10/03/2025
❌❌❌ ගොඩක් කට්ටිය කියලා තිබ්බා මේ වීඩියෝ එකේ අකුරු පැහැදිලි නෑ කියලා..ආයේ ඩ්‍රාමා එක දෙන්න කියලා request කරලා තිබ්බා... ඉතින් ආපහු ඩ්‍රාමා එක fb එකට upload කරන්න කරන්න බෑ ළමයි😟...
ඒත් ඔයාලා ගොඩක් කට්ට්ය ඩ්‍රාමා එක ඉල්ලපු නිසා මන් සම්පූර්ණ ඩ්‍රාමා එක අපේ Telegram Channel එකට Upload කලා.... කැමති කට්ටිය Join වෙලා බලන්න... මේ ඩ්‍රාම එක විතරක් Telegram එකෙන් බලන්න ළමයි.....ඉතින් ඔයාලාට වුන අපහසුතාවයට සමාවෙන්න ළමයී😥😥
අද ඉදන් දෙන හැම ඩ්‍රාමා එකකම අකුරු පැහැදිලිව ලස්සනට වීඩියෝ
දෙන්නම්😘💚
https://t.me/+TZ0i2fO22KE5ZmFl