Sajith Ranasinghe

Sajith Ranasinghe Welcome to the Official Fan Page. I m Sajith Ranasinghe. Journalist, Sri Lanka

16/06/2025
නිවනින් නිවේවා...🙏🙏🙏එහෙනම් සර්... සුබ ගමන්...🙏🙏🙏
30/05/2025

නිවනින් නිවේවා...🙏🙏🙏
එහෙනම් සර්... සුබ ගමන්...🙏🙏🙏

Congratulations nangi..💯📺👍💗
29/03/2025

Congratulations nangi..💯📺👍💗

මගෙ මැණික් කැට තුනගොඩක් උත්සාහ කලා මමතනිකරන්නෙ කොහොමද මගෙ පනනෙ ඔයඒකයි අල්ලන් හිටියෙ හුස්ම මෙච්චරඅමාරුයි පැටියො අම්මටමුලු...
28/03/2025

මගෙ මැණික් කැට තුන
ගොඩක් උත්සාහ කලා මම
තනිකරන්නෙ කොහොමද මගෙ පනනෙ ඔය
ඒකයි අල්ලන් හිටියෙ හුස්ම මෙච්චර

අමාරුයි පැටියො අම්මට
මුලු ඇඟම රිදෙනව නොකිව්වට
තාත්තත් නෑනෙ තනියට
හරිම නරකයි එයා ගිහින් නොකියම

එයා මට කිව්ව එක දවසක
ඔයාල ලොකු කරනවලු දුක් ඔක්කොම විඳගෙන
තව කිව්ව මගෙ කෙල්ලො දෙන්නයි කොල්ලයි දැක්කම
මහන්සිය නිවෙනව රත්තරං නොදැනිම

හීන දැක්ක අපි එච්චර
ඔයාල තුන් දෙනා වෙනුවෙන් ලස්සන
හොයන්න එපා කුක්කු බොන්න අම්මව
චූටි බන්ඩි තුන පුරවයි ආදරෙන් කවුරුහරි ඔයාල ඇඬුවම

රෑට හොයන්න එපා අපිවම
ලඟ ඉන්න කෙනෙක්ට තුරුල්වෙලා දොයියන්න නාඬම
හීනෙන් අපි එන්නං ලඟටම
එතකොට ආදරෙන් හිනාවෙයන් නින්දෙන්ම

ටික ටික ලොකුවෙන්න නොදැනිම
එක් එක්කෙනා රැකපං හිතලම
මල්වර නැකත ලැබුවම
එන්නනං බැරිවෙයි නාවන්න අම්මට

ජීවිතේ තව දුරයි ඔයාලට
සමාවෙන්න දාලගියාට ඉක්මනටම
ආසයි දුවගෙන එන්න ලඟටම
ඒත් මෙහෙ හරි දුරයි එන්න බෑ පැටියො හිතුනම

එදා රෑ චුට්ටක් කිව්වනං රියදුරුට
අපි ටිකක් හෙමිහිට යමු නේද පරෙස්සමට
එහෙනං අපි ඔක්කොම තාමත් එක ලඟ
ඒකටනං මං ගිය ගමන් චුට්ටක් බනිනව තාත්තට

ඉතිං මගෙ පන ටික
දැනට චුට්ටක් නවතිනව මෙහෙමම
කොහේ හිටියත් තාත්ත එක්ක මම
ඔයාලව රකින්නං ඇස් මග නොඇර යන එන හැම තැනකම......

✍️Dilmi Lunuwila
゚viralシfypシ゚ #ඩිල්

Copied

අපි සියළුදෙනා මුලු හදවතින්ම මේ කිරිසප්පයින්ට ආශිර්වාද කරමු!!! අහිමිවූ අම්මා තාත්තගේ ඒ උත්තරිතර ආදරය සෙනේබරත්වය ලෙන්ගතුකම...
28/03/2025

අපි සියළුදෙනා මුලු හදවතින්ම මේ කිරිසප්පයින්ට ආශිර්වාද කරමු!!!
අහිමිවූ අම්මා තාත්තගේ ඒ උත්තරිතර ආදරය සෙනේබරත්වය ලෙන්ගතුකම ආරක්ශාව එ අයුරින්ම හිමි වේවා කියලා..
සුපිරිම ජීවිතාරක්ෂාවක් ලැබී ඒ ජිවිත සුරක්ෂිතම වේවා
නිදුක් වේවා!!!
නිරෝගී වේවා!!!
සුවපත් වේවා!!!
ජයශ්‍රි වේවා!!!
සිහිනයකුදු දුකක් වේදනාවක් නොම වේවා

Copied

Address

Mabole

Alerts

Be the first to know and let us send you an email when Sajith Ranasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sajith Ranasinghe:

Share

SAJITH RANASINGHE

“The world is more beautiful than we think.

It is our responsibility as humanity journalists...”

“අප සිතනවාට වඩා ලෝකය සුන්දර ය.

මනුෂ්‍යත්වය, මාධ්‍යවේදීන් වශයෙන් එය අපගේ වගකීමකි.”