
03/06/2025
සමන් කුලරත්න පද රචනයක්වු, අචාර්ය පුජ්‍ය ඔමල්පේ සොභිත හිමියන්ගේ 75 වන ජන්ම දිනය සමරමින් පැවැති යතින්ද්‍රාභිවන්දන මහොත්සවයේදී ගායනයවු උපහාර ගීතය.
ගායනය - විශාරද දුලිත මේනුජ පුතනුවන්
ස්ංගීතය - අචාර්ය රොහණ වීරසිංහ
Dulitha Menuja ❤️❤️✨✨
Lyrics - Saman KularatneMusic - Dr Rohana Weerasingheදන මන බන්දා ...දන මන බන්දා කිතු ගොස නංවා මෙත් සිත් රන්දා ගුණ දම් වපුරා දින දින වැජබේවා …. බෝධිරාජ ....