PearlbayRadio

PearlbayRadio පැතුම්,ආකල්ප තනි තනිව වෙනස් කරගෙන එක්ව ගමනක් යමු. අදට වඩා හොඳ හෙට දවසකට පෙරමං බලමු.

15/07/2023

රිදෙන රිද්දන මතක අව්ස්සන සොඳුරු දෙහෝරාව 😍❤️

" මතකයන් "

එන්න ඔබත් මතකයන් දිගේ ඇවිදින්න..🌼
රාත්‍රී 7 ඉදන් රාත්‍රි 9 වෙනකම්
Pearlbay radio ඔස්සේ

13/07/2023

🎼 Pearlbayradio දවසේ ගීතය 🎼 2023.07.13 බ්‍රහස්පතින්දා 🎙️❤️

ගීතය :හීන් ගොම්මනේ

පදරචනය :සමන් පියදර්ශන

සංගීතය :සමිත සමරතුංග

තනුව:රංග ප්‍රියදර්ශන

ගායනය :පිනිදු සත්සර ජයසූරිය

11/07/2023

වෙහෙස නිවන ගී තුන් පැය 😍

" මුතු මද්දහන " 🎙️❤️

දහවල් 12 ඉදන් හවස 03 වෙනකම්
හිත ඉල්ලන ගී අහන්න. 🌼🥂

11/07/2023

ගීතය : ලා සුළගේ

පදරචනය : මැණිකේ වීරසේකර

සංගීතය : නවරත්න ගමගේ

ගායනය : සරෝජා හේවාවිතාරණ

සුපෙම්බර හදක 36 වෙනි ගුණසැමරුම 😍අද දවස පුරාම pearlbayradio ඔස්සේ ඔබත් එකතුවෙන්න. 🎙️✨🌹සුපෙම්වත් හදවත් ආදරයෙන් නැහැවූ ඒ ප්...
07/07/2023

සුපෙම්බර හදක 36 වෙනි ගුණසැමරුම 😍

අද දවස පුරාම pearlbayradio ඔස්සේ ඔබත් එකතුවෙන්න. 🎙️✨🌹
සුපෙම්වත් හදවත් ආදරයෙන් නැහැවූ ඒ ප්‍රේමණීය ගී අහන්න 🥰♥️

www.pearlbayradio.com හරහා
ඔබත් එකතුවෙන්න 🌹

07/07/2023

අද දවස පුරාම pearlbayradio ඔස්සේ ඔබත් එකතුවෙන්න. 🎙️✨🌹
සුපෙම්වත් හදවත් ආදරයෙන් නැහැවූ ඒ ප්‍රේමණීය ගී අහන්න 🥰♥️

මුල් හිමිකරුවන්ට උපහාරයක් වේවා🙏

( All rights reserved. We do not make money from this creation. All the money belongs to the original owner)

07/07/2023

ගීතය - බිදුනු මතකය

පදරචනය - රෝෂිණී රත්නායක

සංගීතය හා ගායනය - මංජුල පෙරේරා

05/07/2023

ලස්සනට දවස පටන් ගන්න 😍
එන්න ඔබත් එකතුවෙන්න ❤️
මල්මුතු යාය එක්ක 🌼

Pearlbay Radio අධි ඇසළ පෝදා විකාශය 🙏පූජ්‍යපාද රත්තනදෙණියේ විමලරක්ඛිත ස්වාමීන්වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනයසවස 4.0...
03/07/2023

Pearlbay Radio අධි ඇසළ පෝදා විකාශය 🙏

පූජ්‍යපාද රත්තනදෙණියේ විමලරක්ඛිත ස්වාමීන්වහන්සේ විසින් පවත්වනු ලබන
ධර්ම දේශනය
සවස 4.00 සිට...

බොරලැස්ගමුව ශ්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථානයේ සිට ගෙන එන සජීවී විකාශයත් සමඟ සැදැහැ සිතින් ඔබත් එක්වන්න.

www.pearlbayradio.com
අපගේ වෙබ් අඩවිය ඔස්සේ 🌼

එන්න ධර්මාලෝකයෙන් ජීවිතය දකින්න.

Pearlbay Radio අධි ඇසළ පෝදා විකාශය 🙏පූජ්‍යපාද මඩුපොත සීලරක්ඛිත ස්වාමීන්වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනයසවස 2.30 සිට....
03/07/2023

Pearlbay Radio අධි ඇසළ පෝදා විකාශය 🙏

පූජ්‍යපාද මඩුපොත සීලරක්ඛිත ස්වාමීන්වහන්සේ විසින් පවත්වනු ලබන
ධර්ම දේශනය
සවස 2.30 සිට...

බොරලැස්ගමුව ශ්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථානයේ සිට ගෙන එන සජීවී විකාශයත් සමඟ සැදැහැ සිතින් ඔබත් එක්වන්න.
www.pearlbayradio.com
අපගේ වෙබ් අඩවිය ඔස්සේ 🌼

එන්න ධර්මාලෝකයෙන් ජීවිතය දකින්න.

Happy Birthday Mr.Chathura Masinghe - Founder & CEO Pearlbay Holdings
03/07/2023

Happy Birthday Mr.Chathura Masinghe - Founder & CEO Pearlbay Holdings

Address

181 4/1 High Level Road
Maharagama
10230

Alerts

Be the first to know and let us send you an email when PearlbayRadio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PearlbayRadio:

Share

Category