Y FM A life style channel with an Attitude!! It is the original youth channel. www.myy.lk

The station has based its programmes and promotions on creating a trend in Global Youth Life Style with a Sri Lankan flavour.

29/11/2025

සිරස ශක්ති සහන යාත්‍රාව තවදුරටත්

29/11/2025
29/11/2025

සිරස ශක්ති සහන යාත්‍රාව දෙවන දින

සැඩ සුළඟින්, රුදු ජල පහරින් පීඩා විඳින අපේම ජනතාව වෙනුවෙන් මිනිස් ගුණය පළ කළ යුතු මොහොත මෙයයි... 🥺🙏"සිරස - ශක්ති සහන යාත...
29/11/2025

සැඩ සුළඟින්, රුදු ජල පහරින් පීඩා විඳින අපේම ජනතාව වෙනුවෙන් මිනිස් ගුණය පළ කළ යුතු මොහොත මෙයයි... 🥺🙏
"සිරස - ශක්ති සහන යාත්‍රා" දෙවන දිනය.
රට පුරා පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන්, දැන් ක්‍රියාත්මකයි....
සහන යාත්‍රා ක්ෂනික ඇමතුම් අංකය - 011 433 4519 / 076 55 25 000
* සහල්
* පරිප්පු
* කිරිපිටි
* සෝයා මීට්
* නුඩ්ල්ස්
* සැමන්
* සබන්
* දත්බෙහෙත්
* දත් බුරුසු ඇතුළු
සනීපාරක්ෂක ද්‍රව්‍ය ඔබට හැකි පමණ ගෙනවිත් භාරදෙන්න...
-භාණ්ඩ එකතු කිරීමේ මධ්‍යස්ථාන-
* කොළඹ 02, සිරස මාධ්‍ය ජාලයේ මූලස්ථානය
* දෙපානම විකාශන මධ්‍යස්ථානය
* රත්මලාන සටයින් මැදිරි සංකීර්ණය
* මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රය
එන්න, පීඩාවට පත් ජීවිත වෙත සහනයක් වන්නට අපත් සමග එකතු වන්න..! ❤

29/11/2025

සිරස - ශක්ති සහන යාත්‍රා දෙවන දින.

28/11/2025

සැඩ සුළඟින්, රුදු ජල පහරින් පීඩා විඳින අපේම ජනතාව වෙනුවෙන් මිනිස් ගුණය පළ කළ යුතු මොහොත මෙයයි... 🥺🙏
"සිරස - ශක්ති සහන යාත්‍රාව"

සිරස - ශක්ති සහන යාත්‍රා ඇරඹෙයි. භාණ්ඩ භාරගැනීමට ස්ථාන 5 ක්.කොළඹ 02 MTV මූලස්ථානයදෙපානම මැදිරි සංකීර්ණයස්ටයින් ස්ටූඩියෝ...
28/11/2025

සිරස - ශක්ති සහන යාත්‍රා ඇරඹෙයි.
භාණ්ඩ භාරගැනීමට ස්ථාන 5 ක්.
කොළඹ 02 MTV මූලස්ථානය
දෙපානම මැදිරි සංකීර්ණය
ස්ටයින් ස්ටූඩියෝස් රත්මලාන
මහනුවර KCC
ශ්‍රී සත්‍ය සායි බාබා මධ්‍යස්ථානය - කොටහේන
ක්ෂණික ඇමතුම් සදහා 0765525000

28/11/2025

සිරස - ශක්ති සහන යාත්‍රාව දෙපානම විකාශන මධ්‍යස්ථානයේ සිට...

Address

7/27 Araliya Uyana Road, Pannipitiya
Maharagama
10230

Telephone

+94760927927

Alerts

Be the first to know and let us send you an email when Y FM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Y FM:

Share

Category

Y FM 92.7

A life style channel with an Attitude!! It is the original youth channel. The station has based its programmes and promotions on creating a trend in Global Youth Life Style with a Sri Lankan flavour. www.yfm.lk FM 92.7

Call Us - 0115927927

SMS 7788