2026

මොනවද කන්නේ - 2nd Shift එක

03/09/2026

Rab Ne Bana Di Jodi කියන එකේ තේරුම මොකද්ද කියලා Google කරා. එතකොට ආවේ‍ “(रब ने बना दी जोड़ी) translates directly to "A Match Made by God" or "A Match Made in Heaven."
ඉතිං ඒක ඒ විදියටම caption එකේ දැම්‍මා ❤️

📍 Eiffel Tower, Paris 🇫🇷

මං කලින් දවසක කිව්වා කවදා හරි Paris යමු, දවස් දෙකක් හිටියම ඇති, මට Eiffel Tower එක ළඟ මෙන්න මේ වගේ photo එකක් ගත්තා නම් ...
01/09/2026

මං කලින් දවසක කිව්වා කවදා හරි Paris යමු, දවස් දෙකක් හිටියම ඇති, මට Eiffel Tower එක ළඟ මෙන්න මේ වගේ photo එකක් ගත්තා නම් ඇති කියලා. මං එයාට photo එකකුත් පෙන්නුවා! 🙈📸

මට ඕන වුණේ එච්චරයි... ඒත් අපේ Husband ආසයිනේ photos ගන්න! 😅 මට ඕන වුණේ එක angle එකකින් Eiffel Tower එක පේන්න වුණාට, එයාට ඕන වුණේ හැම angle එකකින්ම signature photos ගන්න. Normally Eiffel Tower එක ලග, different angles වලින් පේන විදියට photos ගන්න, personal photographer කෙනෙක් hire කරනවා නම් Euro 300 ක් (රුපියල් වලින් 115,000 ක් විතර!) යනවා. ඒක පොපිට්‍ 😂

හැබැයි මෙතන තියන couple photos ටික ගන්න මේ‍ පාර උදව්‍ කරේ Hemesh & Dion 🫡

💡 Dawase Tip එක: ඔයාලත් travel කරද්දී මේ වගේ personal photographer කෙනෙක් කලින්ම හොයලා තියාගන්න! 🤭

📍 Eiffel Tower, Paris 🇫🇷

29/08/2026

tujhe dekha toh yeh jaana sanam… 🎻🏔️✨

මේ‍ක නිකන් Yash Chopra movie set එකක් වගේ! Bollywood romance බලලා හැදුනු කෙනෙක්ට Switzerland කියන්නේ නිකම්ම travel destination එකක් විතරක් නෙමෙයි. Switzerland වල යන යන හැම තැනම DDLJ vibes තමයි තියෙන්නේ. ඉතින් Rosenlaui Valley එකට ඇවිත් මේ ultimate anthem එක play නොකර ඉන්නේ කොහොමද? 🇨🇭❤️

📍 Rosenlaui Valley, Switzerland

Swiss trip එකේ adventure side එක පටන් ගන්න හොඳම place එක! 🏔️✨Crystal-clear lakes දෙකක් මැදින්, මාරම ලස්සන Alpine peaks ව...
28/08/2026

Swiss trip එකේ adventure side එක පටන් ගන්න හොඳම place එක! 🏔️✨

Crystal-clear lakes දෙකක් මැදින්, මාරම ලස්සන Alpine peaks වලින් වටවුනු Interlaken Ost කියන්නේ නිකම්ම station එකක් නෙමෙයි. Lauterbrunnen, Grindelwald, Jungfraujoch වගේ dream locations වලට යන main gateway එක. මෙතනින් යන හැම train track එකකම තියෙන්නේ වෙනමම magical view එකක්! 🇨🇭🚂

📍 Interlaken Ost, Switzerland



කනුවත් එක්කම ගහපු photos වලින් ටිකක් දැම්‍මා. Video එකේ කනුව දැක්ක හින්දා photos වල කනුව මැකුවේ‍ නැ. කනු සීන් එක මොකද්ද කියලා දන්නේ නැති කට්‍ටිය, කලින් මේ‍ ඇදුමෙන් දාපු වීඩියෝ එක බලන්නෝ 🤭

26/08/2026

Euro 1ට නම ගහමු | Found a customized lipstick in Paris for just 1 EURO?! 💄🇫🇷✨

Safe to say this was the absolute best souvenir find ever! Adding a little custom Parisian glam to the trip without breaking the bank. 🗼❤️

📍 Rue De Rivoli, Paris, France

25/08/2026

Always turn right in Paris 🗼 | පැරිස් හංදියෙන් වමට හැරුනොත් මොකද වෙන්නේ අහන්න එපා 😂

Address

Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when Foxys Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Foxys Kitchen:

Shortcuts

Share