26/09/2025
ලෝකම t20 ඉතිහාසයේ වැඩිම 0 ගහල තියන , t20 ඉතිහාසයෙ failම එකෙක් දසුන් කියන්නෙ ... bowlinuth බෑ දසුන්ට 😂බැටිනුත් බෑ....උඩින් ආවත් යටින් ආවත් pressure තිබ්බත් නැතත් හැමදාම fail ඩොට්සුන් ශකබ..😂අවුරුද්දකට විතර එකක් පොඩ්ඩක් එකක් ගහල වියලි කලාපෙ උන්ව තෙත් කරනව...අනිත් සේරගේම ඇවිල්ල හානව.. මෑත කාලෙ ඌ තරම් fail වෙච්ච එකෙක් නෑ t20 වල....ලන්කාවෙත් වැඩිම මැච් ගහලත්,අඩුම average,Strike Rate දෙකම තියන එකා වූ.. .හැබැයි උට power hitter කියල කියන්නෙ gobba fansල😂 ....උට කවුරුත් මුකුත් කියන් නෑ මොකද ඌව රැල්ලට කිසිම තේරුමක් නැතුව උඩ දානවනෙ😂දස්ස අර ඕසිලට විතරක් ගහපු හින්ද හැමදාම ටීම් එකේ ඉන්නව fail වෙවී😂ජනිත් , චමිදු දෙන්නම මුගෙ රෝල් එකමයි කරන්නෙ...උන් දෙන්නට චාන්ස් නෑ මූ මේකෙ fail වෙවී ලැග ගෙන ඉන්න හින්ද...චමිදු කියන්නේ lpl හොදටම perform කරපු මැද පෙල සුපිරි බැටෙක්...කලින් ඇන්ජි වගේ. දස්ස fail වෙවී කැප්ටන් හින්ද පිනට හිටිය හින්ද තමා බැරිම තැන ඌව අයින් කරල ඌ වෙනුවට චමිදු ගෙනාවෙ.....මැච් 3යි හම්බුනේ උට.. ඒකත්,India,NZ,Wes india වලට...ඒකෙත් හොදට කරා 3නේම not out..... , 1st මැච් එකේම india වලට 4 overs 17runs විකට් 1කුත් ගත්ත....පස්සෙ අර රැල්ලට දස්ස දස්ස කියන්න ගත්ත හින්ද කිසිම හේතුවක් නැතුව ඒ කොල්ලව කපල දස්සව ගත්ත ආය😂😂අර එදා දිල්ශාන් කිව්වෙ සල්ලි දීල social media promote කරගෙන ආයෙ කැප්ටන් වෙන්න හදනව කියලත් දස්ස ගැන තමා😂😂දස්ස වගේ කුහකයෙක් හින්ද ඊට වැඩිය හොද අලුත් කොල්ලෙක්ට chance නෑ ...මැච් 100කට වැඩිය ගහල තියන එකම එකා team එකේ ඉන්න...ගහල දිනවල තියන inning 5ක් වත් නෑ හැබැයි...චරිතුයි මූවයි සසදනව සම හරක්😂😂දස්සට තියන අත්දැකීම් එක්ක බලද්දි චරිත් කියන්නෙ තාම පොඩි එකෙක්😂..දසුන් වගේ fail එකෙක්ට t20 කැප්ටන් දෙන්න කියන gobba fansල ඉන්නකන් හැදෙයි ඇ ලන්කාවෙ ක්‍රිකට් 😂😂😂වෙන රටක එහෙම නම් මෙලහකටත් pukt පයින් ගහල එලියට දාලා දස්ස වගේ එකෙක්ව😂 😂දැන් මේව කියල වැඩකුත් නෑ..දස්ස වගේ ලොන්තයෙක්ව උඩ දාලා ඉවරයි social media වලින්ම...සේරටම කලින් දස්සව එලවන්න ඕන එතකන් බලාපොරොත්තුවක් තියා ගන්න බෑ😢..ඇත්තටම මුරලි කියන එක හරි කියල දැන් තේරෙනව...හැමදාම එකම තැටිය වෙන්නෙ....ලන්කාවෙ ක්‍රිකට් එක හදන්න බෑ! 😢
Copied