27/08/2026
පිංබර නිකිණි පුර පසළොස්වක පෝය දිනයක් වේවා!
ශාසනික ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ වීමත්, පසු පෝයෙන් වස් සමාදන් වීමත් සිදු වන මෙම උතුම් නිකිණි පෝ දින, සැමගේ සිත් තුළ ශාන්තිය සහ ධර්මාවබෝධය රජ වේවායි ප්‍රාර්ථනා කරමු.