Uncover Vlog

Uncover Vlog This is official page for lankamedia

07/11/2025

අයවැය 2026
සජීව විකාශය 2025-11-07

24/06/2025

ලංකා කම්කරු කොංග්‍රසයෙන් පළාත් පාලන ආයතනවලට
තේරි පත් වූ සභාපතිවරු සහ උපසභාපතිවරු නිළ
වශයෙන් වැඩ භාර ගැනේ.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 3කට ලංකා කම්කරු කොංග්‍රසයෙන්
තේරිපත් වූ සභාපතිවරුන් සහ උප සභාපතිවරුන් (24) දින සිය ධූරයේ වැඩ භාර ගැනිම
සිදු කරනු ලැබූහ.
කොටගල ප්‍රාදේශීය සභාවට ලංකා කම්කරු කොංග්‍රසයෙන් තේරිපත් වූ ප්‍රාදේශීය
සභා සභාපති රාජමනී ප්‍රසාන්ත් කොටගල පිහිටි ප්‍රාදේශිය සභා කාර්යාලයේදි
නුවරඑලිය ප්‍රාදේශීය සභාවට තේරි පත් වූ ප්‍රාදේශීය සභා සභාපති වේලු යෝගරාජ්
මහතා නානුඔය පිහිටි ප්‍රාදේශීය සභා කාර්යාලයේදිත්, ආගරපතත ප්‍රාදේශීය
සභාවට තේරි පත් වූ සභාපතිනී සත්‍යමූර්ති රතිදේවි මහත්මිය නාගසේන පිහිටි
ප්‍රාදේශීය සභා කාර්යාලයේදිත්, නුවරඑලිය මහ නගර සභාවට තේරි පත් වූ නියෝජ්‍ය
නගරාධිපති සිවජෝති යෝගරාජා මහතා නුවරඑලිය මහ නගර සභා කාර්යාගයේදිත්
නිළ වශයෙන් (24) දින වැඩ භාර ගනු ලැබූහ.
මෙම අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පා.ම. ජීවන් තොන්ඩමන්,
සභාපති සෙන්දිල් තොන්ඩමන්, භාණ්ඩාගාරික මරදපාණ්ඩ රමේෂ්වරම් යන මහතුන්ද
සහභාගි විය.

24/06/2025

උතුරු මැද පළාත් සභාවේ සිදු වූ මහා පරිමාණ මුදල් වංචාවකට සම්බන්ධ මැති ඇමැතිවරුන්ගේ නම් ලැයිස්තුවක් පා.මන්ත්‍රී සුසන්ත කුමාර හෙළි කරයි. ඇමතිවරු 2017 දී කෝපා කමිටුවේ නිර්දේසත් රිවස් කරලා. - රජය බඩ ඉරුඟු ආනයනයටත් අවසර දෙන්න සූදානම්ලු.

සම්පූර්ණ වීඩියෝව නැරඹීම සඳහා පළමු කොමෙන්ටුවේ ඇති ලින්ක් එක ක්ලික් කරන්න.
14/05/2025

සම්පූර්ණ වීඩියෝව නැරඹීම සඳහා පළමු කොමෙන්ටුවේ ඇති ලින්ක් එක ක්ලික් කරන්න.

සම්පූර්ණ විස්තරය ඇතුළත් වීඩියෝව නරඹන්න පළමු කමෙන්ට් එක බලන්න
27/03/2025

සම්පූර්ණ විස්තරය ඇතුළත් වීඩියෝව නරඹන්න පළමු කමෙන්ට් එක බලන්න

සියලු තොරතුරු ඇතුළත් වීඩියෝව පළමු comment එකේ බලන්න..
18/03/2025

සියලු තොරතුරු ඇතුළත් වීඩියෝව පළමු comment එකේ බලන්න..

බටලන්ද වධකාගාරයේ කොමිසන් සභා වාර්තාව ගැන බිමල්ගෙන් ප්‍රකාශයක්...කතාව අවසානයේ කතානායකත් සංවේදී වෙයි...https://youtu.be/1H...
14/03/2025

බටලන්ද වධකාගාරයේ කොමිසන් සභා
වාර්තාව ගැන බිමල්ගෙන් ප්‍රකාශයක්...
කතාව අවසානයේ කතානායකත් සංවේදී වෙයි...
https://youtu.be/1Hrhu-mZtfc

Address

Kotte Road
Mabole
10107

Alerts

Be the first to know and let us send you an email when Uncover Vlog posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share