රිදී Fm

රිදී  Fm Rideefm is free - to air online sinhala radio channel in sri lanka. rideefm is leveraged on the full strength .

Established in july 2019, Rideefm broadcast 24hrs a day and it online covers 95% all country of the.

24/12/2025

Wish you a Merry Christmas ❤️🎅
සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨ වෙන වාසනාවන්ත දිනයක් වේවා ❤️🌻
ජේසු පිහිටයි 💟💫










゚viralシ


24/12/2025

excellent කියන්න වචන නැහැ පුතේ ආඩම්බරයි 🔥♥️♥️🎻🎼👈

20/12/2025

#හදවතේ ගායකයගේ ගීයක් ඉතාම මිහිරි හඩින් සර්පිනාවට 🎼🎼🎻🎻🔥🔥Voice🥰👇

18/12/2025

#මහව ජනතාවගේ භෞතික ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් ධර්මය දේශනා කළ ඔබ වහන්සේට ගොඩක් පිං

18/12/2025

#කොල්ලොනෙ ගමේනේ සැපට කනට මිහිරට
සෑබෑම දක්ෂයෝ සෙට් එකක්

 #පිළිකා කල් ඇතිව හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය (CEDC) 🩺සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා පාලන වැඩසටහන (NCCP) යටතේ, නාරාහේන්පි...
17/12/2025

#පිළිකා කල් ඇතිව හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය (CEDC) 🩺
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා පාලන වැඩසටහන (NCCP) යටතේ, නාරාහේන්පිට රොටරි සමාජයේ මූල්‍ය සහයෝගය ඇතිව පවත්වා ගෙන යන පිළිකා කල් ඇතිව හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ, බොරැල්ල දෙසට වන්නට පිහිටා ඇත. 🏥
📢 මෙවැනි වටිනා තොරතුරු දැන ගන්න අපේ පිටුවට එකතු වෙන්න! 🙏
🕒 විවෘත වේලාවන්
සතියේ දිනවල: පෙ.ව. 8:30 සිට ප.ව. 3:00 දක්වා
රජයේ නිවාඩු දින: වසා ඇත
📞 වෙලාවක් වෙන් කර ගැනීමට:
ඇමතුම්: +94 113 159 227 (සතියේ දිනවල පෙ.ව. 8:30 - ප.ව. 3:30)
ඊ-මේල්: [email protected]
🩺 නොමිලේ ලබා දෙන සේවාවන්
වෛද්‍ය උපදේශන:
පිළිකා ආශ්‍රිත ගැටළු සාකච්ඡාව
අවදානම් සාධක හඳුනා ගැනීම
පිළිකා වැළැක්වීම පිළිබඳ උපදෙස්
පොදු පිළිකා පරීක්ෂණ ගැන මග පෙන්වීම
ස්වයං පරීක්ෂණ:
පියයුරු ස්වයං පරීක්ෂණය 🩺
මුඛ ස්වයං පරීක්ෂණය 😷
පියයුරු පිළිකා පරීක්ෂාව:
සායනික පියයුරු පරීක්ෂණය
අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන්
මැමෝග්‍රැෆි
ගැබ්ගෙල පිළිකා පරීක්ෂාව:
ස්පෙක්‍යුලර් යෝණි පරීක්ෂාව (අවශ්‍ය විට)
පැප් ස්මියර්
මුඛ පිළිකා පරීක්ෂණ
විශේෂඥ යොමු කිරීම:
පියයුරු සායන, නාරිවේද සායන, සාමාන්‍ය ශල්‍ය සායන, ජාන උපදේශන සායන වෙත යොමු කිරීම (අවශ්‍ය විට)
📍 ලිපිනය
පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය
අංක 519, ඇල්විටිගල මාවත,
නාරහෙන්පිට, ශ්‍රී ලංකා.
📞 ඇමතුම්: +94 113 159 227
🌟 සැවොම සුවපත් වේවා! 🙏
මෙය ෂෙයාර් කරලා වටිනා තොරතුරක් බෙදාගන්න! 💙


Copied post

17/12/2025

#ඒ කටහඩ නම් 🥺 සෑබෑම දක්ෂයෙක් 😍 පුතේ ඇස්වහක් කටවහක් වදින්නෙපා වේදිකාව දක්ව ගමන් කරන්නෝනී බුදු සරනයි පුතේ 💫🎤🎤🔥

16/12/2025

#මොහොතකට රස විදින්න පුලුන් හිත නිවෙන ගායනයක් අද බිහි වන ගීතයන්ට වඩා අර්ථය වගෙම ගායනයත් හරිම රසවත් 💫🎤🎤🔥

14/12/2025

ඇස්වහක් කටවහක් නොම වේවා බුදු සරනයි පැටියෝ හරිම ලස්සනයි .❤

10/12/2025

#අඩෝ පට්ට 😍

ලස්සනයි මැණික ඒ හඩනම් 💫🎤🎤🔥

09/12/2025

#සතුටින් විනොදෙන් කරන ජොබ් එකෙන් තමන්ටත් අනුන්ටත් යහපතක්ම වෙනවා..ලස්සනයි❤️.💫🎤🎤🔥

08/12/2025

අඩෝ පට්ට 😍

කැනඩාවේ ඉන්න අපේ කොල්ලෙක් කියපු සුපිරිය - සරා සඳ පවා,
අවපස දාට යයි කැපී
පිරිවරා සිටියට
තනිවෙන දිනක් ඇත අපි....💫🎤🎤🔥

Address

Kurunegala
60000

Telephone

+94775791489

Website

Alerts

Be the first to know and let us send you an email when රිදී Fm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category