20/11/2025
ලුණුගම්වෙහෙර,තණමල්විල,තිස්සමහාරාම,දෙබරවැව,පන්නෙගමුව,වීරවිල....ආදී ප්‍රදේශ අවට දූ දරුවන්ට ,දෙමාපියන්ට...මෙන්න සුබ ආරංචියක්....🧑🎓
🤔ඔබේ දරුවාත් පාසලේදී,දහම් පාසලේදී වෙනත් ඕනෑම තැනකදී කතා කරන්න බය,අකමැති පස්සට යන කෙනෙක්ද?
🤔කතාවක් කරන්න ගියාම බයවෙලා ,කියන්න තියනදේත් අමතක වෙන,කකුල් අතපය වෙව්ලන ,දාඩිය දාන .සරළවම කියනවනම් පිරිසක් ඉදිරියට යන්න බය කෙනෙක්ද?
🤔කිසිදු දෙයක් බැරි ළමයෙක් කියලා හැමෝගෙන්ම කොන්වෙලා දුකින් ඉන්න ,අපහසුතාවයට පත්වෙච්ච කෙනෙක්ද?
🤔එහෙමත් නැතිනම් පිරිසක් ඉදිරියේ කතාකරන්න ආස එය වැඩිදියුණු කරගෙන ඉදිරියටම යන්නට කැමති කෙනෙක්ද?
🤔පන්ති නායකයකු,ශිෂ්‍ය නායකයකු,සමිති සමාගමක නිළතල දරන්නෙකු ලෙස තම අභිමානය වැඩිදියුණු කරගෙන කටයුතු කරන්නට කැමති ඒත් ඒ සදහා සදුසුකම් සපුරාගන්නා ආකාරය පිළිබද අවබෝධයක් නැති කෙනෙක්ද?
🤔නායකත්වය දරන අයෙක් උණත් ක්ෂණිකව කතාවක් දුන්නොත් කරගන්න බැරිව ලතවෙන , තමන්ගෙ නායකත්වය ඔපමට්ටම් වන ආකරයෙන් කතාවක් කරන්න බැරි අයෙක්ද?
🤔සමහර අය වගේ බොහොම අභිමානයෙන් කතාකරද්දි වැඩ කටයුතු කරද්දි අනේ මටත් එහෙම තිබුණනම් කියකිය හිත හිත ඉන්න කෙනෙක්ද
හිත හිත ඉන්න දෙයක් නෑ ,මෙන්න ඒ වගේ අවස්ථාවන් වලට හොදම විසදුම ...
😃සබා බියෙන් තොරව කතා කරන විදිය
කතාවක් නිවැරදිව මුල මැද අග ගළපාගන්නා විදිය
😃අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් මයික් එක නිවැරදිව පාවිච්චි කරන විදිය
😃අවස්ථාවට අනුකූලව අහන් ඉන්න බලන් ඉන්න අයගේ හිතට දැනෙන විදියට හඩ පාලනය කරන විදිය
😃උචිත අංග චලන පාවිච්චි කරන විදිය
😃විවිධ විශේෂාංග නිවැරදිව සාර්ථකව ඉදිරිපත් කරනවිදිය( නිවේදන කටයුතු,ප්‍රවෘත්ති,නිසදැස්,දවසේ සිතුවිල්ල,විවිධ වාර්ථාමය වැඩසටහන්....ආදී)
😃ක්ෂණිකව කතාවක් කරන්න කිව්වොත් අවධානය යොමුකරන්න ඕන දේවල් දේවල් ඇතුළු සරළවම කියනවනම්
😃😃😃ඉතා සාර්ථකව පිරිසක් ඉදිරියට යන්න කලින් ,පිරිසක් ඉදිරියට ගියාම ඔයා ඉන්න ඕන විදියෙ සියළුම දේවල් අපි කියලා දෙනවා
🤩ඉතින් මේ අවස්ථාව ඔයාලට ආයෙත් මේ විදියට නොලැබෙන්න පුළුවන්
🤩🤩🤩ජීවිත කාලයටම සෑම දරුවෙකුටම ඉතාමත් වැදගත් මේ කරුණු දැනගන්න එන්න එහෙනම් මේ නිවාඩු මාසෙ 🥳28,29 🥳මේ ස්ථාන දෙකින් එකකට .
😃😃100% ක් සෑම අයෙකුටම ප්‍රායෝගික පුහුණුව
ආයෙත් කියනවා සෑම දරුවෙකුටම මෙය ඉතාමත්...ඉතාමත්...ඉතාමත්ම වැදගත්
📢📢📢🎤
විශේෂයි ( වයස අවුරුදු 18 න් ඉහළ අයටද මේ සදහා සම්බන්ධ විය හැක ,එසේ සම්බන්ධ වන්නේනම් අපගේ මෙම වට්ස් ඇප් ගෲප් එක හා සම්බන්ධ වී ඒ සදහා තොරතුරු ලබාගන්න, ඔබ වෙනුවෙන් විශේෂිත වූ දේශනයක් ඒ සදහා සූදානම් කර ඇත
https://chat.whatsapp.com/HEPv5ZdZFAO9ouEsQ2BXEs?mode=wwt