SD Audio Lab

SD Audio Lab Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SD Audio Lab, Music production studio, St. Anthony's Road Dalupitiya, Mahara.

Happy New Year 🤍It'll be the game changing Year for all ✨
31/12/2025

Happy New Year 🤍
It'll be the game changing Year for all ✨

21/12/2025

Best Place to Learn Music Producing ✨️

A to Z Music Production with FL Studio | Physical Class

හරිම තැනින් හරියටම සරලව ඉගෙනගන්න එන්න !!!

මුල සිට සරලවම කියා දෙන Music Production, Boring නැතුව Chill එකේ ආතල් එකේ හරියට ඉගෙනගන්න. එන්න...

වැඩි විස්තර සඳහා : 0769350077

We're happy to announce that for your convenience We moved the Studio from Kurunegala to Kadawatha.So now SD Audio Lab's...
11/12/2025

We're happy to announce that for your convenience We moved the Studio from Kurunegala to Kadawatha.
So now SD Audio Lab's New Studio located in Mahara,Kadawatha.
Now It's Open for ya all Homies..🤍

0769350077
Contact Us now !!!

It's the Last Day in SD Audio Lab 🥺🤍 It's time to take another step forward with new hopes for the 2026 New Year..✨
05/12/2025

It's the Last Day in SD Audio Lab 🥺🤍 It's time to take another step forward with new hopes for the 2026 New Year..✨

22/11/2025

A to Z Music Production with FL Studio

⭕ 10% Discount ⭕

හරිම තැනින් හරියටම මුල ඉඳලම ඉගෙනගන්න එන්න !!!

Music දැනුමක් තිබ්බත් නැතත් මුල සිට සරලවම A to Z කියා දෙන Music Production, Boring නැතුව Chill එකේ ආතල් එකේ හරියට ඉගෙනගන්න.

📌️මේ මාසෙ කෝස් එකේ සම්පූර්ණ මුදල එකවර ගෙවන අයට 10%ක වට්ටමක් සමඟ සියලු Recordings එකවර ලබා ගත හැක !!!

වැඩි විස්තර සඳහා : 0769350077

A to Z Music Production with FL Studio හරිම තැනින් හරියටම මුල ඉඳලම ඉගෙනගන්න එන්න !!! Music දැනුමක් තිබ්බත් නැතත් මුල සිට...
22/11/2025

A to Z Music Production with FL Studio

හරිම තැනින් හරියටම මුල ඉඳලම ඉගෙනගන්න එන්න !!!

Music දැනුමක් තිබ්බත් නැතත් මුල සිට සරලවම A to Z කියා දෙන Music Production, Boring නැතුව Chill එකේ ආතල් එකේ හරියට ඉගෙනගන්න.

📌️මේ මාසෙ කෝස් එකේ සම්පූර්ණ මුදල එකවර ගෙවන අයට 10%ක වට්ටමක් සමඟ සියලු Recordings එකවර ලබා ගත හැක !!!

👉Music Production කරන්න අවශ්‍ය වෙන FL Studio Software එක ,Sample Packs,Plugins,Kontakt Libraries සහ ඒ දේවල් පිලිබඳ අමතර දැනුමක් 🧠

🔴 ඒ වගේම විශේෂයෙන්ම Lifetime Support එක හම්බෙනවා 🤝❤️

මම කවුද ? උගන්නනවා හොඳයිද ? මම උගන්වන දේවල් තේරෙයිද ? ඔය ප්‍රශ්නෙට උත්තරෙ තියනවා SD Audio Lab Youtube Channel එකේ ✅

නොමිලේ හරියට පිලිවෙලකට FL Studio ඉගෙනගන්න ඕන අයට තියන හොඳම තැනත් SD Audio Lab එක,නිකමට Youtube එකේ Search කරලා බලන්න 😉

තවත් හොඳට FL Studio Advanced ඉගෙනගෙන Music Producer කෙනෙක් වෙන්න දැන්ම අපිත් එක්ක එකතු වෙන්න 👊❤️

වැඩි විස්තර සඳහා : 0769350077

21/11/2025

A big thank you to my FL Studio course instructor, Shanaka Dilshan, and the SD Audio Lab institute. Grateful for the knowledge, support, and guidance throughout the journey! 🎶🙏 Highly Recommend ❤️
SD Audio Lab

Evolution of the FL
17/11/2025

Evolution of the FL

15/10/2025

A to Z Music Production with FL Studio

හරිම තැනින් හරියටම මුල ඉඳලම ඉගෙනගන්න එන්න !!!

Music දැනුමක් තිබ්බත් නැතත් මුල සිට සරලවම A to Z කියා දෙන Music Production, Boring නැතුව Chill එකේ ආතල් එකේ හරියට ඉගෙනගන්න.

මේ කෝස් එක ….

🔰කොච්චර කාලයක්ද ?
⭕ මාස 4යි
🔰එතකොට කරන්නේ ?
⭕ Zoom වලින්..
🔰Class වල Recordings දෙනවද ?
⭕ ඔව් අනිවාරෙන්ම
🔰කෝස් එක අවසානයෙ Certificate එකක් ලැබෙනවද?
⭕ඔව් අනිවාරෙන් ලැබෙනවා

📌මේ මාසෙ කෝස් එකේ සම්පූර්ණ මුදල එකවර ගෙවන අයට 10%ක වට්ටමක් සමඟ සියලු Recordings එකවර ලබා ගත හැක !!!

තව මොනාද හම්බෙන්නේ….

👉Music Production කරන්න අවශ්‍ය වෙන FL Studio Software එක ,Sample Packs, Plugins, Kontakt Libraries සහ ඒ දේවල් පිලිබඳ අමතර දැනුමක් 🧠

🔴 ඒ වගේම විශේෂයෙන්ම Lifetime Support එක හම්බෙනවා 🤝❤

මම කවුද ? උගන්නනවා හොඳයිද ? මම උගන්වන දේවල් තේරෙයිද ? ඔය ප්‍රශ්නෙට උත්තරෙ තියනවා SD Audio Lab Youtube Channel එකේ ✅

නොමිලේ හරියට පිලිවෙලකට FL Studio ඉගෙනගන්න ඕන අයට තියන හොඳම තැනත් SD Audio Lab එක,නිකමට Youtube එකේ Search කරලා බලන්න 😉

තවත් හොඳට FL Studio Advanced ඉගෙනගෙන Music Producer කෙනෙක් වෙන්න දැන්ම අපිත් එක්ක එකතු වෙන්න 👊❤

වැඩි විස්තර සඳහා : 076 935 0077

Hurry Up Guys !!! Get yours now 🎹
09/09/2025

Hurry Up Guys !!! Get yours now 🎹

03/09/2025

Learn Music Production 💫

Sudesh Sankalpa

Address

St. Anthony's Road Dalupitiya
Mahara
11850

Website

Alerts

Be the first to know and let us send you an email when SD Audio Lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share