RK Design Studio

RK Design Studio Unleash the Power of Creativity - Your Gateway to Professional Graphic Designing Excellence! 🎨✨
(319)

24/12/2025

This year, Christmas meets Sri Lankan tradition 🎭🔥
A creative fusion inspired by 18 වන්නම් | Yuki Navaratne & Ravi Jay
Designed with passion by RK Design Studio ✨

𝐇𝐨-𝐇𝐨-𝐇𝐨... ඒස්වාහඃ! 🎅👹Is it a demon? Is it a saint? No, it’s The සන්නිය-Claus! At𝐑𝐊 𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐢𝐧𝐠 𝐒𝐭𝐮𝐝𝐢𝐨, we’re known for "...
24/12/2025

𝐇𝐨-𝐇𝐨-𝐇𝐨... ඒස්වාහඃ! 🎅👹

Is it a demon? Is it a saint? No, it’s The සන්නිය-Claus! At𝐑𝐊 𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐢𝐧𝐠 𝐒𝐭𝐮𝐝𝐢𝐨, we’re known for "wicked" designs that stop the scroll. We decided to give the North Pole a little Sri Lankan soul this year. Who says you can’t have a traditional exorcism of bad vibes while waiting for your Christmas gifts? 🎁✨

ආවඩා අයුබෝ! Wishing you a season full of bold ideas and vibrant colors.

𝐃𝐫𝐨𝐩 𝐚 🔥 𝐢𝐧 𝐭𝐡𝐞 𝐜𝐨𝐦𝐦𝐞𝐧𝐭𝐬 𝐢𝐟 𝐭𝐡𝐢𝐬 𝐢𝐬 𝐭𝐡𝐞 𝐜𝐨𝐨𝐥𝐞𝐬𝐭 𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐦𝐚𝐬 𝐟𝐮𝐬𝐢𝐨𝐧 𝐲𝐨𝐮’𝐯𝐞 𝐬𝐞𝐞𝐧 𝐭𝐨𝐝𝐚𝐲!

🚀 RK Designing Studio | Concept Reveal 📍 Designed with passion for clients who dare to be different.

Proud to share my design contribution to an 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐀𝐮𝐝𝐢𝐨𝐛𝐨𝐨𝐤 𝐏𝐫𝐨𝐣𝐞𝐜𝐭 — Christmas 200, a bilingual adaptation of t...
16/12/2025

Proud to share my design contribution to an 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐀𝐮𝐝𝐢𝐨𝐛𝐨𝐨𝐤 𝐏𝐫𝐨𝐣𝐞𝐜𝐭 — Christmas 200, a bilingual adaptation of the classic “𝘛𝘸𝘢𝘴 𝘵𝘩𝘦 𝘕𝘪𝘨𝘩𝘵 𝘉𝘦𝘧𝘰𝘳𝘦 𝘊𝘩𝘳𝘪𝘴𝘵𝘮𝘢𝘴” 🌍📖

Grateful to be part of a talented global creative team and to have my work officially credited in this project.

Special thanks to Sally Veillette — 𝘊𝘳𝘦𝘢𝘵𝘪𝘷𝘦 𝘋𝘪𝘳𝘦𝘤𝘵𝘰𝘳 & 𝘊𝘰𝘱𝘺𝘳𝘪𝘨𝘩𝘵 𝘏𝘰𝘭𝘥𝘦𝘳 — for the opportunity and leadership behind this meaningful production.

🔗 Learn more about the project:
https://christmas200.com/behind-the-scenes/

Designers:
Andrea Ferraro, Viola Imovilli, 𝐑𝐚𝐧𝐠𝐚𝐧𝐚 𝐊𝐮𝐥𝐚𝐭𝐮𝐧𝐠𝐚, Tyler Whitaker


RK Design Studio

RK Advertising

fans











⚠️ නවතම අනතුරු ඇඟවීම! ⚠️2016 ඇති වූ ගංවතුරටත් වඩා දරුණු ගංවතුරක් කොළඹට පැමිණීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්ත...
28/11/2025

⚠️ නවතම අනතුරු ඇඟවීම! ⚠️

2016 ඇති වූ ගංවතුරටත් වඩා දරුණු ගංවතුරක් කොළඹට පැමිණීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

කළින්ම අවධානයෙන් සිටින්න, ඔබගේ වටිනා භාණ්ඩ සහ වාහන ආරක්ෂිත ස්ථානවලට ගෙන යන්න. හැකි ඉක්මනින් අවශ්‍ය පියවර ගන්න!

ඔබත් ඔබේ පවුලේ අයත් ආරක්ෂිතව සිටින්න. මෙම පණිවිඩය Share කර හැමෝවම දැනුවත් කරන්න.

🚨 පරෙස්සම් වන්න! කාලගුණ රතු නිවේදනයක්! 🚨මේ දිනවල පවතින "ඩිත්ව" (Ditwah) සුළි කුණාටු තත්ත්වය සහ අධික වර්ෂාව හේතුවෙන් දිවය...
28/11/2025

🚨 පරෙස්සම් වන්න! කාලගුණ රතු නිවේදනයක්! 🚨

මේ දිනවල පවතින "ඩිත්ව" (Ditwah) සුළි කුණාටු තත්ත්වය සහ අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගංවතුර සහ නායයෑම් අවදානම් ප්‍රකාශයට පත් කර ඇත. කරුණාකර පහත උපදෙස් පිළිපදින්න:

⚠️ ගංවතුර අවදානම: කැළණි, යාන් ඔය ඇතුළු ප්‍රධාන ගංගා අවට පහත් බිම්වල සිටින අය ජල මට්ටම ගැන අවධානයෙන් සිටින්න. අවශ්‍ය නම් ආරක්ෂිත ස්ථාන වෙත යාමට සූදාන

⚠️ නායයෑම්: කඳුකර ප්‍රදේශවල (බදුල්ල, නුවරඑළිය, මහනුවර ඇතුළු) ජීවත් වන අය පස් කණ්ඩි කඩාවැටීම් හෝ ගස් කඩාවැටීම් ගැන විමසිලිමත් වන්න.

⚠️ ගමන් බිමන්: අත්‍යවශ්‍යම කරුණකට හැර අනතුරුදායක ප්‍රදේශවල සංචාරය කිරීමෙන් වළකින්න.

ඔබේත්, ඔබේ පවුලේ අයගේත් ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න. ආපදා තත්ත්වයන් ගැන දැනුම් දීමට හෝ සහාය ලබා ගැනීමට 117 (ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය) අමතන්න.

මේ පණිවිඩය හැමෝම එක්ක Share කරන්න. අපි පරිස්සම් වෙමු! ❤️🇱🇰

🚨 Be Careful! Weather Red Alert! 🚨

Due to the current "Ditwah" cyclonic storm condition and heavy rains, flood and landslide risks have been declared in many parts of the island. Please follow these instructions:

⚠️ 𝐅𝐥𝐨𝐨𝐝 𝐑𝐢𝐬𝐤: Those in low-lying areas near major rivers like Kelani and Yan Oya, please be vigilant about water levels. Be prepared to move to safe locations if necessary.

⚠️ 𝐋𝐚𝐧𝐝𝐬𝐥𝐢𝐝𝐞𝐬: Those living in mountainous areas (including Badulla, Nuwara Eliya, Kandy) be watchful for earth slips or falling trees.

⚠️ 𝐓𝐫𝐚𝐯𝐞𝐥: Avoid traveling to dangerous areas unless it is absolutely essential.

𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐭𝐚𝐤𝐞 𝐜𝐚𝐫𝐞 𝐨𝐟 𝐲𝐨𝐮𝐫 𝐚𝐧𝐝 𝐲𝐨𝐮𝐫 𝐟𝐚𝐦𝐢𝐥𝐲'𝐬 𝐬𝐚𝐟𝐞𝐭𝐲. 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝟏𝟏𝟕 (𝐃𝐢𝐬𝐚𝐬𝐭𝐞𝐫 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭 𝐂𝐞𝐧𝐭𝐞𝐫) 𝐭𝐨 𝐫𝐞𝐩𝐨𝐫𝐭 𝐝𝐢𝐬𝐚𝐬𝐭𝐞𝐫 𝐬𝐢𝐭𝐮𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐨𝐫 𝐠𝐞𝐭 𝐚𝐬𝐬𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞.

Share this message with everyone. Let's be safe! ❤️🇱🇰

Hashtags:

🎉 I earned the emerging talent badge this week, recognising me for creating engaging content that sparks an interest amo...
22/11/2025

🎉 I earned the emerging talent badge this week, recognising me for creating engaging content that sparks an interest among my fans!

✨ ඉල් පුර පසළොස්වක පෝය දින සිදුවූ වැදගත් සිදුවීම් සිහිපත් කරමු! ✨🔸 ප්‍රථම ධර්ම දූත පිරිස ලෝක සත්ත්වයාගේ හිතසුව පිණිස පිට...
05/11/2025

✨ ඉල් පුර පසළොස්වක පෝය දින සිදුවූ වැදගත් සිදුවීම් සිහිපත් කරමු! ✨

🔸 ප්‍රථම ධර්ම දූත පිරිස ලෝක සත්ත්වයාගේ හිතසුව පිණිස පිටත් කර හැරීම.
🔸 මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම.
🔸 අගසව් සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑම.
🔸 කඨින චීවර මාසය අවසන් වීම.

පින්බර පෝය දිනයක් වේවා!

- RK Design Studio -









👻✨ “𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘴 𝘴𝘰 𝘨𝘰𝘰𝘥… 𝘪𝘵’𝘴 𝘴𝘤𝘢𝘳𝘺!”🎨This Halloween, let your brand stand out from the shadows with creative, eye-catching ...
31/10/2025

👻✨ “𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘴 𝘴𝘰 𝘨𝘰𝘰𝘥… 𝘪𝘵’𝘴 𝘴𝘤𝘢𝘳𝘺!”🎨
This Halloween, let your brand stand out from the shadows with creative, eye-catching designs from 𝐑𝐊 𝐃𝐞𝐬𝐢𝐠𝐧 𝐒𝐭𝐮𝐝𝐢𝐨! .
Whether it’s spooky-themed posts, promotions, or digital campaigns — we’ve got the magic touch to make your visuals come alive! 🕷️💀

💡 𝘉𝘦 𝘣𝘰𝘭𝘥. 𝘉𝘦 𝘤𝘳𝘦𝘢𝘵𝘪𝘷𝘦. 𝘉𝘦 𝘶𝘯𝘧𝘰𝘳𝘨𝘦𝘵𝘵𝘢𝘣𝘭𝘦.
🧡 Happy Halloween from 𝐑𝐊 𝐃𝐞𝐬𝐢𝐠𝐧 𝐒𝐭𝐮𝐝𝐢𝐨! 🎃

පෝස්ට් එකක්ද? පොතක්ද? වෙන මොනම දෙයක් හරි 𝐃𝐞𝐬𝐢𝐠𝐧 කරගන්න ඕනද? 🤔ඔබේ ව්‍යාපාරයට හෝ පුද්ගලික අවශ්‍යතාවයට ගැලපෙන, හිතකර මිලකට ...
27/10/2025

පෝස්ට් එකක්ද? පොතක්ද? වෙන මොනම දෙයක් හරි 𝐃𝐞𝐬𝐢𝐠𝐧 කරගන්න ඕනද? 🤔

ඔබේ ව්‍යාපාරයට හෝ පුද්ගලික අවශ්‍යතාවයට ගැලපෙන, හිතකර මිලකට උසස් තත්ත්වයේ නිර්මාණ සේවා සපයා ගැනීමට RK Design Studio එකට කතා කරන්න!

✅ 𝐒𝐨𝐜𝐢𝐚𝐥 𝐌𝐞𝐝𝐢𝐚 𝐏𝐨𝐬𝐭 𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐬 (ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්) ✅ 𝐁𝐨𝐨𝐤 𝐂𝐨𝐯𝐞𝐫𝐬 & 𝐋𝐚𝐲𝐨𝐮𝐭𝐬 (පොත් කවර, පිටු සැකසීම) ✅ 𝐋𝐨𝐠𝐨 & 𝐁𝐫𝐚𝐧𝐝𝐢𝐧𝐠 𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐬 ✅ 𝐀𝐥𝐥 𝐆𝐫𝐚𝐩𝐡𝐢𝐜 𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐢𝐧𝐠 𝐍𝐞𝐞𝐝𝐬 (සියලුම ග්‍රැෆික් නිර්මාණ)

අදම අප හා සම්බන්ධ වී ඔබේ නිර්මාණ කටයුතු සාර්ථක කරගන්න. සාධාරණ මිලට වෘත්තීයමය සේවාවක් ලබා ගන්න!

📞 අපට දැන්ම කතා කරන්න: 𝟎𝟕𝟏𝟓𝟏𝟏𝟑𝟎𝟏𝟐

🚀 ඔබේ Brand එකට / Business එකට / Tuition Class එකට අලුත් හෝ නවීන Graphic Design එකක් බලනවද? 🎨𝐑𝐊 𝐃𝐞𝐬𝐢𝐠𝐧 𝐒𝐭𝐮𝐝𝐢𝐨 වෙතින් අපි...
09/09/2025

🚀 ඔබේ Brand එකට / Business එකට / Tuition Class එකට අලුත් හෝ නවීන Graphic Design එකක් බලනවද? 🎨

𝐑𝐊 𝐃𝐞𝐬𝐢𝐠𝐧 𝐒𝐭𝐮𝐝𝐢𝐨 වෙතින් අපි ඔබට

✅ Creative Logo Designs
✅ Attractive Social Media Posts
✅ Eye-Catching Labels & Packaging
✅ Business Stationery & Marketing Materials
✅ Event & Promotion Designs
✅ YouTube & Video Branding

අපි ඔබේ අදහස් සාර්ථක Brand එකකට හරවන්නට අප සූදානම්! 💡

📞 අදම කතා කරන්න: 𝟎𝟕𝟏𝟓𝟏𝟏𝟑𝟎𝟏𝟐

Message RK Design Studio on WhatsApp
https://wa.me/message/C2BWSPE6WIT3I1

බිනර පුර පසළොස්වක පොහොය යනු:🔹 මෙහෙණි සසුන ආරම්භය🔹 වස් කාලයේ මැද භික්ෂු සංඝයාගේ ධර්ම භාවනා🔹 සරත් සෘතුව ආරම්භයමේ අනුව, බින...
07/09/2025

බිනර පුර පසළොස්වක පොහොය යනු:

🔹 මෙහෙණි සසුන ආරම්භය
🔹 වස් කාලයේ මැද භික්ෂු සංඝයාගේ ධර්ම භාවනා
🔹 සරත් සෘතුව ආරම්භය

මේ අනුව, බිනර පොහොය යනු ශාසනික, සංස්කෘතික සහ ස්වභාවික වැදගත්කමක් ඇති දිනයකි.
🙏 ඔබ සැමටම බිනර පොහොය දිනයේ සුභ පැතුම්!

🌿

𝐁𝐢𝐧𝐚𝐫𝐚 𝐏𝐨𝐲𝐚 𝐢𝐬 𝐚 𝐬𝐢𝐠𝐧𝐢𝐟𝐢𝐜𝐚𝐧𝐭 𝐝𝐚𝐲 𝐭𝐡𝐚𝐭 𝐦𝐚𝐫𝐤𝐬:

🔹 The beginning of the Bhikkhuni Sasana (establishment of the Buddhist nun order)
🔹 The mid-point of the Vassa season, a time of spiritual practice
🔹 The start of the autumn season, celebrated in literature and nature’s beauty

Thus, Binara Poya is a day of religious, cultural, and natural importance.
🙏 Wishing you peace and blessings on this sacred day!

#සුබපෝය
fans

Address

Malabe
10115

Telephone

+94715113012

Website

Alerts

Be the first to know and let us send you an email when RK Design Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to RK Design Studio:

Share