Higher Education TV

Higher Education TV Discover, Learn, Decide – The Future of Higher Education

31/07/2026

ඔබේ දරුවාගේ ආකල්ප වර්ධනය කිරීම මෙන්ම ඔවුන්ගේ නිරන්තර අධීක්ෂණය සඳහා පළපුරුදු ගුරුවරුන් College of Fast Track Learning ආයතනය සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා.

මේ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

Watch Full Video - https://youtu.be/GfeixIovXbc?si=t6pgM2uxjgwLBhWF

Follow us for more updates:

YouTube - https://www.youtube.com/
LinkedIn - https://www.linkedin.com/company/higher-education-tv
Instagram - https://www.instagram.com/highereducation_tv
TikTok - https://www.tiktok.com/

31/07/2026

සාමාන්‍ය අධ්‍යාපනයට අමතරව ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට College of Fast Track Learning ආයතන තුළ අවකාශය ලබාදීලා තියෙන්නේ කොහොමද?

ඒ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

Watch Full Video - https://youtu.be/dZ5lcTfsePE

Follow us for more updates:

YouTube - https://www.youtube.com/
LinkedIn - https://www.linkedin.com/company/higher-education-tv
Instagram - https://www.instagram.com/highereducation_tv
TikTok - https://www.tiktok.com/

ඇසළ පොහොය බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිහිපත් කරන අතිශය වැදගත් දිනයකි.☸️ බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථම ධර්ම...
29/07/2026

ඇසළ පොහොය බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිහිපත් කරන අතිශය වැදගත් දිනයකි.

☸️ බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථම ධර්ම දේශනය වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය පස්වග මහණුන්ට දේශනා කළේ මෙම දිනයේදී.

☸️ සිදුහත් කුමරු මහාමායා දේවියගේ ගෙල පිළිසිඳ ගැනීම සිදු වූ දිනය ලෙසත්,

☸️ රාජ සම්පත් අත්හැර ගිහි ජීවිතයෙන් නික්ම සම්බුද්ධත්වය සොයා ගිය අභිනිෂ්ක්‍රමණය සිදු කළ දිනය ලෙසත්,

☸️ රාහුල කුමරුගේ උපත සිදු වූ දිනය ලෙසත්,

☸️ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ වූ දිනය ලෙසත් ඇසළ පොහොය සැලකේ.

බුදු දහමේ ආරම්භය, ප්‍රචාරය සහ සංරක්ෂණය සිහිපත් කරන මෙම පින්බර පොහොය දිනයේ ධර්මයේ වටිනාකම් ජීවිතයට එක්කර ගනිමු.

27/07/2026

ඔබේ වෘත්තිය ගමන්මඟ ඉදිරියට ගෙනයාමට Australasian Academy එකත් එක්ක එකතු වෙලා industry එකේ ඉන්න දක්ෂයින්ගෙන දැනුම ලබාගන්න.

වැඩි විස්තර සඳහා පහත වීඩියෝව නරඹන්න.

Watch Full Video - https://youtu.be/DS-SvXONQXg?si=boaiYDqiWpGx2Kwf

Follow us for more updates:

YouTube - https://www.youtube.com/
LinkedIn - https://www.linkedin.com/company/higher-education-tv
Instagram - https://www.instagram.com/highereducation_tv
TikTok - https://www.tiktok.com/

24/07/2026

මාස 8කින් A/L syllabus අවසාන කරලා ඉතුරු මාස 4න් දරුවන්ව විභාගයට සුදානම් කරන්නේ කොහොමද කියලා දැනගන්න පහත සම්පූර්ණ විඩියෝව නරඹන්න.

Watch Full Video - https://youtu.be/GfeixIovXbc?si=t6pgM2uxjgwLBhWF

Follow us for more updates:

YouTube - https://www.youtube.com/
LinkedIn - https://www.linkedin.com/company/higher-education-tv
Instagram - https://www.instagram.com/highereducation_tv
TikTok - https://www.tiktok.com/

23/07/2026

විෂය දැනුමට අමතරම කලාව, ක්‍රීඩාව වැනි බාහිර ක්‍රියාකාරකම් හා සම්බන්ධ වෙමින් ජිවිතය ගොඩනඟා ගැනීමට අවශ්‍යය ප්‍රමුඛතාවය ලබාදෙන ආයතනයක් ලෙස College of Fast Track Learning සමඟ පැවැත්වූ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.

Watch Full Video - https://youtu.be/dZ5lcTfsePE

Follow us for more updates:

YouTube - https://www.youtube.com/
LinkedIn - https://www.linkedin.com/company/higher-education-tv
Instagram - https://www.instagram.com/highereducation_tv
TikTok - https://www.tiktok.com/

23/07/2026

ඕස්ට්‍රේලියාවේ පිළිගත් ආයතනයක් මඟින් ඔබේ වෘත්තීය ගමනට අවශ්‍යය qualification හරි ආකාරයට ලබාගෙන, සාර්ථක වෘත්තීය ජීවිතයකට පිවිසිමට අඩිතාලම Australasian Academy එක හරහා දැන් ඔබටත්.

වැඩි විස්තර සඳහා පහත වීඩියෝව නරඹන්න.

Watch Full Video - https://youtu.be/DS-SvXONQXg?si=boaiYDqiWpGx2Kwf

Follow us for more updates:

YouTube - https://www.youtube.com/
LinkedIn - https://www.linkedin.com/company/higher-education-tv
Instagram - https://www.instagram.com/highereducation_tv
TikTok - https://www.tiktok.com/

පාඩම් කිරීම තරම්ම නින්දද වැදගත්.පර්යේෂණ වලට අනුව ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම මතක තබා ගැනීම සහ අවධානය වැඩි කිරීමට උපකාරී ...
16/07/2026

පාඩම් කිරීම තරම්ම නින්දද වැදගත්.
පර්යේෂණ වලට අනුව ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම මතක තබා ගැනීම සහ අවධානය වැඩි කිරීමට උපකාරී වේ.

✅ Brain Performance වැඩිවේ
✅ Concentration ඉහළ යයි
✅ Exam Stress අඩුවේ

Follow us for more updates:

YouTube - https://www.youtube.com/
LinkedIn - https://www.linkedin.com/company/higher-education-tv
Instagram - https://www.instagram.com/highereducation_tv
TikTok - https://www.tiktok.com/

Address

No. 525/5, Thalahena Gardens
Malabe
10115

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30

Alerts

Be the first to know and let us send you an email when Higher Education TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category