Ominro Publication

Call Directions Contact the business

Ominro Publication Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ominro Publication, Publisher, Maharagama.

ඇඟිලි නොගැන වේගයෙන් ගණන් හදන රහස්.
01/06/2026

ඇඟිලි නොගැන වේගයෙන් ගණන් හදන රහස්.

👉👉 ඔබේ දරුවා ගණිතයට  විශිෂ්ට හපන්කම් දක්වනවා දකින්න කැමතිනම් මේ පොත් දරුවාට කරවන්නම ඕන..!!1) ගණිත රහස්     ගණිතයේ ඉලක්කම...
31/05/2026

👉👉 ඔබේ දරුවා ගණිතයට විශිෂ්ට හපන්කම් දක්වනවා දකින්න කැමතිනම් මේ පොත් දරුවාට කරවන්නම ඕන..!!

1) ගණිත රහස්
ගණිතයේ ඉලක්කම් සහ සංඛ්‍යාවල හැසිරීම්වල සැඟවුනු රහස් තියෙනවා. අපි මේ පොතෙන් ඒ හැසිරීම්වල රහස් වගේම ගණන් වේගයෙන් හදන විශේෂ මනෝමය රහස් කියාදෙනවා. මේ දේවල් දරුවාට පාසලේදී හෝ පන්තියේදී ඉගෙනගන්න ලැබෙන්නෙ නෑ. මේව ඉගෙන ගත්තම දරුවාට සාමාන්‍ය කෙනෙකුට ගණන් හදන්න බැරි වේගයෙන් ගණන් හදන්න පුලුවන් වෙනවා. ඒක විභාගයට විතරක් නෙවෙයි මුලු ජීවිත කාලයටම ප්‍රයෝජනවත්.

2) ගණිත බුද්ධි වර්ධනය
ගණන්වලට වැඩියෙන් ලකුණු ගන්නෙ හොඳට හිතන්න පුලුවන් දරුවන්. අපි මේ පොතෙන් ගණිත උපක්‍රම පාවිච්චි කරල දරුවන්ගේ සිතීමේ හැකියාව, මතකය, බුද්ධිය වගේම අවධානය දියුණු කරනවා. මේ නිසා දරුවන්ට වෙනදට වඩා හොඳට පාඩම් තේරුම් ගන්න වගේම ගැටලු තේරුම් අරන් හරියටම විසඳල නිවැරදි උත්තර ගන්න පුලුවන් වෙනවා.

3) චක්කර වැඩ පොත
චක්කරය නැතිව ගණන් හදන්න බෑ. ඒත් කොච්චර පාඩම් කරත් චක්කරය මතක හිටින්නෙ නෑ. ගණන් හදන්න ගියාම චක්කරේ බැරිව හිරවෙනවා. මේ පොත නිසා දැන් චක්කරය මහන්සි වෙලා පාඩම් කරන්න ඕන වෙන්නෙ නෑ. මේකෙ ක්‍රියාකාරකම් කරද්දි ආයෙ අමතක නොවෙන්නම චක්කරය මතක හිටිනවා.

​💰 මිල ගණන් සහ ඔබට ලැබෙන සුවිශේෂී දීමනා:

👉 ​ගණිත රහස් — රු. 1,350/-
👉 ​ගණිත බුද්ධි වර්ධනය — රු. 1,000/-
👉 ​චක්කර වැඩ පොත — රු. 750/-
(කුරියර් ගාස්තුව - රු. 375/-)

​ විශේෂ වට්ටම් (Special Discounts):
🔥 පොත් 2ක් මිලදී ගන්නා විට එක් පොතකින් රු. 100/- බැගින් (රු. 200ක්) අඩු වේ!
🔥 පොත් 3ම මිලදී ගන්නා විට එක් පොතකින් රු. 150/- බැගින් (රු. 450ක්) අඩු වේ!

​🚚 නිවසටම ගෙන්වා ගැනීමට:
​ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංක 2ක් එවන්න.

​📲 මෙතනින් WhatsApp කරන්න: https://wa.me/94768688882

ගණිතයට දක්ෂයෙක් වෙන්න පොඩි කාලෙම දරුවන්ගේ හැකියාවන් වර්ධනය කරන්න..!!4 | 5 | 6 | 7 | 8 | 9 ශ්‍රේණිවල ඉගෙනගන්නා දරුවන් වෙන...
08/05/2026

ගණිතයට දක්ෂයෙක් වෙන්න පොඩි කාලෙම දරුවන්ගේ හැකියාවන් වර්ධනය කරන්න..!!

4 | 5 | 6 | 7 | 8 | 9 ශ්‍රේණිවල ඉගෙනගන්නා දරුවන් වෙනුවෙන් සැකසූ විශේෂ ක්‍රියාකාරකම් පොත් යුගලය.

💢 ගණිත බුද්ධි වර්ධනය - 1000/-
💢 චක්කර වැඩ පොත - 750/-
👉 කුරිය ගාස්තුව - 350/-

👉👉 පොත් දෙකම මිලදී ගන්නා විට එක් පොතකින් රු.100ක් අඩු වේ. කුරිය ගාස්තු සමඟ පොත් දෙකම 1900/- යි.

➖➖➖➖➖➖➖➖➖➖➖
ගෙන්වා ගැනීමට නම, ලිපිනය සහ දුරකථන අංකය එවන්න. (Cash on Delivery)

05/05/2026

4 | 5 | 6 | 7 | 8 | 9 ශ්‍රේණිවල, ගණිතයට දක්ෂ දරුවෙක් නිර්මාණය කරන "සුවිශේෂී පොත් යුගලය 📚

✅ චක්කර වැඩ පොත :
සාම්ප්‍රදායික පාඩම් කිරීම් වෙනුවට, විනෝදජනක ක්‍රියාකාරකම් හරහා ඕනෑම දරුවෙකුට ඉතා කෙටි කලකින් චක්කරය මතක තබා ගැනීමට හැකි වන ලෙස සකස් කර ඇත.
👉 මිල රු : 750/-

✅ ගණිත බුද්ධි වර්ධනය :
ගැඹුරින් සිතා ගණිත ගැටලු විසඳීමේ හැකියාව, මතකය, අවධානය සහ තර්කනය වර්ධනය කරන විශේෂ අභ්‍යාස ඇතුළත් පොතකි.
👉 මිල රු: 1000/-
👉👉 කුරිය ගාස්තුව - 350/-

👉👉 පොත් දෙකම මිලදී ගන්නා විට එක් පොතකින් රු.100ක් අඩු වේ. කුරිය ගාස්තු සමඟ පොත් දෙකම 1900/- යි.
නිවසටම ගෙන්වා ගැනීමට පහත විස්තර අප වෙත එවන්න:
(Cash on Delivery)
1) නම:
2) ලිපිනය:
3) දුරකථන අංකය:

04/05/2026

දහස් ගණනක් යහපත් ප්‍රතිචාර සමඟින්...

4 | 5 | 6 | 7 | 8 | 9 ශ්‍රේණිවල, ගණිතයට දක්ෂ දරුවෙක් නිර්මාණය කරන "සුවිශේෂී පොත් යුගලය 📚

✅ චක්කර වැඩ පොත :
සාම්ප්‍රදායික පාඩම් කිරීම් වෙනුවට, විනෝදජනක ක්‍රියාකාරකම් හරහා ඕනෑම දරුවෙකුට ඉතා කෙටි කලකින් චක්කරය මතක තබා ගැනීමට හැකි වන ලෙස සකස් කර ඇත.
👉 මිල රු : 750/-

✅ ගණිත බුද්ධි වර්ධනය :
ගැඹුරින් සිතා ගණිත ගැටලු විසඳීමේ හැකියාව, මතකය, අවධානය සහ තර්කනය වර්ධනය කරන විශේෂ අභ්‍යාස ඇතුළත් පොතකි.
👉 මිල රු: 1000/-

👉👉 කුරිය ගාස්තුව - 350/
👉👉 පොත් දෙකම මිලදී ගන්නා විට එක් පොතකින් රු.100ක් අඩු වේ. කුරිය ගාස්තු සමඟ පොත් දෙකම 1900/- යි.

නිවසටම ගෙන්වා ගැනීමට පහත විස්තර අප වෙත එවන්න:
(Cash on Delivery)
1) නම:
2) ලිපිනය:
3) දුරකථන අංකය:

04/05/2026

" ගොඩක් දරුවන්ට ගණිතය හරි නීරස විෂයක් වෙලා.. අඩුවෙන් ලකුණු ගන්න මේක ලොකු හේතුවක් "

4 | 5 | 6 | 7 | 8 | 9 ශ්‍රේණිවල, ගණිතයට දක්ෂ දරුවෙක් නිර්මාණය කරන "සුවිශේෂී පොත් යුගලය 📚

✅ චක්කර වැඩ පොත :
සාම්ප්‍රදායික පාඩම් කිරීම් වෙනුවට, විනෝදජනක ක්‍රියාකාරකම් හරහා ඕනෑම දරුවෙකුට ඉතා කෙටි කලකින් චක්කරය මතක තබා ගැනීමට හැකි වන ලෙස සකස් කර ඇත.
👉 මිල රු : 750/-

✅ ගණිත බුද්ධි වර්ධනය :
ගැඹුරින් සිතා ගණිත ගැටලු විසඳීමේ හැකියාව, මතකය, අවධානය සහ තර්කනය වර්ධනය කරන විශේෂ අභ්‍යාස ඇතුළත් පොතකි.
👉 මිල රු: 1000/-

👉👉 කුරිය ගාස්තුව - 350/
👉👉 පොත් දෙකම මිලදී ගන්නා විට එක් පොතකින් රු.100ක් අඩු වේ. කුරිය ගාස්තු සමඟ පොත් දෙකම 1900/- යි.

නිවසටම ගෙන්වා ගැනීමට පහත විස්තර අප වෙත එවන්න:
(Cash on Delivery)
1) නම:
2) ලිපිනය:
3) දුරකථන අංකය:

" මගෙ පුතා හරි ආසාවෙන් මේ පොත් දෙක කරනවා. ඉස්සර වගේ නෙවෙයි එයා දැන් ගණිතයට හරි ආසයි.  ඒ වගේම දැන් එයාගෙ ලොකු වෙනසක් තියෙ...
04/05/2026

" මගෙ පුතා හරි ආසාවෙන් මේ පොත් දෙක කරනවා. ඉස්සර වගේ නෙවෙයි එයා දැන් ගණිතයට හරි ආසයි. ඒ වගේම දැන් එයාගෙ ලොකු වෙනසක් තියෙනවා "

මේ අම්ම කෙනෙක් අපිට එව්ව මැසේජ් එකක්.

මේ කතාව මේ අම්මගෙ විතරක් නෙවෙයි මේ පොත් පාවිච්චි කරන හැම දරුවෙකුගෙම අම්ම තාත්තගෙ අත්දැකීම.

අපේ දරුවො ගණිතයට බයයි. එයාලට ගණිතය එපා වෙලා තියෙන්නෙ.

ඉතින් මේ පොත්වලින් දරුවාගේ හැකියාවන් වගේම විශ්වාසයත් හැදෙනවා.

ඔයාලටත් පොත් දෙක ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් අපිට මැසේජ් එකක් එවන්න.

27/04/2026

දරුවන්ගේ මනස බලගන්වන විශේෂ ක්‍රියාකාරකම් පොත 'ගණිත බුද්ධි වර්ධනය '

⭕ පොතේ මිල - 1000.00
⭕ ඩිලිවරි ගාස්තුව - 350.00

👉 මෙය 4 ශ්‍රේණියේ සිට ඉහලට දරුවන් සඳහා සුදුසුයි.

➖➖➖➖➖➖➖➖➖➖➖➖

දැයේ සුවහසක් දරුවන් චක්කරයට හපනුන් කල චක්කර වැඩ පොත.

⭕ පොතේ මිල - 750.00
⭕ ඩිලිවරි ගාස්තුව - 350.00

👉👉 පොත් දෙකම මිල දී ගන්නා විට එක් පොතකින් රු.100ක වට්ටමක් හිමි වේ. පොත් දෙකම කුරිය ගාස්තුව සමඟ 1900/- යි.

ගෙන්වා ගැනීමට අවශ්‍ය පොත/පොත් සඳහන් කර ඔබගේ
නම,ලිපිනය සහ දුරකතන අංකය එවන්න.

🙏🙏🙏
19/03/2026

🙏🙏🙏

Address

Maharagama

Telephone

+94768688882

Website

Alerts

Be the first to know and let us send you an email when Ominro Publication posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ominro Publication:

Shortcuts

Share

Category