
25/01/2025
විනාඩියක් නැවතිලා කියවලා යන්න. 😊
⭕ ඔබේ පරිගණකය ON කරලා වැඩක් කරගන්න සෑහෙන්න වෙලාවක් බලා ඉන්න ඕනිද ? මොනව හරි Application එකක් Open කරපුවම Load වෙවී ඔහේ තියෙනවාද ? වයිරස් එකක් ගිහින් ඔක්කොම අවුල් වෙලා ගිහින්ද ? අප්ඩේට් ප්‍රශ්න නිසා සමහර Drivers (Sound/Bluetooth ect..) වගේ ඒවා වැඩ කරන්නේ නැද්ද ? එහෙමත් නැත්නම් සාම්ප්‍රදායික Hard Disk එකෙන් මාරු වෙලා SSD එකක් ගහන්න ඕනි වෙලාද ? කෙටියෙන් කීවොත් කාලෙකින් මැශින් එක FORMAT කරේ නැද්ද ?
⭕ ඉහත කියපු ගැටලු වලට හේතුව පරිගණකයේ දෘඩාංග වලින් වෙන බලපෑමක් නෙවෙයි නම් බොහෝ පරිගණක නව වින්ඩෝස් ස්ථාපනයක් සිදු කලහොත් සෑහෙන ප්‍රමාණයකින් වේගවත් කර ගැනීමට පුළුවන්. කාලයක් තිස්සේ පාවිච්චි කරපු නිසා Temporary Files, Web Browser, History, අවශ්‍ය නැති මුදෘකාංග වගේම Pre Activated / Crack File Install වීම නිසා පද්ධතියේ ඇති සියලු දෝෂ වලට පිළියම තමයි Microsoft එකෙන්ම ගත්ත වින්ඩෝස් File එකකින් ඔයාගේ පරිගණකය Format කර ගැනීම.
⚠ Format කරගන්න එක අමාරු වැඩක්ද ?
⭕ ඇත්තටම අමාරු වැඩක් නෑ. ඉස්සර CD/DVD දාලා සෑහෙන අමාරුවෙන් වින්ඩෝස් ගැහුවට දැන් USB Pen Drive එකකින් ඔයාටම තනියම ඒක කරගන්න පුලුවන්. ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඒකට උවමනා විදියට Pen Drive එක සකසා ගැනීම. ලංකාවේ සමහර පැති වලට හොඳ ඉන්ටර්නෙට් Speed එකක් නොතිබීම, ඒ පිලිබඳ දැනුම නොමැති වීම නිසා වගේ කරුණු නිසා හුඟක් අය අපෙන් DVD හෝ Pen එකක් ලබා ගන්න පුළුවන් ද ඇහුව නිසාම අපි හිතුවා බොහොම සාධාරණ මුදලකට ඔයාට Pen Drive එකක් ලබා දෙන්න.
⭕ වගකීමක් සහිතව ඔබට ලැබෙන 8Gb Pen Drive එකක් හෝ DVD තැටියක් මගින් ඔබට අවශ්‍ය ඕනෑම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතික් Bootable ආකාරයට සකසා එය පරීක්ෂා කර බලා ලබා දෙනවා. ඔබට තියෙන්නේ Format කරන්න අවශ්‍ය පරිගණකයට USB Pen Drive එක මගින් වින්ඩෝස් Install කර ගන්න එක. නිවැරදිව වින්ඩෝස් දා ගන්න එක ගැනත් පොඩි වීඩියෝ එකක් ඒ Pen Drive එකේම අපි එවනවා වගේම දුරකථනය මගින්ද ඔබට සහය අවශ්‍ය නම් අපි හැකි අයුරින් සහය වෙනවා.
⭕ මයික්‍රෝසොෆ්ට් එකෙන් නොමිලේ ගන්න පුළුවන් Software එකක් අපි සල්ලි වලට දෙනවද ?🎭 ඇත්තටම නෑ. ලංකාවේ IT ක්ෂේත්‍රයේ ගොඩක් අත්දැකීම් තිබෙන අපිට ලැබුණු ඉල්ලීම් මත මේක සේවාවක් විදියට තමයි අපි කරන්නේ. Pen Drive එකට යන මුදල සහ ඒ වෙනුවෙන් වැයකරන මහන්සියට සාධාරණ මුදලක් අපි අය කරනවා. වින්ඩෝස් දැම්මට පස්සේ Pen Drive එක ඔයාට ඔයාගේ වෙනත් වැඩ වලට පාවිච්චි කරන්නත් පුළුවන් වගේම වගකීමක් ඇති නිසා බය වෙන්න දෙයකුත් නෑ. අද කාලේ වගකීමක් එක්ක මේ මුදලට පෙන් ඩ්‍රයිව් එකක් වත් ගන්න පුලුවන්ද කියලා හොයලා බලන්න.
👉 කොහොමද මේක ගන්නේ ?
⭕ බැංකු තැන්පතු, Ez cash, Mcash, Frimi, Binance, Card Payment මගින් මුදල් තැන්පත් කිරීමෙන් හෝ Cash on Delivery මගින් මෙය ලබා ගන්න පුලුවන්. නොමිලේ ප්‍රවාහනය කරන නිසා සැඟවුනු ගාස්තු මුකුත් නෑ. පෝස්ට් එකේ සඳහන් මුදල විතරයි ගෙවන්න ඕනි. මිලදී ගැනීමට පෙර වැඩි විස්තර අවශ්‍ය නම් 074 3398310 අංකයට වට්සැප් පණිවිඩයක් හෝ ඇමතුමක් ලබා දෙන්න. ඔබට සහයවීමට සූදානම් ... අපි SD IT SOLUTIONS
Whatsapp - https://wa.me/743398310