21/10/2025
2018 වසරේ බහරේන් රාජ්‍යෙයේ පැවැති තිරසර තරුණ උලෙළ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කළ තරුණ කණ්ඩායමේ කැළණිය තාරුණ්‍ය නියෝජනය කළ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ විදේශ කාර්‍යංශ සභාපති (2018-2019),ගම්පහ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ උප සභාපති (2017) කැළණිය යෞවන සමාජ ප්‍රාදේශීය බල මණ්ඩලයේ හිටපු සභාපති (2016, 2017) සහ 03 වන යොවුන් පාර්ලිමේන්තු නියෝජ්‍ය අමාත්‍ය පී.බී හසිත් සදරුවන් මහතා සමග ශ්‍රි ලංකා නියෝජිත පිරිස
- 2018 -