C D Prasad

C D Prasad අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයං☸️🪷”ලෝකයා තමන්ගේ කියා යමක් ගන්නවාද,ඒ සියල්ල හැරදා යා යුතුයි."☘️
(278)

ඇතැම්විට ජීවිතයට ලැබෙන හොදම අවස්ථාවනම් අපට නැතත් තව තෙනෙකුගේ සතුට වෙනුවෙන් පරිත්‍යාගයන් කැපවීම් කර සතුටු වීමයි 🙏Sometime...
28/10/2025

ඇතැම්විට ජීවිතයට ලැබෙන හොදම අවස්ථාවනම් අපට නැතත් තව තෙනෙකුගේ සතුට වෙනුවෙන් පරිත්‍යාගයන් කැපවීම් කර සතුටු වීමයි 🙏

Sometimes the best opportunity in life is to be happy by making sacrifices and dedication for the happiness of someone else, even if it's not ours 🙏

අපට අතීතය වෙනස්තල නොහැකිය ඒත් අපිට මහන්සිවෙලා අපේ අනාගතය ලස්සන කරගත හැකිය ✊
28/10/2025

අපට අතීතය වෙනස්තල නොහැකිය ඒත් අපිට මහන්සිවෙලා අපේ අනාගතය ලස්සන කරගත හැකිය ✊

අද ගන්න පියවර පොඩි දෙයන් වුනාට අනාගතේ ඒක මහා විශාල දෙයක් බවට පත්වෙනවා..👍
28/10/2025

අද ගන්න පියවර පොඩි දෙයන් වුනාට අනාගතේ ඒක මහා විශාල දෙයක් බවට පත්වෙනවා..👍

" සාර්ථක මිනිසෙකුගේ නැගී සිටීම අරම්භ වනුයේ අසාර්ථක වූ පසුවයි"
28/10/2025

" සාර්ථක මිනිසෙකුගේ නැගී සිටීම අරම්භ වනුයේ අසාර්ථක වූ පසුවයි"

27/10/2025

බුදුරජාණන්වහන්සේ වන්දනා කරමින් දවස ආරම්භ කරමු..!

ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධො භගවාති.

ඉති‘පි සෝ පාඨයෙහි එන පාලි පද වල සවිස්තරාත්මක සිංහල තේරුම මෙසේය.

ඉති‘පි - (ඉති+අපි) මෙසේ ද
සෝ - ඒ භගවා - භාග්‍යවතුන් වහන්සේ

1. අරහං - රහසින්වත් පව් නොකරන හෙයින් අරහං නම් වන සේක.

2. සම්මා සම්බුද්ධෝ - දතයුතු සියල්ල මනාකොට දැනගත් හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

3. විජ්ජාචරණ සම්පන්නෝ - විද්‍යාවෙන් හා චරණයෙන් යුක්ත නිසා විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

4. සුගතෝ - යහපත් ගමන් විලාස හා යහපත් වචන ඇති නිසා සුගත නම් වන සේක.

5. ලෝකවිදූ - සියලු ලෝක පිළිබඳව දැන වදාළ නිසා ලෝකවිදූ නම් වන සේක.

6. අනුත්තරෝ පුරිසදම්ම සාරථී - දමනය කළයුතු පුද්ගලයන් දමනය කිරීමෙහි ශ්‍රේෂ්ඨ හෙයින් අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක.

7. සත්ථා දේවමනුස්සානං - දෙවි මිනිසුන්ට ශාස්තෘ හෙයින් සත්ථා දේවමනුස්සාසං නම් වන සේක.

8. බුද්ධෝ - චතුරාර්ය්‍ය සත්‍ය ධර්මය දැන අනුන්ට අවබෝධ කරවන හෙයින් බුද්ධ නම් වන සේක.

9. භගවා - අපමණ පුණ්‍ය බලයකින් යුක්ත නිසා භගවා නම් වන සේක.

ඉති‘පි සෝ පාඨයෙහි සිංහල තේරුම මෙසේය.

ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද අරහං නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක. විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. සුගත නම් වන සේක. ලෝකවිදූ නම් වන සේක. අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක. සත්ථා දේවමනුස්සානං නම් වන සේක. බුද්ධ නම් වන සේක. භගවා නම් වන සේක.

Address

Kuruwita

Alerts

Be the first to know and let us send you an email when C D Prasad posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share