Trunks with Sheethaka

Trunks with Sheethaka A journey with elephants and their timeless tales 🐘 | Trunks with Sheethaka✨❤️

10/12/2025

අනාගතයේ මගුලැතෙකු වීමට සූදානමින් සිටිනා ඔහු...❤️
අගනුවර හස්ති අභිමානය රාජා

08/12/2025

සද්දන්ත අහිංසකයෙක් 🙃❤️
ගජබා

07/12/2025

ඒ ලස්සන එයාටම ආවේණිකයි🔥❤️
මියන් රාජා

04/12/2025

මහනුවර දළදා මාළිගයේත්
රුහුණු මහා කතරගම දේවාලයේත්
රත්නපුර මහ සමන් දේවාලයේත්
එක සේ ප්‍රදාන මගුලැතු ලෙස රාජකාරී කරනා වාසනා මගුලැතු❤️

03/12/2025

ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව රැගත් පෙරහැරේ ගමන් කරනා පණ්ඩුල තිස්ස

සිරිලකටම සමන් දෙවිදු කරුණාවයි💫❤️

03/12/2025

ශ්‍රී දළදාවේ පිහිටෙන් රටටම සෙත් වේවා...❤️

29/11/2025

මනහර ගම්පියසේ දිවිගෙවනා ජේශ්ඨ හස්තියෙකු වන කදිරා ❤️💫

28/11/2025

විපතට පත් වූ සැමට දළදා හිමියන්ගේ ආරක්ෂාව ලැබේවා....❤️

27/11/2025

අනාගතයේ ලංකාවේ උසම අලියා මෙයා වේවිද...🥺❤️
කද සුරිදු සෙවණේ හැදී වැඩෙනා අසේල

05/10/2025

චාරිකාත් දැන් එන්න එන්නම ලස්සන වෙනවා 🥺❤️

03/10/2025

අභිනව අස්ගිරි අනුනාහිමි අක්ත පත්‍ර පිරිනැමීමේ රාජ්‍ය‍ උත්සවය අවසානයේ දහවල් පෙරහැරකින් සන්නස් පත්‍රය රැගෙන යන සිංහරාජා 💫❤️

Address

Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when Trunks with Sheethaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share