Asanga Live

Asanga Live page of Asanga Live YouTube channel by Veteran Media Personality Asanga Karunarathne

This is the Official page of Asanga Live YouTube channel of Asanga Karunarathne. Veteran TV & Program Presenter at Siyatha TV, Channel C, See TV/ Lecturer/ World Record Holder/ Founder of Dinana Maga with Asanga Karunarathne/ Director at HIT Creation, HIT Sri Lanka & Studio AYO/ Former Manager Promotions & Programming at Sirasa FM/ Weekend Manager at Y FM/ Programming & Brand Development

Manager at Rhythm FM/ Promotions Manager at Neth FM/ Presenter & Producer at ITN, Lakhanda/ Presenter & Producer at Swarnawahini/ Senior Promotion Executive at Hiru FM, Shaa FM.

"මහ පාන්දර 12:30 බයික් එකේ තෙල් තියෙද්දිත් යන්නේ නෑ ඒ කනත්ත ගාව නැවතුනා" | Episode 142👉🏼 https://youtu.be/DpDX_oD2ozU
24/07/2026

"මහ පාන්දර 12:30 බයික් එකේ තෙල් තියෙද්දිත් යන්නේ නෑ ඒ කනත්ත ගාව නැවතුනා" | Episode 142👉🏼 https://youtu.be/DpDX_oD2ozU

දේවක නම් වූ මම ජීවිතයේ සොඳුරුම කාලය ආරම්භ කළේ විවාහයත් සමඟ මල්පෙත්තාව ගමේ අපිටම කියා පුංචි කුලී කුලී නිවසක පදිංචි වෙමිණි...
18/07/2026

දේවක නම් වූ මම ජීවිතයේ සොඳුරුම කාලය ආරම්භ කළේ විවාහයත් සමඟ මල්පෙත්තාව ගමේ අපිටම කියා පුංචි කුලී කුලී නිවසක පදිංචි වෙමිණි.

සුපුරුදු පරිදි උදේ හවස මෝටර් සයිකලයෙන් මා රැකියාව සඳහා පිටත්ව යන්නේ නිවහනට මඳ දුරකින් හමුවන සොහොන් පිටිය පසුකරමින්.

ඉවරයක් නැති කරදර ගොන්නක් කාලය සමග මට මුහුණ දෙන්නට සිදු වන්නේ සතුට සැනසුම නැති කරමින්ය.

හැම උදෑසනකම මගේ නිවසෙන් මාත් සමඟම බයිසිකලයට නගින ඔහු මා පසු කරගෙන එන සොහොන් පිටිය ළඟින් බැස මා එන තෙක් බලා සිට නැවතත් හවස මාත් සමගම නිවසට යන මා නොදකින ඔහු කවුරුද ???
සම්පුර්ණ කතාව අහන්න මෙතනින්👇
https://youtu.be/eA3deErauvM

02/07/2026

කුවේට් වල මුල්ම වරට කරන Beauty Pagent එක | Isuru Gunasekara | Asanga Live Podcast Interviews

01/07/2026

"දෙවි කෙනෙක් ලස්සන ස්ත්‍රියකට පෙම් බැඳිලා...දවස් හතක් දූෂණය කරලා විමානයකට අරන් ගිහිල්ලා" | Episode 137 | අසංග Live 10යි 10ය | ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේ නමකගේ අසිරිමත් අත්දැකීම් ඔස්සේ 👉 https://youtu.be/WjuBbzVovj8

30/06/2026

අප්සරා කියන්නේ මැජික් කාරියක්ද? | Apsara Thilakarathne | අසංග Live Podcast Interviews
සම්පූර්ණ වැඩසටහ 👉 https://youtu.be/toY68KfY73c?si=XaW_zuFGp43yVudp

30/06/2026

අප්සරා කියන්නේ මැජික් කාරියක්ද? |Apsara Thilakarathne | අසංග Live Podcast Interviews
සම්පූර්ණ වැඩසටහ 👉 https://youtu.be/toY68KfY73c?si=XaW_zuFGp43yVudp

26/06/2026
24/06/2026

"ඒ හාමුදුරුවොන්ට පෙනුනා සුදුම සුදු ඔටුන්නක් දාගත්තු කෙනෙක් ඇවිදගෙන යනවා" | Episode 136 | අසංග Live 10යි 10ය | ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේ නමකගේ අසිරිමත් අත්දැකීම් ඔස්සේ 👉 https://youtu.be/41iLUccAx5U

Address

918, Udawaththe Road, Thalangama North
Malabe
10115

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94774179322

Alerts

Be the first to know and let us send you an email when Asanga Live posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Asanga Live:

Shortcuts

Share