
27/08/2025
සාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්
නැකැත් පත්‍රය
මනාලයාගේ පාර්ශවය විසින් මංගල දිනයට ප්‍රථමව මනාලියගේ පාර්ශවය වෙත මංගල දිනයේදී සිදු කරනු ලබන සියලු චාරිත්‍ර ඇතුළත් ලියවිල්ලක් රැගෙන යනු ලබයි.එය නැකැත් පත්‍රයයි.
ආරාධනා කිරීම
නැකැත් දීමෙන් විවාහය ගිවිස ගත් පසු උත්සවයට සතියකට දෙකකට පමණ කලින් දෙපාර්ශවයේ අය තම නෑයන්ගේ ගෙවල්වලට ගොස් මඟුල් කෑමට එන ලෙසට වැඩිහිටියෙකු ලවා ආරාධනය කෙරේ. පිත්තල හෙප්පුවක හෝ රිදී බන්දේසියක බුලත් තබා සුදු ලේන්සුවකින් වසා බුලත් දීම, බුලත් හුරුලු දීම, හසුන් පත් යැවීම ආදී වශයෙන් ආරාධනා කිරීම උඩරට හා පහතරට සිරිතය.
මංගල පෝරුව
යව්වනියන් විසින් ජයමංගල ගාථා ගයනා කරන අවස්ථාව
9.හඟල හුරුළු පිදීම
සංස්කරණය
හත්මුතු පරම්පරාවක් සිහිපත් කිරීම උදෙසා බුලත් හුරැළු 7ක් පෝරුව මත පතිත කිරීම කරනු ලැබේ.
10.බුලත් හුරැළු ගෙන නව ජයම්පතින්ට සුභ පැතීම
සංස්කරණය
11.කිරිකඩ හේලය පිදීම
සංස්කරණය
මේ කිරිකඩ හේලය හෙවත් කච්චි හේලය හෙවත් කච්චි කිරිකඩ මනාලියගෙ මෑණියන්ට පෝරුවේ දී පිදීම ඉතා ගෞරවනීය ලෙස ඉටු කළ චාරිත්‍රයකි. සිය මනාලියට මනාලියගෙ මෑණියන් පෙවූ කිරිවල පව් අරවා ගන්නට මනාලයා විසින් කිරිකඩ හේලය පිදු බව කියැවේ. මෙයට ඇතැම් පළාත්වල කිරිකඩ කච්චිය හෝ ගෙටදෙන සේළය යැයි ද කියති. ඇතැම් පළාතක කච්චි කිරිකඩක් සමග ගිරයක් හා හුණු කිල්ලෝටයක් ද දෙනු ලැබේ.
12.දෑවැද්ද දීම
සංස්කරණය
මනාලියගේ පියා විසින් මනාලයාට තෑගි දෙන ක්‍රමයක් ද තිබේ. කැත්තක්, උදැල්ලක්, රිදී හවඩියක් ද මේ තෑගි අතරට අයත් ය.
13.පෝරුවෙන් බැස්සවීම
සංස්කරණය
විවාහ යුවල පෝරුවෙන් බස්වන අවස්ථාව එම අවස්ථාව ඉතා දුර්ලබයි