YouCube Live

YouCube Live New Generation Event/ Conferencing Solutions

Innovative Event Solutions
IT & Technological Solutions
Online Casting
Event Virtualization
Online Conferencing Integration for Events
Visual Effects / 3D / Animation
Computer Building for Event Operations
Solutions to Satisfy Customers' Desire

12/01/2026

සත්ත්ව හිංසනයට එරෙහිව ජපානයෙන් සුපිරි තීරණයක්! 🇯🇵🦊
අහිංසක සත්තු කියන්නේ කවදාවත් විලාසිතා වෙනුවෙන් දුක් විඳින්න ඕන කොට්ඨාසයක් නෙවෙයි. තමන්ගේ ලොම් (Fur) වෙනුවෙන් සත්තුන්ව ඇති කරලා, උන්ව ඝාතනය කරන එක ජපානය දැන් නිල වශයෙන්ම රට පුරාම නතර කරලා තියෙනවා. 🚫🧤

ඇත්තටම 2016 වෙනකොට ජපානයේ තිබුණු අවසන් "Fur Farm" එකත් වහලා දැම්මා. මුළු ජීවිත කාලයම කුඩා කූඩුවල හිරවෙලා හිටපු සත්තු දහස් ගණනකට මේක ලොකු සහනයක් වුණා. සත්තු කියන්නේ විකුණන භාණ්ඩයක්වත්, trend එකක්වත් නෙවෙයි කියන එක ජපානය ලෝකෙටම ඔප්පු කරලා ඉවරයි. ❤️
සල්ලි වලට වඩා ජීවිතයක වටිනාකම අගය කරපු මේ වගේ තීරණ ලෝකෙටම ආදර්ශයක්. සත්තුන්ට ආදරේ කරන හැමෝටම මේක ලොකු ජයග්‍රහණයක්! 🐾✨

Address

39A2, Gamunupura 2nd Lane, Kaduwela
Malabe
10115

Telephone

+94763549575

Website

Alerts

Be the first to know and let us send you an email when YouCube Live posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to YouCube Live:

Shortcuts

Share