Meily Akethya

Meily Akethya Welcome to Meily's Home 🎀 Thank you for being with us 💐 Stay tuned. ♥️

24/06/2026

කෝලම ඉතින් 😍

🔰දන්නවද rainbow babies ලා කියන්නේ කාටද කියලා.... 🌈🌈👶👶👼👼🌸අම්මා කෙනෙකුට සිදුවන miscarriage එකකට පස්සෙ එහෙමත් නැත්නම් ස්වභා...
24/06/2026

🔰දන්නවද rainbow babies ලා කියන්නේ කාටද කියලා.... 🌈🌈👶👶👼👼

🌸අම්මා කෙනෙකුට සිදුවන miscarriage එකකට පස්සෙ එහෙමත් නැත්නම් ස්වභාවික ගබ්සාවකින් පස්සේ ඉපදෙන පළමුවැනි නිරෝගී දරුවාට තමයි rainbow baby කියලා කියන්නේ.

🌸බබා ස්වභාවිකව නැති වෙන එක තමයි miscarriage කියන්නෙ. බබාව නැති කරන එක abortion. ඒ නිසා ස්වාභාවිකව බබා නැති උනාම abortion වචනය කියන්නත් එපා 🥰

🌸ගොඩක් වෙලාවට පළවෙනියෙන්ම ගර්භාෂයෙන් ඉවත් වුණු දරුවා වෙනුවෙන් වේදනාවෙන් දුකින් ජීවත්වෙන අම්මටයි තාත්තටයි තමන් වෙනුවට දිව්‍යලෝකයෙන් තමන්ගේ සහෝදරයව එවනවා කියලා තමයි විශ්වාස කරන්නේ.

🌸මිස්කරේජ් එකකට පස්සෙ ඒ ළඟම දරු පිළිසඳ ගැනීමක් සිදු වුණොත් එක්කෝ ඒ miscarriage එක සිද්ධ වුණු දරුවා එහෙමත් නැත්නම් එය සුරලොවින් එවපු සහෝදරයා කියලා බටහිර රටවල් අතර විශ්වාසයක් තියෙනවා.

🌸දරුවා හෝ ඒ දරුවා නිසා අම්මට යම් අනතුරක් සිදුවීමේ අවධානමක් තියෙන නිසා හෝ දරුවා ඉපදීමෙන් පස්සේ එයාට ජීවත්වීමේ ගැටලු තියෙනවනම් එයාව ස්වභාවිකව ඉවත් කිරීමක් තමයි miscarrage එකකදී සිද්ධවෙන්නේ. එයින් පස්සේ මාස 3ක් වගේ කාලයක් තුළ නැවත දරු පිළිසිඳ ගැනීමක් සඳහා මවගේ ගර්භාෂය සූදානම් වෙනවා. ඉන්පසුව පිලිසිදගන්නේ බොහෝ අවස්ථාවල නිරෝගී දරුවෙක්.

🌸ගොඩක් වෙලාවට පිළිසිඳගෙන මුල් මාස තුන යනකල් තමන් පිළිසිඳ ගත්ත බව සැමියාට සහ පවුලේ අයට හැර වෙනත් පිටස්තර පුද්ගලයන්ට දැනුම්දීමක් සිදු වෙන්නේ නැත්තෙත් මෙවැනි miscarrage එකක් සිදුවීමේ අවධානමක් තියෙන නිසා. නමුත් මේක හැම අම්මා කෙනෙකුටම පොදු තත්වයක් නෙමෙයි. ඉතාම අඩුවෙන් තමයි පළවෙනි දරුවා මේ විදියට ශරීරයෙන් ඉවත් වෙලා යන්නේ.

🌸කොහොම වුණත් එයින් පස්සේ ඔබට ලැබෙන්නේ නිරෝගී දරුවෙක්. ඒ ගැන විශ්වාසයෙන් ඉන්න ❤️ ධනාත්මකව හිටියාම ධනාත්මක උත්තර ලැබෙනවා ❤️

අන්න එයා තමයි ඔයාගෙ ජීවිතේ ආලෝකමත් කරන rainbow baby වෙන්නේ.

❤️❤️❤️
Copied.

23/06/2026

කොමල හිනාව ❤️

23/06/2026

සෝසේ 🌸

අද දවසේ ප්‍රාර්ථනය කිසිම දවසක කිසිම අම්මා කෙනෙක්ට ලේ කිරි කර දීලා හදපු තමන්ගේ දරුවාව නම් අහිමි වෙන්න එපා දෙවියනේ🙏 අම්මෙක...
23/06/2026

අද දවසේ ප්‍රාර්ථනය

කිසිම දවසක කිසිම අම්මා කෙනෙක්ට ලේ කිරි කර දීලා හදපු තමන්ගේ දරුවාව නම් අහිමි වෙන්න එපා දෙවියනේ🙏

අම්මෙක්ගේ දරා ගැනීම පරීක්ෂා කරන්න එපා දෙවියනේ... 😢 අනේ දරුවන් අහිමි වූ හැම අම්මා කෙනෙක්ටම ඒ දුක දරා ගන්න ශක්තිය ලැබේවා 🙏

Happy Father's Day තාත්ති 💐 Best dad ever ❤️
21/06/2026

Happy Father's Day තාත්ති 💐
Best dad ever ❤️

"පියෙකු යනු දරුවෙකුගේ පළමු වීරයායි, ජීවිතයේ මඟ පෙන්වන්නායි, නිහඬවම ආදරය කරන ශක්තියයි "ලෝකයේ සියලුම ආදරණීය පියවරුන්ට සුබ ...
21/06/2026

"පියෙකු යනු දරුවෙකුගේ පළමු වීරයායි, ජීවිතයේ මඟ පෙන්වන්නායි, නිහඬවම ආදරය කරන ශක්තියයි "

ලෝකයේ සියලුම ආදරණීය පියවරුන්ට සුබ පියවරුන්ගේ දිනයක් වේවා! 🌹👨‍👧‍👦



Isuru Vidanage ❤️💐

20/06/2026

පුංචාට යන්න එපාලු ❤️😍

සත් පත්තිණි මෑණියනේ..මේ වෛරස් කාලයේ ගැබිනි මව්වරු සියලු දෙනා ආරක්ෂා කර දෙත්වා 🙏
20/06/2026

සත් පත්තිණි මෑණියනේ..
මේ වෛරස් කාලයේ ගැබිනි මව්වරු සියලු දෙනා ආරක්ෂා කර දෙත්වා 🙏

මේක නම් හරි අමාරු කාලයක්. අනේ මට Inbox එකටත් msg ගොඩක් එනවා. චූටි බබාලට සනීප නෑ කියලා. මා කළ පිනක් වේනම් ඒ පිං බලමහිමෙන්...
19/06/2026

මේක නම් හරි අමාරු කාලයක්. අනේ මට Inbox එකටත් msg ගොඩක් එනවා. චූටි බබාලට සනීප නෑ කියලා. මා කළ පිනක් වේනම් ඒ පිං බලමහිමෙන් අනේ අසනීපයෙන් පීඩා විදින හැම චූටි බබෙක්ම ඉක්මනින් සනීප වේවා 🙏

Address

Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Meily Akethya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share