Mr Mangala

Mr Mangala Mr Mangala GROUP
Amazing Films - 0768 642 234
Supreme Choice - 0715 262 148

2027 දී Release උනාම 2037 වෙනකන් බලන්න ඕනි කියන්නේ වයස 38 🤔🤣
12/08/2025

2027 දී Release උනාම 2037 වෙනකන් බලන්න ඕනි කියන්නේ වයස 38 🤔🤣

😁
19/07/2025

😁

ලෝකෙ රටවල් 189 තියෙනව...හැබැයි  අලිය කියන සද්දනතයව දකින්න වෙන්න්නෙ.. රටවල් 27 ක විතරයි..ආසියාවෙ රටවල් 13අප්‍රිකාවෙ රටවල්...
19/07/2025

ලෝකෙ රටවල් 189 තියෙනව...
හැබැයි අලිය කියන සද්දනතයව දකින්න වෙන්න්නෙ.. රටවල් 27 ක විතරයි..
ආසියාවෙ රටවල් 13
අප්‍රිකාවෙ රටවල් 14
ඔය ඔක්කොගෙන්ම සංචාරකයෙක්ට නිදහසේ අලි බලන්න පුළුවන් එකම රට ලංකාව...
අපි තමා පළමු වරට data - based elephant distribution map එකක් හදපු එකම රට...ආණ්ඩුවෙන් නෙමෙයි.. පරිසරවේදීන්... එකතුවෙලා... ඒක කලේ

ඒ අනුව රටෙන 60% ක භූමි ප්‍රමානයක අලි දකින්න පුලුවං ....... ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 131 ක මෙයාල ඉන්නව...ඔය පහල පින්තූරේ සුදු පාට කොටස් හැර හැමතැනම මේ සද්දන්තයෝ ඉන්නවා....
ලෝකප්‍රසිද්ද Wanderlust අනුව උඩවලව කියන්නෙ අලි දකින්න හොදම ස්ථාන 7 ඇතුළේ තියන තැනක් ......
2020= 328
2021 = 375
2022 = 266
2023 = 488
2024 = 396
මේ තියෙන්නෙ වසරක අලි මරණ ගන..මේ යන විදියට මේ.වසරේ මුකුත් නොකළොත් 500 පනිනව.... 🥺

හරි මේක ඔයාට බලපාන්නෙ කොහොමද?
රටේ ආර්ථිකය රදවන ප්‍රදාන සාධකය සංචාරක කර්මාන්තය ... එයාල එන්න ප්‍රදාන හේතු 3 යි.. මුහුදු වෙරළ.. සීගිරිය..සහ මේ සද්දනතයෝ නිදහසේ දකින්න....
අපි නොදනුවත්වම මේ සද්දන්තය අපේ බත් පතටත් උදව් කරනව...
🫡

මිනිස්සු තාමත් ප්‍රශ්න එක තැන තියයාගෙන උත්තර අයාලෙ යවනව... ඒක තමා වේදනාව.. 🥺

Credit respective owner

18/07/2025

🤣🤣🤣

😁🤣
18/07/2025

😁🤣

වියපත් මහල්ලන් අනාගත සුන්දර ලෝකය අළු කරමින් සිටී. 💔🙄
19/06/2025

වියපත් මහල්ලන් අනාගත සුන්දර ලෝකය අළු කරමින් සිටී. 💔🙄

ඉඩෝරයේ මා අත් හැර නොගිය ඔබටඅප මහන්සියෙන් තැනු වසන්තය උරුම වේ 😍😘😘
22/05/2025

ඉඩෝරයේ මා අත් හැර නොගිය ඔබට
අප මහන්සියෙන් තැනු වසන්තය උරුම වේ 😍😘😘

අවුරුදු 26 වෙනකොට ගහපු ටාගට් 😍😘
22/05/2025

අවුරුදු 26 වෙනකොට ගහපු ටාගට් 😍😘

20/05/2025
17/05/2025
04/05/2025
දුෂ්ටයන් ඉපදෙන්නේ නැහැ, ඔවුන් හැදෙන්නේ සමාජයෙන් 🥲🤣
01/04/2025

දුෂ්ටයන් ඉපදෙන්නේ නැහැ, ඔවුන් හැදෙන්නේ සමාජයෙන් 🥲🤣

Address

Mahiyangana

Alerts

Be the first to know and let us send you an email when Mr Mangala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mr Mangala:

Share