ThE NeXt

ThE  NeXt එන්න ජිවිතේ විදිමු🙋❤🤝🌎

ජීවිතේට හමුවෙන්න ඕනෙආදරේ ඉල්ලන මිනිස්සු නෙවෙයිආදරේ දෙන මිනිස්සු ..❤ගෞරවය සොයන මිනිස්සු නෙවෙයිගෞරවය  රකින මිනිස්සු ..❤අඩු...
28/06/2025

ජීවිතේට හමුවෙන්න ඕනෙ

ආදරේ ඉල්ලන මිනිස්සු නෙවෙයි
ආදරේ දෙන මිනිස්සු ..❤

ගෞරවය සොයන මිනිස්සු නෙවෙයි
ගෞරවය රකින මිනිස්සු ..❤

අඩුපාඩු සොයන මිනිස්සු නෙවෙයි
මදිපාඩු ඉවසන මිනිස්සු ..❤

මොනවද කලේ කියල අහන මිනිස්සු නෙවෙයි
කළගුණ මතක තියෙන මිනිස්සු ..❤

සාක්කු හිස්කරන මිනිස්සු නෙවෙයි
සාක්කු පුරවන්න හේතු හොයාදෙන මිනිස්සු .❤

ඉහළට යද්දි පහළ සිටි අය පුංචියට පෙනෙන මිනිස්සු නෙවෙයි...
උන්වත් ඉහළට ගන්න අතදෙන මිනිස්සු ..❤

ඒවගේ මායාකාර මිනිස්සු තමයි
මල් පිපෙන වසන්තයේදිත් රළුම ඉඩෝරයේදිත් මුලින්ම මතකයට එන්නේ.. 🤍

සියලු දෙනාට කඳ සුරිඳුන්ගේම පිහිටයි ! 🥺🙏
26/06/2025

සියලු දෙනාට කඳ සුරිඳුන්ගේම පිහිටයි ! 🥺🙏

26/06/2025

හම්බෙලා තියනවද?
ඔයාගෙ පුංචි detail එකක් උනත් මතක තියන් ඉන්න කෙනෙක්..

ඔයාව තප්පරේකට හරි මගහැරෙනවට අත්හැරනවට බය කෙනෙක්..

ඔයාගෙන් call එකක් msg එකක් නැති උනාම පිස්සුවෙන් වගේ ඔයාව හොයන කෙනෙක්..

ජීවිතේ මොන ප්‍රශ්නෙ ආවත් ඔයාගෙ ළඟ ඔයාගෙ පැත්තෙ හිටගන්න කෙනෙක්..

ඔයා ජීවිතේ කඩන් වැටෙන තැන් වල ඔයාව හරි හයියට අල්ලගන්න කෙනෙක්..

වචනෙන් කියලා විස්තර කරන්න බැරි තරම් ඔයාට ආදරේ දෙන කෙනෙක්.. ඔයාව care කරන කෙනෙක්..

මං දන්නවා දැන් ඔයාට කාවහරි මතක් වෙන්න ඇති..
ඇස් මනාපිට තියන සමහර දේවල් මගහැරෙන්න දෙන්න එපා.. 🤍

04/04/2025

Hassan Ali😜

2, Years ago

01/04/2025

පොඩි උන් බලන එපා හොදේ😁😁😁
highlight

30/03/2025

ඒ සිංදුව 😑🫣

highlight

30/03/2025

Along💔
highlight

🙏🖤 Fallower only   highlight
02/11/2024

🙏🖤

Fallower only

highlight

02/11/2024

තායිලන්තයේ බස් එක ගිනිගත්ත එකයි,අද බදුල්ලේ අනතුර වෙලාවේ අපේ මිනිස්සු එකතු උන එකයි දැක්කම මේ රටේ මිනිස්සු ගැන ආඩම්බරයි❤️

ඒ දෙන්නා🖤
02/11/2024

ඒ දෙන්නා🖤

හැමදාම කන බත් වෙනුවට රෑ කෑමට මෙහෙම ට්‍රයි කරල බලන්න ❤️
02/11/2024

හැමදාම කන බත් වෙනුවට රෑ කෑමට මෙහෙම ට්‍රයි කරල බලන්න ❤️

Address

Malabe
10115

Website

Alerts

Be the first to know and let us send you an email when ThE NeXt posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share