09/06/2026
සුනඛ වන්ද්‍යකරණ වැඩසටහන - 2026
ලුණුගම්වෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදු කරනු ලබන සුනඛ ගැහැණු සත්වයින් වන්ද්‍යාකරණය කිරීමේ වැඩසටහන සහ ජලභීතිකා එන්නත්කිරීමේ වැඩසටහන 2026.06.10 දින බෙරලිහෙල කොට්ඨාසයේ ජයගම ප්‍රජා ශාලාවේදී පෙ.ව. 9.00 සිට සිදු කෙරේ.
වැඩි විස්තර සදහා අමතන්න.
ම.සෞ.ප බෙරලිහෙල - 075 5126795
සෞ.වෛ.නි.කා. ලුණුගම්වෙහෙර 047-2238014