Mayantha's Crafts

Mayantha's Crafts VerbalArtisan ✨️ Mayantha Warnakulasooriya - Public Speaker | Presenter | Emcee | Brand Communicator

Welcome to my official page! Let’s Collaborate!

I’m Mayantha Warnakulasooriya, a passionate and dynamic public speaker, presenter, emcee, and communication expert dedicated to helping brands and individuals stand out, connect, and inspire. With a unique blend of charisma, storytelling, and strategic communication, I specialize in elevating brand messages, hosting unforgettable events, and delivering impactful presentations that leave a lasting

impression. Whether it’s a corporate event, product launch, or a high-energy celebration, I bring clarity, confidence, and creativity to every stage. What I Offer:
🎤 Public Speaking: Inspiring talks and keynote speeches that motivate and engage audiences.
🎙️ Event Hosting/Emceeing: Bringing energy and professionalism to your events as a master of ceremonies.
📢 Brand Communication: Crafting and delivering compelling messages that resonate with your audience.
💡 Presentation Coaching: Helping individuals and teams communicate with confidence and impact. Why Work With Me?
✨ Tailored Approach: Every brand and event is unique, and I customize my style to match your vision.
✨ Engaging Presence: I captivate audiences with my energy, authenticity, and ability to connect.
✨ Proven Experience: With 6 of experience.
✨ Your Brand’s Voice: I amplify your message in a way that’s authentic, memorable, and impactful. If you’re looking for a speaker, host, or communicator who can help your brand shine and stand out, let’s connect! Whether it’s for an event, workshop, or brand campaign, I’m here to bring your vision to life.

පහුගිය දවසක කොල්ලුපිටියට තදාසන්න ප්‍රදේශයක සුහුරු පරිගණකයක් (ටැබ් එකක්) අතින් ගත්ත පෙනුමැති , ඉංග්‍රීසි තොල කටේ වද්ද වද්...
28/06/2025

පහුගිය දවසක කොල්ලුපිටියට තදාසන්න ප්‍රදේශයක සුහුරු පරිගණකයක් (ටැබ් එකක්) අතින් ගත්ත පෙනුමැති , ඉංග්‍රීසි තොල කටේ වද්ද වද්ද , සර් පොඩි මාකට් රිසර්ච් එකකට පොඩී විස්තර ටිකක් ගන්න පුලුවන්ද මේ ටොබැකෝ ප්‍රොඩක්ට්ස් දෙකක් ගැන - කියල ලංකාවේ එකම ආයතනයක් හෝ එකම ආයතනය්ට වෙන්න ඕජි මඟින් නිශ්පාදනය කෙරෙන සන්නම් නාම දෙකක් අතර සංසන්දනාත්මක වෙලඳපල පර්‍යේශන කටයුත්තකට කියල ඉතා සංවේදී දුරකථන අංකය , ජාතික හැඳුනුම් පත් අංකය සහ උපන් දිනය වයස ඇතුලත් තොරතුරු සහිත පෝර්මයක විස්තර ඇතුල් කරන්න ගත්තා.

මචං ආයතනය මොකක්ද රිසර්ච් එක කරන ? වගේ ප්‍රශ්නයක් එක්ක මනුස්සයා හීං නූලෙන් මාරු උන නිසා කාලෙකට කලින් ඇහුව මැතිව් කොක්ස් ගේ පෝඩ්කාස්ට් එකක් මතක් උනා,

මැතිව් කියන්නේ අමෙරිකාවෙ මෝගේජ් ෆ්‍රෝඩ් (ණය වංචාවක් කියල හිතමුකො) වලට ලෝක ප්‍රසිද්ධ පස්සෙ කාලෙක පොරත්වය අතේ තියන්න් පොත් කීපයක් සහ පෝඩ්කාසට් කීපයකට ගිහින් මාශ්ලෝ කියල තියෙන මනුස්සයාගේ ආත්ම පරිපූරණ අවශ්‍යතා සංසිඳවා ගන්න මනුස්සයෙක් , මනුස්සයගේ තිබුන ලොකුම හැකියාවක් තමා ඕෆ්ලයින් මිනිස්සුන්ව මැනිපියුලේට් කරවගෙන ඩොලර් විස්සක් තිහක් දීලා හඳුනාගැනීමේ අංක නම් ගම් උපන්දින එකතු කරගෙන අනන්‍යතා සොරකම නැත්තන් අයිඩෙන්ඩිටි තෙෆ්ට් කියන වැඩේ. පොඩි ඇමරිකානු මුඩුක්කුවක ඉන්න මනුස්සයෙක් තමන්ගෙ නමින් ලොකු ගාණක මූල්‍යය අපරාධයක් වෙලා කියල දැනගද්දි බොහෝවිට මනුස්සයා මැරිලා නැත්තන් ටික කාලයක් පොඩි ටුවර් එකක් ගිහින් , මේ වැඩේ ආතල් අවුලක් නෑ , කොහේ හරි මූල්‍යය වංචාවක අගක අර එකතු කරන දත්ත වලින් අයිඩෙන්ටිටි කාඩ් එකක් හදලා දවස් දෙක තුනකට පොලීසියෙන් කෑම හම්බෙලා (වාච්‍යාර්තයෙන්ම කෑම ) එක්කෝ පැහැර ගැනීමකට සම්බන්ධව අර කිව්ව ජා.හැ.අං දාලා සිම් එකක් අරන් (මේවා දැන් බොහෝ විට අමාරුයි ,...... ආමරුයි කියන්නේ බෑ නෙමේ) ,මේ ඡන්දෙ කාලෙට අජිත් මහත්තයට ඡන්දෙ දෙන්න කියල මට මැසේජ් එක ආවෙ මන් ඒ මනුස්පයව පෞද්ගලිකව අඳුනන හින්දා නෙමේ , ජා.ආ.ආ.වා ඉන්සිටියුට් එකෙන් කෝල් කරලා කෝස් එක කරනවද ඇහුවේ මම නම්බරේ දීලා නෙමේ , ටියුශන් පන්ති එන්න කියල ඒලෙවල් කාලෙ සර්ලා ගෙදරට ලියුම් එව්වෙ , ෆ්‍රී ඉන්ග්‍රීසි පන්තියට එන්න කියල මන්ත්‍රී ලියුම එව්වෙ මගෙ ඇඩ්ඩ්‍රස් එක පාඩම් නිසා නෙමේ එක්කෝ මන් කොහේ හරි දීලා , නැත්තන් කවුරු හරි මගෙන් අරන් මට නොකියා අර කිව්ව මහත්තුරුන්ට දීලා.............
සියලු ආතල් කූඩුවක කූරු ගනිනකන් පමණි ............. කොල්ලුපිටියේ කොලුවා දත්ත හුඟක් හොයාගන්න ඇති , පස්සේ කොරෝනා කාලෙ හැම ඔපීසියකම එකතු කරපු දත්ත පොත් ඉතා ප්‍රවේශමින් භාවිතයෙන් ඉවත් කලා වගේම ආරක්ශිතව ඉවත් කරන්න ඇති... අර මැතිව් තමන් ගැන පාරම්බාන පෝඩ්කාස්ට් එකක් ඉන්ගිරීසියෙන් ලිව්ව එකේ අග අමුනලා ඇති ! ජය

___________________________________________________

Recently, I saw a man in Kollupitiya collecting very sensitive personal details, claiming it was for market research related to to***co products. He said it was on behalf of the biggest — and seemingly only — retailer nearby. The man spoke politely, but when I asked about any privacy policy or the institute responsible for handling the data, he refused to respond and quickly moved on to another individual.

At first, it all seemed harmless — until I recalled how Matthew Cox became one of the most notorious con artists in the U.S. by committing mortgage fraud. He exploited vulnerable communities by offering as little as $20 to individuals in slums under the guise of market research, eventually dragging many into serious legal and financial trouble.

Where do you think all those unknown SMS messages during election time come from? Did you give anyone permission to share your mobile number, your location, or even your possible political preferences?

Even tuition teachers now send bulk emails and WhatsApp messages urging you to join their classes — or think about that anonymous SIM card found near a crime scene.

Better manipulators can visit you in person, claiming to be conducting "research." And many people, even those who use apps like CapCut, worry about how their content might be used to improve software — or misused. What about all the books we’ve written that include our names, phone numbers, addresses, and sometimes even a friend's emergency contact info (minus the number)?

Yes, online privacy is risky — but offline impersonation and manipulation are far more dangerous.

And just to be clear: I highly support legitimate market research efforts that help organizations grow and understand their customers better — but they must have clear privacy policies and accountability.

I’ll be sharing a podcast link about Matthew Cox. In it, he boasts about how successful he was as a con man. Sure, he might exaggerate a little — but remember, he was convicted.

Offline safety matters. Be aware.

🎧 [ https://youtu.be/DcpIsapqbAc?si=XBqtZdaZD5nScY2s ]

19/06/2025

විශ්ව විද්‍යායාල ප්‍රථිපාදන කොමිශන් සභාවේ ස්ත්‍රී පුරුශ සමානාත්මතාවය පිලිබඳ කේන්ද්‍ර්‍යයේ අධ්‍යක්ශක තුමිය සමඟ කල කතා බහෙන් කොටසක් - සීතල ඊතල - Charana TV

Full episode : https://youtu.be/zQoKTqBfNcg?si=oDJgGDYqVdbc9Vg6

Few drops of water ! Ever casually said 'A few drops of water never hurt anyone' during a rainstorm? Yeah... I owe my fr...
16/06/2025

Few drops of water !
Ever casually said 'A few drops of water never hurt anyone' during a rainstorm? Yeah... I owe my friend an apology after seeing this.
Picture this: You're strapped down. Cold water drips... drip... drip... onto your forehead. At first it's nothing. Then it's everything. Your brain starts screaming. That's Chinese Water Drop Torture (水滴刑), and it shows how something as innocent as water can become pure psychological warfare.
Why it's terrifying:

Your mind hyper-focuses on each coming drop until you're trapped in a hell of anticipation
The constant cold wetness makes your skin peel like a rotting fruit
Isolation turns the dripping into the only sound in your universe
After days? You'll beg for death just to make it stop

But here’s what really haunts me...
This isn’t just about torture. It’s about everything.
Love. Life. Studies. Work. Dreams.
The same principle applies:
→ A single rejection? Nothing.
→ A hundred rejections? It rewires your soul.
→ One missed workout? Harmless.
→ A year of inactivity? It decays you.
→ A day of procrastination? Normal.
→ A lifetime of delays? A deathbed full of ‘what ifs’.

The drops always matter.
Either they drown you... or they polish you into something immortal.
The difference?
Control.
Awareness.
And knowing when to move before the drops become a flood.
So tell me... what’s dripping on your forehead right now?
And more importantly—are you letting it kill you... or carve you into something stronger?

Compere Gig - Thishasthri's Arangethram CeremonyCongratulations on your great achievement,  It was an honour to share th...
12/06/2025

Compere Gig - Thishasthri's Arangethram Ceremony
Congratulations on your great achievement,
It was an honour to share the podium with the well-seasoned and amazing voice personality, Lanka Perera Madam , and to meet Shavendra Silva Sir, Dhammika Sir, and Somarathna Sir — remarkable individuals who have given their best to the nation, the academia of KDU, and the Sri Lankan film industry. ❤️

Awurudu Compère GigClient: Blue Lotus Vacations UK
10/05/2025

Awurudu Compère Gig
Client: Blue Lotus Vacations UK

❗ සුභ වෙන්නනම් වංචා වලින් පරිස්සමින් ❗මෙවර අධ්‍යාපන පොදු සහතිකපත්  උසස් පෙළ උසස් ප්‍රථිපළ ලබාගත් සියලු දෙනාට සුබ පැතුම් ...
26/04/2025

❗ සුභ වෙන්නනම් වංචා වලින් පරිස්සමින් ❗

මෙවර අධ්‍යාපන පොදු සහතිකපත් උසස් පෙළ උසස් ප්‍රථිපළ ලබාගත් සියලු දෙනාට සුබ පැතුම් 🎉️✨️

ජීවිතයේ ඊළඟ පියවර වෙනුවෙන් පා තබන ඔබට මේ අවස්ථාවේ හමුවිය හැකි බොහෝ අධ්‍යාපන ව්‍යාපාරික මහතුන් මහත්මියන්ගෙන් (රාජ්‍ය සහ රාජ්‍යය නොවන ) , (අධ්‍යාපන වංචා ) ආරක්ශා වීමට නම් !

❗ඔබ අධ්‍යාපනයට සූදානම් වෙන අධ්‍යාපන ආයතනයේ නිත්‍යනුකූල බව පරීක්ෂා කරගැනීමට :
උසස් අධ්‍යාපනය ලබා දෙන ආයතන සියල්ලක් පාහේ බොහෝ විට ශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ෙන් අදාළ අමාත්‍යාංශය හෝ දුරස්ථ අධ්‍යාපන වැඩසටහනක් නම් ශ්‍රී ලංකා දුරස් අධ්‍යාපන ආයතනය වැනි අවසර ලබාදෙන ආයතනයක ලියාපදිංචි වී ඇති දැයි සොයා බැලීම,

❗වෘත්තිය අධ්‍යාපන ආයතන හෝ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් මගින් ලබාදෙන සුදුසුකම් සඳහා අදාළ කථිකාචාර්යවරුන් සහ සම්පත්දායකයින්ගේ ඒ පිළිබඳව පවතින සුදුසුකම් අධ්‍යාපන සුදුසුකම් සහ අනෙකුත් සුදුසුකම් පර්යේෂණ : ඔවුන් ලියාපදිංචි ආයතනයන්ගේ පිළිබඳ සොයා බැලීම - මේ සඳහා ඔවුන් ගේ ගූගල් ස්කොලර් ගිණුම් , අදාල ආයතන වල වෙබ්න් පිටු වලින් බලා අවශ්‍යනම් ඔවුන්ගේ ලින්ක්ඩ් ඉන් වැනි ගිණුම් හරහාද බලා සපථ කර ගත හැක

❗ පවත්වනු ලබන පාඨමාලාවේ අදාළත්වය නීත්‍යානුකූලත්වය සහ වැදගත්කම :
බොහෝ විට බොහෝ ආයතන විවිධාකාරයේ නව ප්‍රවණතාවයන්ට අනුකූලව භාෂාවන්, තොරතුරු සන්නිවේදනය, සන්නිවේදනය, පෞරුෂත්ව සංවර්ධනය නමින් පවත්වාගෙන යන
සහතික පත්‍ර පාඨමාලා ඩිප්ලෝමා පාඨමාලා සහ උසස් අධ්‍යාපන පාඨමාලා යන ඒවාට ලියාපදිංචි වීමට පෙර ඒවා පවත්වාගෙන යාමට සමබ්න්දිත ආයතන ( වෙනත් විශ්වවිද්‍යාලයක හෝ අද්‍යාපන ආයතනයක අවසර ලත් පාඨමාලා සඳාහා අදාල වේ) ප්‍රමානවත් සහ නීත්‍යානුකූල අවසරය .

❗ අදාළ වැඩසටහන් අධ්‍යාපන සුදුසුකම් සඳහා ඔබට ලබාදෙන වට්ටම් ශිෂ්‍යත්ව සහ වෙනත්
මූල්‍යයමය අවම කිරීම් වලදී ඇතිවීමට හැකි ගුණාත්මකතාවේ පහළ වැටීම : මේ පිළිබඳව මනා
අවධානයක් යොමු කිරීම. බොහෝවිට ගුණාත්මක තාවයේ අවම වීම් සහ අදාල සුදුසුකම් පිලිබඳ ගැටලු නිසා 100% වට්ටම් වැනි ආකර්ශනීය වෙලඳ උපක්‍රම භාවිත විය හැක.

❗❗❗❗ එම ආයතන වල පවත්නා උප නීති : රාජ්‍යය නීති පද්ධතියට අදාල නීති රීති වලට අමතරව බොහෝ විට එම ආයතන වලට අනන්‍යය වූ නීති රීති පද්ධතියක් සහ ඔවුන්ගේෙකඟ වීම් කොන්දේසි වෙනස් විය හැක ඒවාට අත්සන් තබා ලියාපදිංචි වීමට පෙර ඒ පිලිබඳ නිවැරදිව සොයා බැලිඔඉම වදගත් වන්නේ :අධ්‍යාපනය ලබන කාලයේ රැකියා වල නිරත වීම , විවාහ වීම , ගැබ් ගැනීම , විදේශගත වීම , තවත් උපාධි පාඨමාලාවක ලියාපදිංචි වීම , විභාග නීති , නැවත පිළිතුරුපත් පරික්ශා කිරීම සහ විනය ක්‍රියාමාර්ග වැනි කරුනු අනපේක්ශිතව ඔබගේ ජ්වීවිතයම වෙනස් කල හැකි නිසාය !
( අඥේ මොන කශාඥඥ ඥිග්‍රිය ඉවර වෙඥකන් වගේ සිතුනාට කමක් නැත : බේකරි වල පාන් වැඩියෙන් පිලිස්සෙන්නේ බක්කරේට කිය කියා නොවේ! )

❗ ඔබට ඔබගේ අයිතීන් වෙනුවෙන් සටන් කල හැකි වුවත් නියෙන් කඩන කාලයේ පොරවක අවශ්‍යතාව මඟ හැරගත හැක

❗ කිසිම විටෙක හොඳ දෑ නොමිලයේ ලැබීමක ඉඩ කඩක් නොමැති එවැනි සෑම අවස්ථාවකම පිරිවැය ඔබගේ අනාගතය , අධ්‍යාපනය , ව්ෘතීය හෝ ජීවිතය වීමට ඉඩකඩක් ඇත !❗

1. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC):

නිල වෙබ් අඩවිය: https://www.ugc.ac.lk/

මෙම වෙබ් අඩවියෙන් ශ්‍රී ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාල සහ උපාධි ප්‍රදානය කරන ආයතන ලැයිස්තුගත කර ඇත.
"Universities & Institutes" හෝ "Recognized Degrees" වැනි කොටස් පරීක්ෂා කරන්න.
විශේෂයෙන්, "Approved External Degrees & Extension Courses" සහ "Other Recognized Degrees" යන කොටස්වල තොරතුරු පරීක්ෂා කිරීමෙන් දුරස්ථ අධ්‍යාපන වැඩසටහන් සහ අනෙකුත් පිළිගත් උපාධි පිළිබඳ තොරතුරු ලබාගත හැකිය.

2. ශ්‍රී ලංකා දුරස්ථ අධ්‍යාපන ආයතනය (SLIDE):

නිල වෙබ් අඩවිය: ( නිශ්චිත වෙබ් අඩවියක් නොමැති වුවද, සාමාන්‍යයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලවල දුරස්ථ අධ්‍යාපන ඒකක මේ සම්බන්ධ කටයුතු සිදු කරයි. ඒ ඒ විශ්වවිද්‍යාලවල වෙබ් අඩවි පරීක්ෂා කරන්න.)
දුරස්ථ අධ්‍යාපන වැඩසටහන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට අදාළ විශ්වවිද්‍යාලවල වෙබ් අඩවි පරීක්ෂා කිරීම වැදගත් වේ.
3. වෘත්තීය අධ්‍යාපන හා පුහුණු කිරීමේ කොමිෂන් සභාව (VTA):

නිල වෙබ් අඩවිය: https://www.vtasl.gov.lk/

වෘත්තීය අධ්‍යාපන ආයතන සහ ඔවුන්ගේ පිළිගත් පාඨමාලා පිළිබඳ තොරතුරු මෙතැනින් ලබාගත හැකිය.

4. ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව (NVQ):

NVQ සුදුසුකම් පිළිබඳ තොරතුරු සඳහා VTA වෙබ් අඩවිය සහ අදාළ ආයතනවල වෙබ් අඩවි පරීක්ෂා කරන්න.
5. කථිකාචාර්යවරුන්ගේ සහ සම්පත්දායකයින්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා:

Google Scholar: https://scholar.google.com/

මෙමඟින් අධ්‍යයනඥයින්ගේ පර්යේෂණ ප්‍රකාශන සහ ඔවුන්ගේ අධ්‍යයන සුදුසුකම් පිළිබඳ තොරතුරු සොයා බැලිය හැකිය.

LinkedIn: https://www.linkedin.com/

බොහෝ වෘත්තිකයන් සහ අධ්‍යයනඥයින් ඔවුන්ගේ වෘත්තීය පළපුරුද්ද සහ අධ්‍යාපන සුදුසුකම් මෙහි දක්වා ඇත.
ආයතනවල නිල වෙබ් අඩවි: බොහෝ ආයතන ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ සුදුසුකම් සහ පළපුරුද්ද ඔවුන්ගේ වෙබ් අඩවිවල සඳහන් කර ඇත.

6. පාඨමාලාවල නීත්‍යානුකූලභාවය සහ අදාළත්වය පරීක්ෂා කිරීම සඳහා:

UGC වෙබ් අඩවියේ පිළිගත් උපාධි ලැයිස්තු: ඔබ උසස් අධ්‍යාපන පාඨමාලාවක් තෝරා ගන්නේ නම්, එය UGC විසින් පිළිගෙන තිබේදැයි පරීක්ෂා කරන්න.
අදාළ වෘත්තීය ආයතනවල වෙබ් අඩවි: ඔබ වෘත්තීය පාඨමාලාවක් තෝරා ගන්නේ නම්, එම පාඨමාලාව අදාළ වෘත්තීය ආයතනය විසින් පිළිගෙන තිබේදැයි සොයා බලන්න.

සැකසුම : මයන්ත වර්ණකුලසූරිය .

28/03/2025

Sinhalese commercial voice-over gig for
N&V Globle (Pvt) Ltd & TECH EAGLE HUB

Recent voice-over gigs (Sinhala language) 🎤
19/03/2025

Recent voice-over gigs (Sinhala language) 🎤

With the award-winning life coach Bhathiya Arthanayaka, we had an inspiring session on career transformation for A/L stu...
05/01/2025

With the award-winning life coach Bhathiya Arthanayaka, we had an inspiring session on career transformation for A/L students, emphasizing the importance of skill development and cultivating a winning mindset.

Address

Madampe

Website

Alerts

Be the first to know and let us send you an email when Mayantha's Crafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share