ආදී කැළණිය යෞවන සමාජය සම්මේලනය

  • Home
  • Sri Lanka
  • Mahara
  • ආදී කැළණිය යෞවන සමාජය සම්මේලනය

ආදී කැළණිය යෞවන සමාජය සම්මේලනය #අලුත්කැලණියක්අලුත්රටක්

Collaborative effort with the Kelaniya Federation of Youth Clubs to successfully implement the Tree Plantation Program 2...
07/10/2025

Collaborative effort with the Kelaniya Federation of Youth Clubs to successfully implement the Tree Plantation Program 2021.

පිට පිට  ජාතික ශූරයන් වෙමින්  යලි කිසි දින බිද නොහැකි වා‍ර්තාවන් පිට වා‍ර්තාවන්  තබමින් මෙරට යෞවන සමාජ ක්ෂේත්‍රයේ   දිග්...
06/10/2025

පිට පිට ජාතික ශූරයන් වෙමින් යලි කිසි දින බිද නොහැකි වා‍ර්තාවන් පිට වා‍ර්තාවන් තබමින් මෙරට යෞවන සමාජ ක්ෂේත්‍රයේ දිග් විජය කල සියනෑ තාරුණ්‍යයේ නියමුවන් සමගින් දස වසරකට පෙර පවත්වන ලද 2015 ගම්පහ දිස්ත්‍රික් යෞවන සමාජ ක්‍රීඩා උළෙලේ මතක සටහන් ❤️🔥🇱🇰

32 වන ජාතික යෞවන ක්‍රීඩා උලෙළට සමගාමීව පැවැත්වෙන කැලණිය  යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා උලෙළ සාර්ථකව නිම කිරීමේ සොදුරු ම...
03/10/2025

32 වන ජාතික යෞවන ක්‍රීඩා උලෙළට සමගාමීව පැවැත්වෙන කැලණිය යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා උලෙළ සාර්ථකව නිම කිරීමේ සොදුරු මතක සටහන්

මේ සදහා අනුග්‍රහය හා සහය දැක්වු එමෙන්ම ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සපැමිණි ජාතික_ලොතරැයි_මණ්ඩලයේ ගරු සභාපති #ලලිත්_පියුම්_පෙරේරා මැතිතුමා , ගම්පහ දිස්ත්‍රික් තරුණ සේවා සහකාර අධ්‍යක්ෂ මේනක මැතිතුමා, කැළණිය ආසනය නියෝජනය කළ 3 වන යොවුන් පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පී.බී හසිත් සදරුවන් මැතිතුමා, යෞවන සමාජ සම්මේලනයේ හිටපු සභාපති චමත් .ටී අල්විස් මැතිතුමා , කැලණිය යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමෝදය බණ්ඩාර ඇතුළු සහයෝගය ලබාදුන් පොල්හේන කැලණිතිස්ස යෞවන සමාජය , විනිසුරුවරුන් හා කැලණිය තරුණ සේවා නිලධාරී අරුණ ශාන්ත මැතිතුමා හා මීගමුව තරුණ සේවා නිලධාරීතුමා.

32 වන ජාතික යෞවන ක්‍රීඩා උලෙළ - 2020

28 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ මතක සටහන් - බදුල්ල - 2016 සැප්තැම්බර් ❤️~යෞවන සමාජ සාමාජිකයෙකු ලෙස ඔබ ලබාගත යුතුම අත්දැකී...
29/09/2025

28 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ මතක සටහන් - බදුල්ල - 2016 සැප්තැම්බර් ❤️

~යෞවන සමාජ සාමාජිකයෙකු ලෙස ඔබ ලබාගත යුතුම අත්දැකීමක් ~

-යෞවන සමාජ ව්‍යාපාරය තුළින් ජනතා සේවයට-"2016 වසරේ  කැලණිය යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ සභාපති ලෙසත් , ගම්පහ දිස්ත්‍රික...
01/09/2025

-යෞවන සමාජ ව්‍යාපාරය තුළින් ජනතා සේවයට-

"2016 වසරේ කැලණිය යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ සභාපති ලෙසත් , ගම්පහ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ සංවිධායක ලෙසත්
තෙවන යොවුන් පාර්ලිමේන්තු නියෝජ්‍ය අමාත්‍ය පී.බී හසිත් සදරුවන් විසින් කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් දිප්පිටිගොඩ ග්‍රාමයේ පාඨක සමාජයක් ආරම්භ කර ඒ සදහා පොත් ලබාදීමක් අද දින සිදුවිය.
ඒ සදහා මරදාන ගොඩගේ සහෝදරයෝ අධිපති තුමා හා කිරිබත්ගොඩ සංක ප්‍රකාශන සමාගමේ අධිපති තුමන් විසින් පොත් ලබා දිම සිදුවිය."

It was a great pleasure for Kelaniya Old Youth Club Federation to join as a partner in this meaningful initiative!A big ...
15/08/2025

It was a great pleasure for Kelaniya Old Youth Club Federation to join as a partner in this meaningful initiative!

A big thank you to everyone who joined the Ship for World Youth Alumni Association and our inspiring guest Hikaru Khan (SWY 30) for the Sea Turtle Conservation Awareness Campaign at Janasri Academy, Ja-Ela!

Together, we raised awareness about the importance of protecting our sea turtles and worked toward creating a cleaner, safer environment for these incredible creatures. 🌍💪 Your enthusiasm, participation, and support made this initiative truly meaningful.

Every small action counts, and together we are making waves of positive change—one step at a time! 💙

📸 Check out some highlights from the day and celebrate the impact we created together!

යෞවන සමාජ ව්‍යාපාරයේ යුගයෙන් යුගය ජාතික හා  ජාත්‍යන්තර තලයේ තරුණ නායකයින් බිහි කළ කැලණිය යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ ...
02/08/2025

යෞවන සමාජ ව්‍යාපාරයේ යුගයෙන් යුගය ජාතික හා ජාත්‍යන්තර තලයේ තරුණ නායකයින් බිහි කළ කැලණිය යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ ආදි යෞවන සමාජ සම්මේලනය සමග එක්වන්නට කැලණිය තාරුණ්‍යයට ආරාධනා .🙏

Chathura Peiris Supun Wijerathna Hasith Sandaruwan
02/08/2025

Chathura Peiris Supun Wijerathna Hasith Sandaruwan

16/06/2025

2019 ජාතික යෞවන සම්මාන උළෙලේ දී මෙරට යෞවන සමාජ ක්ෂේත්‍රයේ විශිෂ්ඨතම තරුණ නායකයා බවට පත් වූ විද්‍යා තාක්ෂණ හා පරීක්ෂණ අමාත්‍යාංශයේ විද්‍යා පර්‍යේෂණ අංශයේ සේවයේ නියතු සංවර්ධන නිලධාරී පී.බී හසිත් සදරුවන් තරුණ නායකයාට සුභ පැතුම් එක්කල විද්‍යා තාක්ෂණ හා පරීක්ෂණ අමාත්‍යාංශයේ හිටපු අමාත්‍ය සුජීව සේනසිංහ මැතිතුමා හා අමාත්‍යාංශයේ හිටපු ලේකම් චින්තක ලොකුහෙට්ටිගේ මැතිතුමා .

16/06/2025
16/06/2025

Address

Mahara

Telephone

+94717479154

Website

Alerts

Be the first to know and let us send you an email when ආදී කැළණිය යෞවන සමාජය සම්මේලනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category