Lakdana Media Institution

Lakdana Media Institution ප්‍රායෝගික ජනමාධ්‍ය අධ්‍යයනය සඳහා ම ?

21/07/2024

අමරසිරි පීරිස් නම් ඔහු..

උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, විලච්චිය අධ්‍යාපන කොට්ඨාසයේ පේමඩුව, සිද්ධාර්ථ මහා විද්‍යාලයේ දී  #ලක්දන මාධ්‍...
13/07/2024

උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, විලච්චිය අධ්‍යාපන කොට්ඨාසයේ පේමඩුව, සිද්ධාර්ථ මහා විද්‍යාලයේ දී #ලක්දන මාධ්‍ය පාසල සිය ප්‍රථම ජනමාධ්‍ය වැඩමුළුව පවත්වයි.
එය පාසලට නවමු අත්දැකීමක් වූ අතර, ප්‍රදේශයේ පිහිටි ජාතික පාසල ද වේ. එබැවින් අවට ප්‍රදේශ රැසක දූ දරුවෝ එහි පැමිණෙති.
ඉකුත් 2024 ජූලි මස 10 වැනි දා 100 දෙනෙකුගෙන් පමණ සමන්විත ව වැඩමුළුව සාර්ථක ව පැවැත්විනි.
මහවිලච්චිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ පී. එන්. රාජරත්න මහතාගේ අධීක්ෂණයෙන් සහ සම්බන්ධීකරණයෙන් පැවති වැඩමුළුවට විද්‍යාලයීය විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ පූර්ණ සහයෝගය හිමි විය.
මෙරට පවතින ජනමාධ්‍ය ධාරා සහ එහි අතීතය සහ විකාශනය පිළිබඳ වැඩමුළුවේ දී දරුවන් දැනුවත් කළ අතර, ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් අවසානයේ වටිනා සහතිකපතක් ද ඔවුන් වෙත පිරිනැමිණි.
වැඩමුළුවට මහවිලච්චිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමා, පාසලේ විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලය, සිසු දරුවන්, ලක්දන මාධ්‍ය ජාලයේ කාර්යය මණ්ඩලය සහභාගි වූ හ.
#විලච්චිය #මහවිලච්චිය #වැඩමුළු #අනුරාධපුර

Address

Maharagama
10280

Opening Hours

09:00 - 17:00

Telephone

+94713089800

Alerts

Be the first to know and let us send you an email when Lakdana Media Institution posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lakdana Media Institution:

Share