
30/08/2025
🔮 ඔබත් අනාගතයේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන ක්ෂේත්‍රයට පිවිසීමට කැමති ද?
📚 ඒ සඳහා ඔබ සූදානම් ද ?
එසේනම් ඔබට ලංකාවේ ඇති එකම සහ වැඩිම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත වෘත්තීය පුහුණු පාඨමාලාව අපෙන්...
🎯 රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන තාක්ෂණ සහතික පත්‍ර පාඨමාලාව
Certificate Course in Television Program Production Technology
🙍♀️📸🙍🏆🙍♀️
👉කාලය *මාස 6 ක්* ඉරිදා දින පෙ.ව 09.00 සිට ප.ව 04.00 දක්වා...
🔥 ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ අංශය මඟින් සම්පූර්ණ පාඨමාලාව මෙහෙයවනු ලබයි.
🔥 වසර 37 ක් සිට පවත්වාගෙන එනු ලබන ක්ෂේත්‍රයේ ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයකින් සමන්විත පාඨමාලාවකි.
🔥රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළ මූලික විෂය ඒකක හඳුන්වාදීම සඳහා සකස් කළ පදනම් පාඨමාලාවකි.
🔥සියලුම න්‍යායාත්මක කරුණු මෙන්ම පාඨමාලාවේ වැඩි කාලයක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අභ්‍යාසලාභීන් යොමු කරන පාඨමාලාවකි.
🔥ප්‍රායෝගික අභ්‍යාස සඳහා අවශ්‍ය සියලුම උපකරණ ජාතික තරුණ සේවා සභාව මඟින් සපයනු ලැබේ.
🏆 එමෙන්ම මෙම සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව හදාරා අවසන් කරන අභ්‍යාසලාභීන් හට *රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන තාක්ෂණ ජාතික ඩිප්ලෝමා NVQ Level 5* පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසුකම් හිමි වේ.🥰
➡️ පාඨමාලාව තුළදී ඔබට...
📸 ප්‍රවෘත්ති නිෂ්පාදනය
🎻ගීත රූප රචනය
🎬ශාලිකා වැඩසටහන් නිෂ්පාදනය
🎥කෙටි චිත්‍රපට නිර්මාණය
සඳහා ප්‍රායෝගිකව කටයුතු කිරීමට අවස්ථාව හිමි වේ.
ඒ සඳහා සියලු තාක්ෂණික උපකරණ පහසුකම් සහිතව ක්‍රියාත්මක කරන ලංකාවේ දැනට ඇති ප්‍රධාන පාඨමාලාව *නිස්කෝ වීඩියෝ* පාඨමාලාවයි.
🔥 *එමෙන්ම පහත දැක්වෙන අන්තර්ගතයන් ඔස්සේ ඔබට පාඨමාලාව හැදෑරීමට අවස්ථාව හිමිවේ*👇
🔹කැමරාකරණය
🔹ආලෝකකරණය
🔹සංස්කරණය
🔹තිර රචනය
🔹අධ්‍යක්ෂණය
🔹සන්නිවේදනය
🔹නිෂ්පාදන කළමනාකරණය
🔹 නිෂ්පාදන සැලසුම්කරණය
🔹 වීඩියෝ තාක්ෂණය
🔹 බහු කැමරා නිෂ්පාදනය
🔹 වැඩසටහන් ඉදිරිපත් කිරීම හා හඬකැවීම
ඇතුළු විෂයන් රැසක් ක්...
👉 *පාඨමාලාව සාර්ථකව හදාරා අවසන් කරන අභ්‍යාසලාභීන් සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික පරීක්ෂණයෙන් අනතුරුව ජාතික තරුණ සේවා සභාව මඟින් පිරිනමන පිළිගත් වෘත්තීය පුහුණු සහතිකයක් හිමි වේ.*
🥰 පාඨමාලා ගාස්තු වාරික දෙකකට ගෙවිය හැකිය..
▪️ වැඩිදුර තොරතුරු සඳහා අමතන්න..
▪️WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
☎️ *0707 718770*