M C C - Media Unit

M C C - Media Unit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from M C C - Media Unit, Media Agency, Makulla Town.

🎥 MCC Media Unit – Official Page
📍 Madulla Central College | Monaragala
🎬 Capturing Moments | 🎤 Voicing Stories | 🏆 Showcasing Talents
🔵 Powered by the next generation of creative minds.

🎓 To All A/L Students — Best of Luck! ❤️After all the hard work, sleepless nights, sacrifices, and countless hours of pr...
09/08/2026

🎓 To All A/L Students — Best of Luck! ❤️

After all the hard work, sleepless nights, sacrifices, and countless hours of preparation, the moment has finally arrived.

Stay calm. Stay focused. Trust what you’ve prepared for. ✨
Give every question your best, manage your time wisely, and never doubt yourself.

You’ve worked for this. Now it’s your time to shine. 💪📚

Wishing every A/L student the very best for the exams! 🏆
Believe in yourself. You’ve got this! ❤️

විපුල මෙහෙයට - තුති කුසුම්… වසර ගණනාවක් පුරා අප පාසලේ දරු දැරියන්ගේ දැනුමට, ගුණධර්මවලට හා අනාගතයට ආලෝකයක් වූ ගුරු මෑණිවර...
09/08/2026

විපුල මෙහෙයට - තුති කුසුම්…

වසර ගණනාවක් පුරා අප පාසලේ දරු දැරියන්ගේ දැනුමට, ගුණධර්මවලට හා අනාගතයට ආලෝකයක් වූ ගුරු මෑණිවරුන් හා ගුරු පියවරුන් වෙනුවෙන් පැවැත්වූ උපහාර උළෙලක්…

සේවයෙන් විශ්‍රාම ලැබූ ගුරුභවතුන්ටත්, නව සේවා ස්ථාන වෙත මාරුවී ගිය ගුරුභවතුන්ටත් අපගේ හෘදයාංගම ස්තූතිය හා ගෞරවය පුද කරමු.

ඔබට අපගේ ආදරණීය උපහාරය…

Captured proudly by the Mo/Madulla C.C. Media Unit 🎥📸

📍Venue: School Main hall
🗓️Date: 2026/07/03

Captured By: Dulmith Chamalka | Prageeth Saranga
Edited by: Dulmith Chamalka

The images may not be reproduced, copied, transmitted or manipulated without the permission of Madulla Central College Media Unit.

MCCMU©️ 2026.All Rights Reserved

පින්බර ඇසළ පොහොය දිනයක් වේවා!ඇසළ පොහොය බෞද්ධයන්ට ඉතාම වැදගත් පෝය දිනයකි. එහි වැදගත්කම් කිහිපයක් මෙසේය.1. බුදුරජාණන් වහන්...
29/07/2026

පින්බර ඇසළ පොහොය දිනයක් වේවා!

ඇසළ පොහොය බෞද්ධයන්ට ඉතාම වැදගත් පෝය දිනයකි. එහි වැදගත්කම් කිහිපයක් මෙසේය.

1. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව – බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු ඉසිපතන මිගදායේදී පස්වග මහණුන්ට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළේ ඇසළ පොහෝ දිනයේය. මෙය බුදු සසුනේ ආරම්භය ලෙස සැලකේ.
2. ප්‍රථම සංඝරත්නය බිහිවීම – එම දේශනාව අසා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ සෝවාන් මාර්ගයට පත්වීමත් සමඟ සංඝරත්නය බිහිවිය.
3. වස් සමය ආරම්භ වීම – භික්ෂූන් වහන්සේලා මාස තුනක වස් කාලය ආරම්භ කරන්නේ ඇසළ පොහොයෙන්ය.
4. සිද්ධාර්ථ කුමරුගේ ගිහිගෙය හැර යාම (මහාභිනිෂ්ක්‍රමණය) – බෞද්ධ සම්ප්‍රදායට අනුව සිද්ධාර්ථ කුමරු සත්‍යය සෙවීම සඳහා රාජකීය ජීවිතය අත්හැර ගියේද ඇසළ පොහෝ දිනක බව සැලකේ.

💙💪
26/07/2026

💙💪

උසස් පෙළ වාණිජ අංශයේ සිසුන්ගේ අධ්‍යයන සාර්ථකත්වය හා අනාගත මඟපෙන්වීම සඳහා පැවති විශේෂ වැඩමුළුවමොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍ය...
04/07/2026

උසස් පෙළ වාණිජ අංශයේ සිසුන්ගේ අධ්‍යයන සාර්ථකත්වය හා අනාගත මඟපෙන්වීම සඳහා පැවති විශේෂ වැඩමුළුව

මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨය සහ AAT Sri Lanka ආයතනයේ අලෙවි උපදේශක ලසන්ත අමරකෝන් මහතාගේ සම්පත් දායකත්වයෙන්, උසස් පෙළ සඳහා වාණිජ අංශය තෝරාගත් සහ එම අංශය තෝරාගැනීමට අපේක්ෂා කරන සිසුන් වෙනුවෙන් විශේෂ දේශනයක් සහ මඟපෙන්වීමේ වැඩමුළුවක් සාර්ථකව පවත්වන ලදී.

මෙම වැඩසටහන මඟින් වාණිජ අංශයේ විෂය ක්ෂේත්‍ර, උසස් අධ්‍යාපන අවස්ථා, වෘත්තීය මාර්ග සහ අධ්‍යයන සාර්ථකත්වය සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳ වටිනා දැනුමක් සහ මඟපෙන්වීමක් සිසුන් වෙත ලබා දෙන ලදී.

Captured proudly by the Mo/Madulla C.C. Media Unit 🎥📸

📍Venue: School IT laboratory
🗓️Date: 2026/07/03

Captured By: Shaveen Akash
Edited by: Dulmith Chamalka

The images may not be reproduced, copied, transmitted or manipulated without the permission of Madulla Central College Media Unit.

MCCMU©️ 2026.All Rights Reserved.

| පොසොන් පොහෝ දින නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලිසියේ ගීත් චාමින්ද මහතාගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ දේශනය සහ මවුපිය වන්දනා වැ...
04/07/2026

| පොසොන් පොහෝ දින නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලිසියේ ගීත් චාමින්ද මහතාගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ දේශනය සහ මවුපිය වන්දනා වැඩසටහන |

Captured proudly by the Mo/Madulla C.C. Media Unit 🎥📸

📍Venue: School main hall
🗓️Date: 2026/07/02

Captured By: Prageeth Saranga
Edited by: Dulmith Chamalka

The images may not be reproduced, copied, transmitted or manipulated without the permission of Madulla Central College Media Unit.

MCCMU©️ 2026.All Rights Reserved.

පින්බර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා...!     See less
29/06/2026

පින්බර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා...!

See less

|මන්චි සමඟ සිසු දිරිය - 965 වන වැඩසටහන|සෞන්දර්යවේදය හා මනෝවිද්‍යාව ඔස්සේ සිතුවිලිවලට නව මානයක් එක් කළ අර්ථවත් දැනුම් ගමන...
09/06/2026

|මන්චි සමඟ සිසු දිරිය - 965 වන වැඩසටහන|

සෞන්දර්යවේදය හා මනෝවිද්‍යාව ඔස්සේ සිතුවිලිවලට නව මානයක් එක් කළ අර්ථවත් දැනුම් ගමනක්.

Dr. අනුර අරම්බගේ මහතා, සංගීතවේදී ජනනාත් වරකගොඩ මහතා සහ නිරෝෂ් දිසානායක මහතාගේ සම්පත් දායකත්වයෙන් මො/ මඩුල්ල ජාතික පාසලේදී සාර්ථක ලෙස පවත්වන ලදි.

Captured proudly by the Mo/Madulla C.C. Media Unit 🎥📸

📍Venue: School main hall
🗓️Date: 2026/06/09

Captured By: Dulmith Chamalka | Shaveen Akash
Edited by: Dulmith Chamalka

The images may not be reproduced, copied, transmitted or manipulated without the permission of Madulla Central College Media Unit.

MCCMU©️ 2026.All Rights Reserved.

ධර්මාලෝකයෙන් සිත් සතන් පහන් වන මෙත්, කරුණා සහ සාමය පිරි සුබ වෙසක් මංගල්‍යයක් වේවා!
29/05/2026

ධර්මාලෝකයෙන් සිත් සතන් පහන් වන මෙත්, කරුණා සහ සාමය පිරි සුබ වෙසක් මංගල්‍යයක් වේවා!

Address

Makulla Town

Website

Alerts

Be the first to know and let us send you an email when M C C - Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category