Moon Lanka

Moon Lanka කෙටි චිත්‍රපට තුලින් මිනිසාගේ චිත්තපීඩාවන් , දුක් සෝ සුසුම් සනසාලමින් සතුට සැනසිල්ල ලබදෙනු උදෙසා ය

මහියංගනය අවටින් රංගනයට කැමති ඇල්මක් ඇති ඔයාට ආරාධනා... 0754063673
21/11/2025

මහියංගනය අවටින් රංගනයට කැමති ඇල්මක් ඇති ඔයාට ආරාධනා... 0754063673

01/09/2024
බහුතර ගෑණු අතර වටිනා  ගැහැණියක් වීමට නම් ❤🌸අත හැරපු කෙනෙක්ව කිසිම විටක  නැවත ජීවිතේට ලංකර ගන්න එපා. 🌸සාක්ෂි නැති කේලම් ව...
26/07/2024

බහුතර ගෑණු අතර
වටිනා ගැහැණියක් වීමට නම් ❤

🌸අත හැරපු කෙනෙක්ව කිසිම විටක නැවත ජීවිතේට ලංකර ගන්න එපා.

🌸සාක්ෂි නැති කේලම් විශ්වාස කරන්න එපා.

🌸වෙනත් ගැහැණියකගේ සාදාරණ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට මැලි වෙන්න එපා.

🌸මෝඩයො එක්ක වාදෙට යන්න එපා.

🌸සමාජයේදී , මග තොටේදී අසාදාරණයක් වූ විටක නිශ්ශබ්දව ඉන්න එපා.

🌸උගත්කම , බුද්ධිය හෝ මනුස්සකම නැති පිරිසට ලං වෙන්න එපා.

🌸මොළේ නැති මිනිස්සුන්ට ඇත්ත තේරුම් කරන්න වෙහෙසෙන්න එපා.

🌸එකම වරදට දෙසැරයක් සමාව ඉල්ලන්නත් / දෙන්නත් එපා.

🌸තමන්ගෙ රූපය ගැන ලෝකයාගෙන් අදහස් අහන්න එපා.

🌸ආදරය , යාළු කම , සල්ලි මේ තුන නිසා කිසිවෙකුටත් බාල්දු වෙන්න එපා.

🌸තනිවෙන්න බයවෙන්න එපා.

🌸අනුන්ගෙ පිරිමි ළඟ හුරතල් වෙන්න එපා. කාගෙවත් පවුල් ජීවිතේකට හවුල් වෙන්න ගිහිං අනිත් ජීවිත අවුල් කරන්න එපා.

🌸ප්‍රසිද්දියේ බොළඳ වෙන්න එපා.

🌸ලේසියෙන් කඳුළු පෙන්නන්න එපා.

🌸විවාහයෙන් පස්සේ තමන්ව නැති කරගන්න එපා.

🌸දෑවැද්ද විදිහට උගත්කම අරන් යන්න අමතක කරන්න එපා.

🌸මිනිසුන්ගෙ ක්‍රියාව මිස වචන වලට විශ්වාස කරන්න එපා .

🌸කසාදය , දික්කසාදය ගැන අනුන්ට උපදෙස් දෙන්න හෝ අනුන්ගෙ උපදෙස් ගන්න එපා.

🌸අනුන්ගෙ පවුල් ජීවිත වලට එබෙන්න එපා, ඔබේ පවුල් ජීවිතයට කිසිවෙකු ලංකර ගන්නත් එපා.

🌸අකමැත්තෙන් කිසිම කෙනෙක්ගෙන් ගුටි කන්න එපා.

🌸වැඩිහිටි වූ පසු උපයන්නෙක් මිස යපෙන්නෙක් වෙන්න එපා.

🌸ජීවිතේ විඳින්න ගැහැණු කම බධවක් කරගන්න එපා.

🌸අන් කිසිම ගැහැණිය කගේ චරිතය වචන වලින් විනාශ කරන්න එපා.

🌸කාටවත් ඔබව පාවිච්චි කිරීමට ඉඩ දෙන්න එපා

🌸දත් තියන කාලෙ ඇති තරම් හිනාවෙන්න අමතක කරන්න එපා.

🌸බුද්ධියෙන් මිස හදවතින් තීරණ ගන්න එපා.

🌸තමන්ට නැති දේවල් බොරුවට මවා පාමින් තමන්වම රවටගන්න එපා.

🌸ගැහැණුකම බොහෝ වටිනා ආඩම්බර ආභරණයක් බව අමතක කරන්න එපා.

🌸57% ක් වන ලංකාවේ ගැහැණු ජනග්‍රහණය අතර කශේරුකාවක් ඇති පෞරුෂවත් ගැහැණියක් වීමට පමා වෙන්න එපා..

Credits goes - අනිශා ජයකොඩි 🖤🌸

මුහුණ හෝදන්නෙ නැති අමීර් ඛාන් 😊අමීර් ඛාන්ව සැළකෙන්නේ සුප්‍රකට ඛාන් ත්‍රිමූර්තිය අතරින් තමන්ගේ රාජකාරිය සඳහා වැඩියෙන්ම ...
23/07/2024

මුහුණ හෝදන්නෙ නැති අමීර් ඛාන් 😊

අමීර් ඛාන්ව සැළකෙන්නේ සුප්‍රකට ඛාන් ත්‍රිමූර්තිය අතරින් තමන්ගේ රාජකාරිය සඳහා වැඩියෙන්ම කැපවෙන පුද්ගලයා විදිහටයි. ඇතැම් රසිකයන් විශ්වාස කරන විදිහට ඔහු ෂාරුක් ඛාන්ටත් වඩා දක්ෂයෙක්. වරක් “Ghulam” චිත්‍රපටියේ උද්වේගකර ජවනිකාවක නිරූපණය කිරීමේදී දහයක පමණ පිරිසකගෙන් පහරකෑමට අමීර්ට සිදු වුණා. මේ දර්ශනය හැකිතාක් තාත්විකව නිරූපණය කිරීමට ඔහුට අවශ්‍ය වූ අතර ඉන්පසු දර්ශනය රූගත කිරීමට තිබුණේ තව දවස් ගණනාවකට පසුවයි. චරිතය සාර්ථක කරගැනීම පිණිස අමීර් පළමු දිනයේ වේශ නිරූපණය සමඟ දූවිලි වැකුණු මුහුණ සහිතව දවස් 8ක් එක දිගට මුහුණ සේදීමෙන් වැළකී සිට තිබෙන අතර, ඒ හරහා ඊළඟ දර්ශනයට සීයට දෙසීයක සාධාරණයක් ඉෂ්ට කිරීමට ඔහුට හැකියාව ලැබී තිබෙනවා.ඇත්තටම අමීර් ඛාන් කියන්නේ ලැබෙන චරිතයට උපරිම සාදරනයක් ඉශ්ට කරන විශිෂ්ට නලුවෙක්

දඹගහවෙල ශ්‍රී සුමනාරාමයේ විහාරාධිපති, ශ්‍රී පේමින්ද දහම්පාසලේ ප්‍රධානාචාර්‍ය් පූජ්‍ය තල්ගම ගුණානන්ද හිමියන්ට අමාමහ නිවන්...
01/07/2024

දඹගහවෙල ශ්‍රී සුමනාරාමයේ විහාරාධිපති, ශ්‍රී පේමින්ද දහම්පාසලේ ප්‍රධානාචාර්‍ය් පූජ්‍ය තල්ගම ගුණානන්ද හිමියන්ට අමාමහ නිවන්සුව ලැබේවා .🙏

🙈
14/06/2024

🙈

 #කතුරුමිතුරු චිත්‍රපටය
16/05/2024

#කතුරුමිතුරු චිත්‍රපටය

කෙටිචිච්ටපටය..
24/04/2024

කෙටිචිච්ටපටය..

Address

Mahiyangana

Opening Hours

Monday 09:00 - 22:02
Tuesday 09:00 - 22:02
Wednesday 09:00 - 22:02
Thursday 09:00 - 22:02
Friday 09:00 - 22:02
Saturday 09:00 - 22:02
Sunday 09:00 - 22:02

Website

Alerts

Be the first to know and let us send you an email when Moon Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category