Nation Watch Network

Nation Watch Network Delivering stories that matter. Factual. Accurate. Unbiased. Your daily source for News, Politics & Sports

15/07/2026

සුපිරි කණ්ඩායම් 5 ක LPL ක්‍රිකට් සටන
17 දා SSC පිටියෙන් ඇරඹෙයි!

නොරොච්චෝල ලක්විජය විදුලි බලාගාරයේ 2011 සිට 2016 දක්වා කාලයට අදාළව ගල් අඟුරු විද්‍යාත්මක රසායනාගාර වාර්තා සහ විදුලි ජනන ද...
15/07/2026

නොරොච්චෝල ලක්විජය විදුලි බලාගාරයේ 2011 සිට 2016 දක්වා කාලයට අදාළව ගල් අඟුරු විද්‍යාත්මක රසායනාගාර වාර්තා සහ විදුලි ජනන දත්ත ක්‍රමානුකූලව පරිගණකගත කර නොමැති බවත් ඇතැම් දත්ත අතුරුදන් බවත් ගල් අඟුරු ගෙන්වීම පිළිබඳ විමර්ශනය සඳහා ජනාධිපති විමර්ශන කොමිසමට මේ වන විට අනාවරණ වී ඇති අලුත්ම තොරතුරුවලට අනුව නිල වශයෙන් හෙළි වී තිබේ.

වැඩිදුර පුවත් සඳහා සබැඳිය පළමු කමෙන්ටුවේ....
nwn.lk
https://www.youtube.com/
https://www.instagram.com/nationwatchnetwork/
https://www.tiktok.com/

ගොඩ ගැසී ඇති නඩු සාධාරණව අසා අවසන් වීම මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලය විය යුතුමය. නඩු අසා එක්කෝ වැරදිකරුවන්ට අච්චු කළ යුතුය....
15/07/2026

ගොඩ ගැසී ඇති නඩු සාධාරණව අසා අවසන් වීම මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලය විය යුතුමය. නඩු අසා එක්කෝ වැරදිකරුවන්ට අච්චු කළ යුතුය. නැතිනම්, නිවැරදිකරුවන් නිදොස් කළ යුතුය. අධිකරණ ක්‍රියාවලියක සාධාරණ සරල අභිලාෂය වන්නේ මෙම කාරණය වේ.

වැඩිදුර පුවත් සඳහා සබැඳිය පළමු කමෙන්ටුවේ....
nwn.lk
https://www.youtube.com/
https://www.instagram.com/nationwatchnetwork/
https://www.tiktok.com/

15/07/2026

මීගමුව බන්ධනාගාරය ගැන ඔය කාරණා ප්‍රතික්ෂේප කරනවා!

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව 14.07.2026

15/07/2026

ආණ්ඩුව එක්ක ප්‍රශ්න නෑ... රට වෙනුවෙන් උදව් කරනවා

15/07/2026

18 කණ්ඩායමෙන් රජයට බලපෑමක් තිබේද?
කැබිනට් තීරණ දැනුම් දීමේ රජයේ මාධ්‍ය හමුව 14.07.2026

15/07/2026

විනිසුරු විශ්‍රාම වයස ඉහළ දැමීමට හේතුව....
කැබිනට් තීරණ දැනුම් දීමේ රජයේ මාධ්‍ය හමුව 14.07.2026

14/07/2026

උද්ඝෝෂණයකට හරි විපක්ෂයක් ඉන්නවනේ....

Address

22/22, Sepali Pedesa
Maharagama
10280

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30

Alerts

Be the first to know and let us send you an email when Nation Watch Network posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share