D Tv "වින්දනීය සම්ප්‍රදායේ ඩිජිටල් මුද්‍රව" - D Tv

17/04/2023

යන්නයි,එන්නයි දෙකටම රු.35,000යි - ඉන්දු - ලංකා බෝට්ටු සේවය 15 වනදා ඇරඹෙයි
🇱🇰🚢🇮🇳
එහෙමයි ආරංචිය 👀

14/09/2020

Vacancy for -: Photographers and Cinematographers (Videographers)

Dear Applicant, if you interest to apply for the above vacancy send us your Cv to [email protected]

14/09/2020

Presenting personality for new programs ✌

Inbox your contact No with
2 Photographs 👍

Dear Applicant, if you interest to apply for the above vacancy send us your Cv to [email protected]

සුභ සිංහල හා දමිළ අළුත් අවුරුද්දක් වේවා !!මෙවර නිවසේ සිට ඔබගේ පවුල සමඟ සමරන්න !! 🎉️🙏❤🇱🇰
13/04/2020

සුභ සිංහල හා දමිළ අළුත් අවුරුද්දක් වේවා !!
මෙවර නිවසේ සිට ඔබගේ පවුල සමඟ සමරන්න !! 🎉️🙏❤🇱🇰

ආදරණීය මිනිසුනි ! 🙏🇱🇰කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ ආකුල  වී ඇති සමාජය ආරක්ෂා කර ගැනීම අද අපට තිබෙන තවත් අභියෝගයකි 😤.අපගේ සෞ...
10/04/2020

ආදරණීය මිනිසුනි ! 🙏🇱🇰

කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ ආකුල වී ඇති සමාජය ආරක්ෂා කර ගැනීම අද අපට තිබෙන තවත් අභියෝගයකි 😤.

අපගේ සෞඛ්‍ය හා තම ආර්ථිකය ගැන දැඩි කල්පනාවෙන් ක්‍රියා කළ යුතුව ඇත .ආර්ථික ශක්තියෙන් පීඩා විඳින ඔබ පළමුව ඔබේ සෞඛ්‍ය ආරක්ෂා කර ගන්න.

මේ කරුණ ගැන මෙසේ දැනුම් දීමට සිදු වුයේ මේ දින කීපයේම මට ලැබුණු අමිහිරි තොරතුරක් ගැන කල්පනා වීමෙනි.

එනම් ඇතැම් නිවාස වල හිමියන් ශරීරයට අහිතකර මත් වතුර සකස් කර ගෙන පානය කිරීමට පෙළඹී ඇති බවයි.

මෙය තවත් ඛේදනීය ඉරණමකට මුලය.එබැවින් ජාතියේ මානව සම්පත අනාගතය වෙනුවෙන් ආරක්ෂා විය යුතුය.

ආදරණිය දු පුතුනි !

ඔබේ පියා සහෝදරය මේ විනාශකාරී ක්‍රියාවේ යෙදී සිටිනම් වහාම මැදිහත් වී මෙහි ආදීන කියා දී එය නතර කර ගැනීමට උත්සාහ කරන්න .නැතිනම් අප රටේ අනාගතයේ රෝගී මානව සම්පතක් ඉතිරි වනු ඇත .

ඒ කාලකන්නි තැනට අපේ රට තල්ලු කරනවාද? 🙏
මිනිස් ජීවිතයක වටිනාකම දන්නා හැම දෙනාම මෙය අවබෝධ කර ගෙන මේ වේදනාකාරී මොහොතේ අදිටන් කර ගන්න❤.

සැමට යහපතක් ම වේවා !🙏❤🇱🇰

මෙරට තුල පළමු කොරෝනා මරණය IDH දී වාර්තා වෙයි ⚠️️කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එක් පුද...
28/03/2020

මෙරට තුල පළමු කොරෝනා මරණය IDH දී වාර්තා වෙයි ⚠️️

කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

එම පුද්ගලයා දින කිහිපයක් තිස්සේ එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

මාරවිල පදිංචිකරුවෙක් වන 60 හැවිරිදි මෙම පුද්ගලයා වකුගඩු බද්ද කිරීමකට ලක් වූ පුද්ගලයෙක් වන අතර දියවැඩියාව හා අධික රුධිර පීඩනයද තිබූ බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

3700 people arrested for violating the curfew & 715 vehicles seized - DIG Ajith Rohana -
25/03/2020

3700 people arrested for violating the curfew & 715 vehicles seized
- DIG Ajith Rohana -

ඉතාලියේ මියගිය ලාංකීකයා කොරෝනා ආසාදිතයෙක් ද යන්න තවමත් සැකයි !!කෙරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයෙකු ඉතා...
25/03/2020

ඉතාලියේ මියගිය ලාංකීකයා කොරෝනා ආසාදිතයෙක් ද යන්න තවමත් සැකයි !!

කෙරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයෙකු ඉතාලියේ දී මිය ගොස් ඇතැයි ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් අදාළ වෛද්‍ය වාර්තාව ලැබෙන තෙක් ඔහු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගියේද යන්න පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකුට කොවිඩි නයිටීන් වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇතැයි රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.

මෙම ශ්‍රී ලාංකිකයින් 40ත් 50ත් අතර පිරිසක් ඉතාලිය තුල ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දියාවේ සියලු කටයුතු දවස් 21කට අක්‍රිය කරයි.!! 🇨🇮
24/03/2020

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දියාවේ සියලු කටයුතු දවස් 21කට අක්‍රිය කරයි.!! 🇨🇮

චීනයෙන් තවත් ‌‌වෛරසයක්. "හන්ටා" ලෙස නම්කර තිබෙනවා. දැන්ට එක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට. !!
24/03/2020

චීනයෙන් තවත් ‌‌වෛරසයක්. "හන්ටා" ලෙස නම්කර තිබෙනවා. දැන්ට එක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට. !!

Address

DTv Head Office, NO. 39B, Waththegedara Road
Maharagama
10280

Telephone

+94113663032

Alerts

Be the first to know and let us send you an email when D Tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to D Tv:

Share

SRI LANKA'S PREMIUM ENTERTAINMENT CHANNEL

A company started by the young individual Dhanuka Krishan Presenting their talents on all the beauty pageants over the island. D Tv is the well performing upcoming event planning brand to the Sri Lanka.

D Tv - Sri Lanka’s Premier Event Solution Company. Where we execute your vision to a reality. is the well performing upcoming event planning brand to the Sri Lanka.

D Tv - Sri Lanka’s Premier Broadcasting Company.. Where we execute your vision to a reality. D Tv🇱🇰