D.N.S MEDIA FORUM

D.N.S MEDIA FORUM Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from D.N.S MEDIA FORUM, Media/News Company, Mahiyangana.

අප පාසලේ 4 ශ්‍රේනියේ සිසුන් විසින් අද දින  සංවිධානය  කල සිගිති පොළ𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦!
27/05/2026

අප පාසලේ 4 ශ්‍රේනියේ සිසුන් විසින් අද දින සංවිධානය කල සිගිති පොළ

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦!

වෙසක් සතිය නිමිති කරගෙන දෙවන වැඩසටහන ලෙස කාව්‍යමය ධර්ම දේශණාවක් අද දින අප පාසලේදි පැවැත් විය.
27/05/2026

වෙසක් සතිය නිමිති කරගෙන දෙවන වැඩසටහන ලෙස කාව්‍යමය ධර්ම දේශණාවක් අද දින අප පාසලේදි පැවැත් විය.

අද දින අප පාසලේදි පැවැත්වුනු ශ්‍රී ලංකා පාසල් chess සංගමය විසින් සංවිධානය කල මහියංගණ  කලාපයේ කේවල chess තරගාවලිය.       ...
23/05/2026

අද දින අප පාසලේදි පැවැත්වුනු ශ්‍රී ලංකා පාසල් chess සංගමය විසින් සංවිධානය කල මහියංගණ කලාපයේ කේවල chess තරගාවලිය.


අප පාසලේ පැවැත් වූ මව්පිය සත්කාර වැඩසටහනේ අවසාන අදියර ලෙස මව්පිය වන්දනාවක් සහ එයට සහභාගි වූ සියලුම මව් වරුන්ට සහ පියවරුන...
08/05/2026

අප පාසලේ පැවැත් වූ මව්පිය සත්කාර වැඩසටහනේ අවසාන අදියර ලෙස මව්පිය වන්දනාවක් සහ එයට සහභාගි වූ සියලුම මව් වරුන්ට සහ පියවරුන්ට ඔවුන්ට අත්‍යාවශ්‍ය ඖෂධ වැනි ද්‍රවය ලබා දී ඔවුන් සදහාම සෞන්දර්යාත්මක වැඩසටහනක්ද පැවැත්විය.

අප පාසලේ පැවැත්වෙන  "ඇසි දිසි මානයෙන් එහා"උදෑසන ගුවන්විදුලි විකාශය මගින් පැවැත් වූ ප්‍රශ්න විචාරාත්මක වැඩසටනෙන් ඇසූ ප්‍ර...
08/05/2026

අප පාසලේ පැවැත්වෙන "ඇසි දිසි මානයෙන් එහා"උදෑසන ගුවන්විදුලි විකාශය මගින් පැවැත් වූ ප්‍රශ්න විචාරාත්මක වැඩසටනෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුර ලාබා දි සතියේ ජයග්‍රහයිකාව ලෙස 10 - A ශ්‍රේනියේ ඉගෙනුම ලබන සිතුමිනි ශිෂය්‍යාවට අපගෙන් උණුසුම් සුභ පැතුම්!

වෙසක් මාසය නිමිති කරගෙන පාසලේ පැවැත් වූ මව්පිය සත්කාර වැඩසටහනට සහාභාගි වූ මව්පියන් හට අප පාසල විසින් සංවිධානය කල ධර්ම දේ...
07/05/2026

වෙසක් මාසය නිමිති කරගෙන පාසලේ පැවැත් වූ මව්පිය සත්කාර වැඩසටහනට සහාභාගි වූ මව්පියන් හට අප පාසල විසින් සංවිධානය කල ධර්ම දේශනය.

*වෙසක් මාසය නිමිති කරගෙන අප පාසලේ පැවැත් වූ මව්පිය සත්කාර වැඩසටහන ඉතාමත් සාර්ථක ලෙස අවසන් විය.*එහිදි මෙම වැඩසටහනට සහභාගි...
07/05/2026

*වෙසක් මාසය නිමිති කරගෙන අප පාසලේ පැවැත් වූ මව්පිය සත්කාර වැඩසටහන ඉතාමත් සාර්ථක ලෙස අවසන් විය.

*එහිදි මෙම වැඩසටහනට සහභාගි වූ මව්වරුන් 10 දෙනෙක් සහ පියවරු 10 දෙනෙකුන් නහවා ඔවුන් හට අලුත් ඇදුම් සහ ඔවුන්ට අවශ්‍ය ඖෂධ ලබා දෙනු ලැබීය

*තවද ඔවුන් හට ආහාර පානද ලබාදී වෛද්‍ය සායනයක්ද පැවැත් විය.

*මෙම සියලු කටයතු සංවිධානය සිදු කරන ලද්දේ අප පාසලේ විදුහල්පති සහ නිශ්ශංක ගුරු පියාණන් ඇතුලු ගුරු මණ්ඩලයේ සියලු දෙනා විසිනි.

07/05/2026
02/05/2026

"දෙහිගොල්ල සූර්ය්‍ය මංගල්‍ය"
බක් මහ සැනකෙළිය

ගායන අංශය විසින් ඉදිරිපත් කල අවුරුදු ගීතය

"දෙහිගොල්ල සූර්ය්‍ය මංගල්‍ය"බක් මහ සැනකෙළිය 2026සංවිධානය කල තරග වලින් ජයග්‍රහණය කල පිරිස් සදහා ත්‍යාග ප්‍රධානය කිරීම.
02/05/2026

"දෙහිගොල්ල සූර්ය්‍ය මංගල්‍ය"
බක් මහ සැනකෙළිය 2026

සංවිධානය කල තරග වලින් ජයග්‍රහණය කල පිරිස් සදහා ත්‍යාග ප්‍රධානය කිරීම.

KID'S FAIR 2026 2ශ්‍රේනියේ සිසුන් විසින් සංවිධානය කල සිගිති පොළ.
01/05/2026

KID'S FAIR 2026 2ශ්‍රේනියේ සිසුන් විසින් සංවිධානය කල සිගිති පොළ.

Address

Mahiyangana

Website

Alerts

Be the first to know and let us send you an email when D.N.S MEDIA FORUM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share