ITN Dubbing Unit

ITN Dubbing Unit ස්වාධීන රූපවාහිනී හඬකැවීමේ අංශය🎙

දිවිසැරිය නිමා කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීඋදය තෙන්නකෝන් මහතාණෙනි අමාමහා නිවනින් සැනසේවා...ස්වාධීන රූපවාහිනී හඬකැවීම් අංශය    ...
31/07/2024

දිවිසැරිය නිමා කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
උදය තෙන්නකෝන් මහතාණෙනි අමාමහා නිවනින් සැනසේවා...

ස්වාධීන රූපවාහිනී හඬකැවීම් අංශය

https://itn.lk/live/  සජීවීව බලන්න මේ ලින්ක් එකට පිවිසෙන්න  Downtown Rocket
27/07/2024

https://itn.lk/live/
සජීවීව බලන්න මේ ලින්ක් එකට පිවිසෙන්න
Downtown Rocket

2024 ජූලි 21දිවයින ඉරිදා සංග්‍රහය මීවිත අතිරේකය"ITN  එකෙන් හඳට යවන රොකට්ටුව"             ස්වාධීන  රූපවාහිනී සේවයේ මේ දින...
21/07/2024

2024 ජූලි 21
දිවයින ඉරිදා සංග්‍රහය
මීවිත අතිරේකය

"ITN එකෙන් හඳට යවන රොකට්ටුව"


ස්වාධීන රූපවාහිනී සේවයේ මේ දිනවල සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි රාත්‍රී හතයි තිහට විකාශය කෙරෙන Down Town Rocket ජපන් හඬකතා මාලාව බොහෝ දෙනා කතා කරන මාතෘකාවක්. ඒ පිළිබඳව ස්වාධීන රූපවාහිනී සේවයේ හඬකැවීම් අංශයේ මජීව වීරකෝන් මහතා සමග කළ සාකච්ඡාවේ සංක්ෂිප්තයයි.

මාධ්‍ය ආයතනයකින් යවන හැමෝම කතා කරන මේ රොකට් එක මොකක්ද?

මේ වසරට ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්වයට වසර හැත්තෑවක් සපිරුණා. ඒ නිසා මිත්‍රත්වය වෙනුවෙන් සහ සංස්කෘතීන් අතර සබඳතාවය වැඩිදියුණු කරන්න ඔවුන් අපට ජපන් ටෙලි නාට්‍ය දෙකක් තිළිණ කරා හඩ කැවීම් කරලා විකාශය කරන්න. ITN එකෙන් හඳට යවන රොකට් එක එහෙම නැත්නම් Down Town Rocket කියන්නේ ඒ තිළිණ දෙකෙන් එකක්.

Down Town Rocket කතා මාලාවේ අන්තර්ගතය ගැන කතා කළොත්?

සරලවම පැවසුවොත් ජපානයේ තිබෙන කාර්මික ආයතන කිහිපයක් අතර පවතින තරගකාරීත්වයක් මූලික කරගත් කතාවක්. ඒකෙන් පිළිබිඹු කරන්නේ ජපානය දියුණු වෙන්න, දියුණු කරන්න මිනිසුන් දායක වෙන්නේ කොහොමද සහ ඒ ඔස්සේ විවිධ ගැටීම් නිර්මාණය කරගනිමින් කතාවේ ගලායාම සිදුවෙනවා.

Down Town Rocket ඉලක්ක ප්‍රේක්ෂකාගාරය කව්ද?

ප්‍රධාන වශයෙන් ඉලක්කගත ප්‍රේක්ෂාගාරය තරුණ ප්‍රජාව හා පාසල් ළමයි. නමුත් තාක්ෂණය, නව නිපැයුම්, නව සොයා ගැනීම් ආදිය පිළිබඳව කතා කරන නිසා පවුලේ හැමෝටම වගේම ඕනෑම කෙනෙක්ට බලන්න පුලුවන්.

මෙය මෑත කාලීනව ශිල්පීන් විශාල ප්‍රමාණයක් දායක වුණු සහ ස්වාධීන රූපවාහිනී සේවයේ හඬකැවීම් අංශයෙන්ම සිදුවුණු නිෂ්පාදනයක්.
මේ සඳහා ශිල්පීන් තෝරාගැනීම සහ එම හඬකැවීම් සිදු වූ ආකාරය පැහැදිලි කළොත්?

මෙය මෑත කාලීනව සිදුවූ විශාලතම නිෂ්පාදනය කියලා කිව්වොත් නිවැරදියි. මේ වනවිට නාම තීරුවේ නම් සියයකට අධික සංඛ්‍යාවක් සඳහන් වෙනවා. මෙහි විශේෂත්වය ස්වාධීන රූපවාහිනී සේවයේ හඬකැවීම් අංශයේම නිෂ්පාදනයක් වීම.

ශිල්පීන් තෝරා ගැනීමේදී නම් බොහෝ අසීරුතාවයන්ට පත්වුණා. මොකද ඇතැම් ශිල්පීන් විවිධ හේතූන් මත මේ ක්ෂේත්‍රයෙන් ඉවත්වෙලා හිටියා. මෙහි සීයට අනූවක් පමණ වයස අවුරුදු 30 ඉක්මවූ පිරිමි චරිත වීම නිසා ඒ වයස්වල පිරිස් සොයා ගැනීම අසීරු වුනා.
ප්‍රධාන චරිතයට හඩකවන ශ්‍යාම් ප්‍රනාන්දු වැනි අතිදක්ෂ චරිතාංග නළුවන් සමඟ කාලය කළමනාකරණය කරගෙන වැඩ කිරීම ඉතාමත් අසීරුයි.
ශිල්පීන් ගැන කතා කරනකොට ධර්මප්‍රිය ඩයස් ,මිලින්ද පෙරේරා, මහේන්ද්‍ර වීරරත්න, කමල් ගමගේ, තිලාන් වර්නජිත්, ප්‍රසන්න ෆොන්සේකා, මදුභාෂිණී කිරිඇල්ල, නයනා රඹුක්කන, සන්ධ්‍යා රඹුක්කන, ඉෂාර වික්‍රමසිංහ, අජිත් සේරම්, රෙක්ස් හැමිල්ටන්, බුද්ධික වැලිවිට, බුද්ධික බන්දුජීව ඇතුළු බොහෝ ශිල්පීන් මේ සඳහා දායක වෙනවා.

මෙහි පරිවර්තන කාර්ය සහ තේමා ගීතය පිළිබඳ සඳහන් කළොත්?

මෙහි පරිවර්තන කාර්ය සිදුකළේ සී.ඩී. ජයකොඩි විසින්.
තේමා ගීතය ගායනා කළේ ජනප්‍රිය සංගීතවේදීන් තිදෙනෙක් වන විදූ කහපොළආරච්චි, ගයාන් අමරසූරිය සහ දිල්ෂාන් නන්දසිරි විසින්.


සටහන ✍️
Chinthani Wickramanayake ✍️

Miss නොකර අද රෑ 7.30 රොකට් එකට ගොඩවෙන්න    DOWNTOWN ROCKET EPISODE - 20සෑම සෙනසුරාදා - ඉරිදා දිනකම රාත්‍රී 7.30 ටස්වාධීන...
13/07/2024

Miss නොකර අද රෑ 7.30 රොකට් එකට ගොඩවෙන්න
DOWNTOWN ROCKET EPISODE - 20
සෑම සෙනසුරාදා - ඉරිදා දිනකම රාත්‍රී 7.30 ට
ස්වාධීන රූපවාහිනියෙන්
😍

Miss නොකර අද රෑ 7.30 රොකට් එකට ගොඩවෙන්න     DOWNTOWN ROCKET EPISODE - 19සෑම සෙනසුරාදා - ඉරිදා දිනකම රාත්‍රී 7.30 ටස්වාධී...
07/07/2024

Miss නොකර අද රෑ 7.30 රොකට් එකට ගොඩවෙන්න
DOWNTOWN ROCKET EPISODE - 19
සෑම සෙනසුරාදා - ඉරිදා දිනකම රාත්‍රී 7.30 ට
ස්වාධීන රූපවාහිනියෙන්
😍

Miss නොකර අද රෑ 7.30 රොකට් එකට ගොඩවෙන්න     DOWNTOWN ROCKET EPISODE - 18සෑම සෙනසුරාදා - ඉරිදා දිනකම රාත්‍රී 7.30 ටස්වාධී...
06/07/2024

Miss නොකර අද රෑ 7.30 රොකට් එකට ගොඩවෙන්න
DOWNTOWN ROCKET EPISODE - 18
සෑම සෙනසුරාදා - ඉරිදා දිනකම රාත්‍රී 7.30 ට
ස්වාධීන රූපවාහිනියෙන්
😍

https://itn.lk/live/  සජීවීව බලන්න මේ ලින්ක් එකට පිවිසෙන්න  Downtown Rocke
30/06/2024

https://itn.lk/live/
සජීවීව බලන්න මේ ලින්ක් එකට පිවිසෙන්න
Downtown Rocke

Miss නොකර අද රෑ 7.30 රොකට් එකට ගොඩවෙන්න     DOWNTOWN ROCKET EPISODE - 17සෑම සෙනසුරාදා - ඉරිදා දිනකම රාත්‍රී 7.30 ටස්වාධී...
30/06/2024

Miss නොකර අද රෑ 7.30 රොකට් එකට ගොඩවෙන්න
DOWNTOWN ROCKET EPISODE - 17
සෑම සෙනසුරාදා - ඉරිදා දිනකම රාත්‍රී 7.30 ට
ස්වාධීන රූපවාහිනියෙන්
😍

Address

Wickramasinghepura
Malabe
10120

Website

Alerts

Be the first to know and let us send you an email when ITN Dubbing Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share