Red TV Studio Productions

Red TV Studio Productions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Red TV Studio Productions, TV Channel, Makola.

2022-20025 අවුරුදු හතරක් පුරාවට තිබුන සමස්ථ රූප රචනා අතරින්.2025 රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී.හොඳම රූප රචනයට හිමි සම්මනයට...
08/01/2026

2022-20025 අවුරුදු හතරක් පුරාවට තිබුන සමස්ථ රූප රචනා අතරින්.
2025 රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී.
හොඳම රූප රචනයට හිමි සම්මනයට නිර්දේශ විය.
ඒ Shalindra Perera ගේ
"ලියමු සිල්පද අලුතින්"ගීතයට ♥️

සම්මානය හම්බුනේ Chamil Pathirana අයියා තාලරූප රූප රචනාව කරපු , Manuranga Wijesekara ගී පද ලියපු Sashika Nisansala ගේ "චන්ද්‍රා පායන්න" ගීතය

අනිත් නිර්දේශිත නාමය උනේ Ranga SB අයියා විසින් රූප රචනා කරපු Abhisheka Wimalaweera ගේ "මතක" ගීතයට

ඉතින් Music Video ක්ශේත්‍රයේ දැවන්තයන් අතර වෙනදා මෙන්ම තවත් වරක් මගේ නම නිර්දේශ වීම මට මාරම වටිනවා...

ඒ වගේම හැමවෙලේම මගේ ලගින් ම හිටපු බිරිදට

කැමරාවේ මුල් අකුරු ඉගැන්නූ ජාතික රූපවාහිනිය - Sri Lanka Rupavahini (TV) Corporation සහ එහි ගුරුවරුන්ට

අපි නිර්මාණයක් වෙනුවෙන් කරන කැප කිරීම කවදා හරි ඇගයීමට ලක් වෙනවානම් ඒක ඇත්තටම වටිනවා...
මට මේ නිර්දේශ වීමම සම්මානයක් ලැබුනා හා සමානයි..💪💪💪

මන් ගාව හයියට හිටපු
AD - Thushara Madhusanka
2nd DOP - Gayan Weerakkodi
Still Photograper/ Cameraman - Nadeesh Adikari
Story Bord Artis - Madhupa Sathruwan
🙏🙏🙏

මේ නිර්මාණය ට අවස්තාව දුන්න සියලු දෙනාට ස්තූතී ..🙏🙏🙏 Shalindra PereraDhanushka Sanjaya Attygalle Sachitha Rathnayake Vinod Melpitiya Yashoda Dhanupama Sadara Bandara CHaMmi Beauty BAR Charith Sanjaya Kh

Ruwani Tebuwanage බලෙන්ම මේකට
Apply කරන්න කිඋවට thanks හොදේ 🙏✌️

TEAM REDTV 🤟 Saroj Bulathsinghala Films



හැමෝටම ස්තූතී...

07/05/2025
23/04/2025

Exciting News! 🎶

We’re thrilled to announce that we’ll be covering the upcoming musical event in Colombo! Our team will provide a full multicam production, capturing every moment and performance. Stay tuned as we bring you exclusive behind-the-scenes coverage and unforgettable highlights! 🎥✨


Sumiran Dhananjaya Gunasekara Sarith and Surith Red TV Studio Productions

නිවන් සුව අයියේ..
26/02/2025

නිවන් සුව අයියේ..

Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05) Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PE...

❤️❤️
21/08/2024

❤️❤️

11/05/2024
14/10/2023
ටිකෙන් ටික ටිකෙන් ටික...💪💪ලක්ශයක් ආදරෙයි ..❤️❤️
01/03/2023

ටිකෙන් ටික ටිකෙන් ටික...💪💪
ලක්ශයක් ආදරෙයි ..❤️❤️

ටිකෙන් ටික ටිකෙන් ටික...💪💪
ලක්ශයක් ආදරෙයි ..❤️❤️
# #100 K # Followers ... # # Thank You 🙏🙏🙏

26/11/2022

Address

Makola

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94769996662

Website

Alerts

Be the first to know and let us send you an email when Red TV Studio Productions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Red TV Studio Productions:

Share

Category