WPC Media

WPC Media The Official page

WPC Media Private Limited

Website:
https://www.wpcmedialk.com

ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගිය දා (2025.07.10) මත්තල ජාත්‍යන්තර ගුවන්තොට...
12/07/2025

ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගිය දා (2025.07.10) මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙ හි විශේෂ නිරීක්ෂණයකට සහභාගි විය.

නිසි ව්‍යාපාරික සැළැස්මකින් තොරව ඉදි කර ඇති මෙම මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හේතුවෙන් ඩොලර් මිලයන 260 ක පමණ ණය මුදලක් ගෙවීමට ඉතිරිව ඇති නමුත් මෙහෙයුම් කටයුතු නිසි ලෙස සිදු නොවීම හේතුවෙන් දැඩි ආර්ථික පරිහානියකට ලක්ව තිබේ. නමුත් අමතර ගුවන්තොටුපොළක් තිබීම වටිනා බව ද කෙටි කාලීනව නොහැකි වුව ද පියවරෙන් පියවර මෙම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දියුණු කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසූ අමාත්‍යවරයා මගී ප්‍රවාහනය යථා තත්වයට පත්කිරීමට කාලයක් ගත වුව ද වෙනත් ව්‍යාපාරික අවස්ථා සහ උපක්‍රම උපයෝගී කර ගනිමින් ගුවන්තොටුපොළ ක්‍රමයෙන් දියුණු කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන සතුන් බහුල ප්‍රදේශයක ඉදිකර ඇති අතර ගුවන්තොටුපොළ ආශ්‍රිත කලාපයේ වන සතුන් බහුල වීමෙන් මෙහෙයුම් කටයුතු වලට බධාවක් ඇති විය හැකි බැවින් ත්‍රිවිධ හමුදාවේ උදව් ඇති ව මේ වන විට ගුවන්තොටුපොළ ආශ්‍රිත පරිසරය 70% ක් පමණ එළිපෙහෙලි කර ඇති අතර ඉතිරි ප්‍රදේශය ද ඉක්මණින් එළිපෙහෙලි කර අවසන් කිරීමට බලාපොරොත්තු වේ. ඉදිරියේ දී පැමිණිය හැකි වන සතුන්ගේ බලපෑම් අවම කර ගැනිම සඳහා වනජීවී නිලධාරීන් කිහිපදෙනෙකු සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකු යෙදවීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසී ය.

මත්තල ගුවන්තොටුපොළ තුළ ගුවන්ගමන් සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කර ඇති අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම හදිසි ගොඩ බැස්සවිම් සඳහා භාවිතා කරන අමතර ගුවන්තොටුපොලක් ලෙස මත්තල ගුවන්තොටුපොල භාවිතා කිරීමට කැමැත්ත පල කර ඇති බව ද අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා පවසා සිටියේ එමඟින් අනෙකුත් ගුවන් සමාගම් වල‍ට ද සුභවාදී පණිවිඩයක් යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය




𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

WPC Media Private Limited

🌍 Official Website :

https://www.wpcmedialk.com

📌 Approved and Licenced by:
The Ministry of Mass Media of Sri Lanka

https://media.gov.lk/email-us/registered-webs

Media Accreditation by :

The Department of Government Information of Sri Lanka

News Website Monitor by :

The Ministry of Defence of Sri Lanka

📌 WPC Media Official page:

https://www.facebook.com/profile.php?id=100037274232781&mibextid=ZbWKwL

📌 WPC Media Private Limited Official YouTube :

https://youtube.com/-li7jg3jt4w?si=gwiBHnKEr-JOi6Vs

(1) Mass communication activities Including future Press , Electronic , Radio TV Media
activities.

(2) E - News and Web Casting activities

(3) Supporting in Sustainable Development Goals Nationally and Internationally.

📱Mobile:

+94722221331 / +94766922216

☎️ Telephone:

+94112388359

📠 Fax :

+94112388359

📧 E-mail :

[email protected] [email protected]

👉 Follow us:

📌 Whatapp Official Channel

Follow the WPC MEDIA Official channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VaJh1hgLdQekTIp8AI42

📌 WhatsApp Official Group

Follow the WPC MEDIA Official WhatsApp Group :

https://chat.whatsapp.com/KgvazYMvJZT7hwTqWbK3Mr

🌍 UN Global Compact Participant & "We Support"
https://unglobalcompact.org/what-is-gc/participants/156481-WPC-MEDIA-PRIVATE-LIMITED

🇺🇳 UN - NGO / Civil Society DESA / ECOSOC Participant

https://esango.un.org/civilsociety/showProfileDetail.do?method=showProfileDetails&tab=1&profileCode=677248

රජය වෙන් කළ ප්‍රාග්ධන වියදම් නිසි පරිදි වැය කරමින් අපේක්ෂිත ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට දායක වන්නජනපති මාතර දිස්ත්...
12/07/2025

රජය වෙන් කළ ප්‍රාග්ධන වියදම් නිසි පරිදි වැය කරමින් අපේක්ෂිත ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට දායක වන්න

ජනපති මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී දේශපාලන අධිකාරියෙන් සහ රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලයි

මෑත කාලයේ ආණ්ඩුවක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ විශාලම මුදල වන රුපියල් බිලියන 1400කට ආසන්න මුදලක් මෙවර අයවැයෙන් සංවර්ධන කටයුතු සඳහා වෙන් කර තිබෙන බවත්, මෙම වසර අවසන් වීමට පෙර එම ප්‍රතිපාදන නිසි පරිදි වැය කරමින් අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමට දායක වීම දේශපාලන අධිකාරියේ මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේද වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් විසින් ගනු ලබන තීන්දූ තිරණවල වින්දිතයන් බවට පත්ව ඇත්තේ ඊට කිසිදු සම්බන්ධයක් නොමැති පොදු ජනතාව බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තවදුරටත් ඊට ඉඩ නොතැබිය යුතු බවද අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ (11-07-2025) පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති මාතර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

මේ වසරේ 5%ක ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරන බවත්, රාජ්‍ය ආයෝජන ඉහළ යාම ආර්ථික වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එයින් රටේ සංවර්ධන කාර්යය පණ ගැන්වීමට හැකියාව ලැබෙන බවද පෙන්වා දුන්නේය.

රජය වෙන් කර තිබෙන ප්‍රාග්ධන වියදම් නිසි පරිදි වැය කිරීමට අපොහොසත් වුවහොත් එම චක්‍රය බිඳ වැටෙන බවත්, එබැවින් මෙම ප්‍රතිපාදන නිසි පරිදි වැය කිරීමට සියලුදෙනා කැප විය යුතු බවත් ප්‍රකාශ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මීට පෙර ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ ප්‍රතිපාදන, එම ප්‍රමාණයෙන්ම, නියමිත කාලවලදී නොලැබුණු ඉතිහාසයක් රටේ තිබූ බවද සිහිපත් කළේය.

2025 අයවැයෙන් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන මට්ටමින් මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන සහ ඒ යටතේ මෙතෙක් ආරම්භ කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරිණි.

දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, ධීවර, සෞඛ්‍ය, අධ්‍යාපන, ග්‍රාමීය මාර්ග සංවර්ධනය, ඉඩම්, වාරිමාර්ග යන ක්ෂේත්‍රවල මතුව ඇති ගැටලු සහ ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

නිල්වලා ලවණ බාධකය පිළිබඳ ගැටලුව කෙරෙහි මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමු වූ අතර, දීර්ඝ කාලයක් පුරා ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටින එම ගැටලුව විසඳීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, ඒ පිළිබඳව සිදු කළ පර්යේෂණ වාර්තා සමාලෝචනය කිරීම සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවිණයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් මාසයක් ඇතුළත පත් කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන ලෙසටද උපදෙස් දුන්නේය.

එසේම, මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වය මුළුමනින්ම පාලනය කිරීම සඳහා ප්‍රධාන සැලැස්මක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආසියානු සංවර්ධන බැංකුව හෝ ලෝක බැංකුව මගින් ඒ පිළිබඳ නැවත අධ්‍යයනයක් සිදු කර, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන තෙක් දෛනිකව මුහුණ දෙන ගැටලු විසදා ගැනීමට අදාළ කෙටිකාලීන විසඳුම් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.

කැළිකසළ ගැටලුව හේතුවෙන් දිස්ත්‍රික්කයේ මතුව ඇති තත්ත්වය සහ ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ගවලට පහසුකම් සැලසීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

මාතර දිස්ත්‍රික්කය තුළ පවතින දැනට පරිහරණයට නොගන්නා රජයේ විශාල ගොඩනැගිලි ඵලදායී සංවර්ධන කාර්යයන් සදහා යෙදවීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා මාතර සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිකිරීම වෙනුවෙන් විශාල මුදලක් වැය කළද, එය ඵලදායී කාර්යයක් සඳහා මෙතෙක් යොදවා ගෙන නොමැති බවත්, දිරාපත් වෙමින් පවතින එම ගොඩනැගිල්ල පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට අදාළ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙසත් නිලධාරින්ට උපදෙස් දුන්නේය.

පොල්හේන යෝජිත ක්‍රිකට් පුහුණු පාසලේ ඉදිකිරීම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ඊට අදාළ යෝජනාව සකස් කර ඉදිරිපත් කරන ලෙසත්, ඊට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට මැදිහත්වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන කර්මාන්ත හා ව්‍යසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් යන මහත්ම මහත්මීහුද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලාල් ප්‍රේමනාත්, අජන්ත ගම්මැද්දගේ, චතුර ගලප්පත්ති, අර්කම් ඉල්යාස්, එල්. එම්. අබේවික්‍රම යන මහත්වරුන් ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයෝද, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

அரசாங்கம் ஒதுக்கிய மூலதனச் செலவினங்களை முறையாகச் செலவழிப்பதன் மூலம் எதிர்பார்க்கும் பொருளாதார அபிவிருத்தி இலக்குகளை அடைவதற்கு பங்களிக்கவும்

மாத்தறை மாவட்ட ஒருங்கிணைப்புக் குழுக் கூட்டத்தில் அரசியல் அதிகாரம் மற்றும் அரச அதிகாரிகளிடம் ஜனாதிபதி வேண்டுகோள்

இந்த ஆண்டுக்கான வரவு செலவுத் திட்டத்தில் ஏறக்குறைய 1400 பில்லியன் ரூபாய்கள் ஒதுக்கப்பட்டுள்ளதுடன், இது அண்மைக் காலத்தில் ஒரு அரசாங்கத்தால் மூலதனச் செலவீனமாக ஒதுக்கப்பட்ட மிகப் பாரிய தொகையாகும் என்றும், இந்த வருட இறுதிக்குள் அந்த நிதி ஒதுக்கீட்டை உரிய முறையில் செலவிட்டு எதிர்பார்த்த பொருளாதார அபிவிருத்தி இலக்குகளை அடைவதற்கு பங்களிப்பது அரசியல் அதிகாரம் மற்றும் அரச அதிகாரிகளின் பொறுப்பு என்றும் ஜனாதிபதி அநுரகுமார திசாநாயக்க வலியுறுத்தினார்.

அரசியல் அதிகாரம் மற்றும் அரச அதிகாரிகள் எடுக்கும் தீர்மானங்களுக்கு தொடர்பில்லாத சாதாரண மக்களே பலியாகியுள்ளதை சுட்டிக்காட்டிய ஜனாதிபதி, அதற்கு இனியும் இடமளிக்க முடியாது என்றும் வலியுறுத்தினார்.

மாத்தறை மாவட்ட செயலக கேட்போர் கூடத்தில் (11-07-2025) பிற்பகல் நடைபெற்ற மாத்தறை மாவட்ட விசேட ஒருங்கிணைப்புக் குழுக் கூட்டத்தில் கலந்து கொண்டு உரையாற்றும் போதே ஜனாதிபதி அநுரகுமார திசாநாயக்க இவ்வாறு தெரிவித்தார்.

இவ்வருடம் 5% பொருளாதார வளர்ச்சியை அரசாங்கம் எதிர்பார்ப்பதாகவும், அரச முதலீட்டின் அதிகரிப்பு பொருளாதார வளர்ச்சிக்கு கணிசமான பங்களிப்பை வழங்கும் எனவும் சுட்டிக்காட்டிய ஜனாதிபதி, நாட்டின் அபிவிருத்திப் பணிகளை மீள ஆரம்பிக்க முடியும் எனவும் சுட்டிக்காட்டினார்.

அரசாங்கம் ஒதுக்கியுள்ள மூலதனச் செலவினங்களை உரிய முறையில் செலவிடத் தவறினால் அந்த சுழற்சி முறிந்துவிடும் என்றும், எனவே இந்த நிதி ஒதுக்கீட்டை உரிய முறையில் செலவிடுவதற்கு அனைவரும் அர்ப்பணிப்புடன் செயற்பட வேண்டுமெனத் தெரிவித்த ஜனாதிபதி அநுரகுமார திசாநாயக்க, இதற்கு முன்னர் மூலதனச் செலவினங்களுக்காக ஒதுக்கப்பட்ட நிதி, அதே அளவிலும் உரிய நேரத்திலும் கிடைக்காத வரலாறு இந்த நாட்டில் இருந்ததையும் நினைவு கூர்ந்தார்.

2025 வரவுசெலவுத் திட்டத்தில் அமைச்சுகள், திணைக்களங்கள் மற்றும் நிறுவனங்கள் மட்டத்தில் மாத்தறை மாவட்டத்தில் அபிவிருத்தித் திட்டங்களுக்காக ஒதுக்கப்பட்ட நிதி ஒதுக்கீடுகள் மற்றும் அதன் கீழ் இதுவரை ஆரம்பிக்கப்பட்ட வேலைத்திட்டங்களின் முன்னேற்றம் குறித்தும் இங்கு மீளாய்வு செய்யப்பட்டது.

மாவட்டத்தில் விவசாயம், மீன்பிடி, சுகாதாரம், கல்வி, கிராமிய வீதி அபிவிருத்தி, காணி மற்றும் நீர்ப்பாசனம் ஆகிய துறைகளில் எழுந்துள்ள பிரச்சினைகள் மற்றும் அவற்றுக்கான சாத்தியமான தீர்வுகள் குறித்தும் கலந்துரையாடப்பட்டது.

நில்வலா உப்புத் தடுப்பு பிரச்சினை தொடர்பில் இங்கு ஜனாதிபதி விசேட கவனம் செலுத்தியதுடன், இப்பகுதி மக்கள் நீண்ட காலமாக எதிர்கொண்டுள்ள பிரச்சினையைத் தீர்க்க வேண்டியதன் அவசியத்தை வலியுறுத்தி, அது குறித்து நடத்தப்பட்ட சுயாதீன விசாரணையில், அவதானிப்புகளை மீண்டும் பரிசீலனை செய்வதற்காக, சம்பந்தப்பட்ட துறைகளில் வல்லுநர்கள் அடங்கிய நிபுணர் குழுவை ஒரு மாதத்திற்குள் நியமித்து அறிக்கையொன்றைப் பெற்றுக்கொள்ளுமாறும் பணிப்புரை விடுத்தார்.

அத்துடன், மாத்தறை மாவட்டத்தில் ஏற்படும் வெள்ள நிலைமையை முழுமையாகக் கட்டுப்படுத்துவதற்கு பிரதான திட்டமொன்றின் அவசியத்தை சுட்டிக்காட்டிய ஜனாதிபதி,
ஆசிய அபிவிருத்தி வங்கி அல்லது உலக வங்கி மூலம் அது குறித்து மறுஆய்வு செய்து, அது நடைமுறையில் செயல்படுத்தப்படும் வரை, அன்றாடம் எதிர்கொள்ளும் பிரச்சினைகளைத் தீர்க்க குறுகிய கால தீர்வுகளைச் செயல்படுத்துவதன் முக்கியத்துவத்தையும் சுட்டிக்காட்டினார்.

கழிவுப் பிரச்சினை காரணமாக மாவட்டத்தில் ஏற்பட்டுள்ள நிலைமை மற்றும் அதற்கான நடவடிக்கைகளுக்கு வசதிகளை வழங்குவது தொடர்பிலும் இங்கு கவனம் செலுத்தப்பட்டது.

மாத்தறை மாவட்டத்தில் தற்போது பயன்படுத்தப்படாத பாரிய அரச கட்டிடங்களை செயற்திறன் மிக்க அபிவிருத்தி நடவடிக்கைகளுக்குப் பயன்படுத்துவதன் முக்கியத்துவத்தை சுட்டிக்காட்டிய ஜனாதிபதி, மாத்தறை கலாசார நிலையத்தை நிர்மாணிப்பதற்காக பெருமளவிலான பணம் செலவிடப்பட்ட போதிலும், அது பயனுள்ள அபிவிருத்திப் பணிகளுக்கு இதுவரை பயன்படுத்தப்படவில்லை என்றும், சேதமடைந்து வரும் அந்த கட்டிடம் குறித்து இறுதி முடிவு எடுப்பதற்கு உரிய முன்மொழிவுகளை விரைவாக சமர்ப்பிக்குமாறு அதிகாரிகளுக்கு பணிப்புரை விடுத்தார்.

பொல்ஹேன உத்தேச கிரிக்கெட் பயிற்சி பாடசாலை நிர்மாணிப்பு தொடர்பிலும் இங்கு கலந்துரையாடப்பட்டதுடன், இது தொடர்பான பரிந்துரையை தயாரித்து முன்வைக்குமாறும், அதற்குத் தேவையான அமைச்சரவை அங்கீகாரத்தைப் பெற்றுக்கொள்வதற்கு நடவடிக்கை எடுப்பதாகவும் ஜனாதிபதி குறிப்பிட்டார்.

மாத்தறை மாவட்ட ஒருங்கிணைப்புக் குழுவின் இணைத் தலைவர்களான, கைத்தொழில் மற்றும் தொழில் முயற்சியாண்மை அபிவிருத்தி அமைச்சர் சுனில் ஹந்துன்னெத்தி, தென் மாகாண ஆளுநர் பந்துல ஹரிச்சந்திர, மகளிர் மற்றும் சிறுவர் அலுவல்கள் அமைச்சர் சரோஜா போல்ராஜ் மற்றும் பாராளுமன்ற உறுப்பினர்களான லால் பிரேமநாத், அஜந்த கம்மெத்தகே, சத்துர கலப்பத்தி, மொஹமட் அர்கம் இல்யாஸ், எல்.எம். அபேவிக்ரம ஆகியோர் உட்பட மாத்தறை மாவட்ட மக்கள் பிரதிநிதிகள், மாத்தறை மாவட்ட செயலாளர் சந்தன திலகரத்ன உள்ளிட்ட அரச அதிகாரிகள் பலரும் இந்நிகழ்வில் கலந்து கொண்டனர்.

Assist in Reaching Targeted Economic Development Goals by Utilizing Capital Expenditures Allocated by Government Effectively

President requests political authority and state officials at Matara District Coordination Committee meeting

President Anura Kumara Dissanayake emphasized that this year's budget has allocated the highest capital expenditure by a government in recent history for development activities, amounting to nearly Rs. 1,400 billion. The President stated that it is the responsibility of both the political leadership and state officials to ensure that these funds are utilized effectively to meet the economic growth targets before the end of this year.

President Dissanayake further stated that the general public, who are not involved, have fallen victim to the choices made by the political authority and state officials, stressing that this situation must not persist.

The President made these remarks (11-07-2025) while attending the Matara District Special Coordination Committee meeting held at the auditorium of the Matara District Secretariat.

Highlighting that the government expects an economic growth rate of 5% this year, the President stated that increased state investments will contribute significantly to this growth. He added that the country now has the opportunity to restart its development efforts.

The President advised that if the allocated capital expenditure is not used appropriately, the entire development cycle could collapse. He emphasised that everyone must commit to spending the funds effectively. The President also recalled that the country had a history of not receiving the allocated funds for capital expenditure in a timely manner.

During the meeting, the allocations made for development projects in the Matara District under the 2025 Budget at the level of ministries, departments and institutions, along with the progress of the projects that have already been initiated, were reviewed.

Discussions were also held regarding issues in the fields of agriculture, fisheries, health, education, rural road development, land and irrigation, along with potential solutions.

The President paid special attention to the issue of Nilwala River Salinity Barrier, highlighting the necessity to address the longstanding problems faced by the local community. He directed that a Committee comprising specialists in the relevant fields be established within a month to evaluate previous findings of the investigation reports conducted on this matter and to prepare a report.

The President also highlighted the need for a comprehensive master plan to fully manage the flood situation in the Matara District. He suggested that the Asian Development Bank or the World Bank carry out a renewed study on the matter. In the meantime, he stressed the importance of implementing short-term solutions to address the day-to-day challenges people face until long-term solutions become operational.

Attention was also drawn to the waste management problems in the district and the measures being taken to address them.

The President noted the importance of using currently unused large government buildings in the district for productive development activities. Referring to the Matara Cultural Centre, he mentioned that despite the significant funds spent on its construction, it has not yet been utilised for any effective purpose. He instructed officials to submit urgent proposals to make a final decision regarding the deteriorating structure.

The proposed Polhena Cricket Training School was also a topic of discussion, and the President directed that a proposal be submitted concerning this matter. He guaranteed that measures would be taken to secure Cabinet approval for the project.

The meeting was attended by Co-Chairs of the Matara District Coordination Committee, Minister of Industry and Entrepreneurship Development Sunil Handunnetti, Southern Province Governor, Bandula Harischandra and Minister of Women and Child Affairs, Saroja Paulraj. Also present were public representatives of the Matara district including Members of Parliament Lal Premanath, Ajantha Gammaddage, Chathura Galappaththi, Arkam Ilyas, L. M. Abeywickrama, as well as government officials including Matara District Secretary, Chandana Tilakaratne.

ජනාධිපති මාධ්‍ය අංශය
ஜனாதிபதி ஊடகப் பிரிவு
President’s Media Division (PMD)
2025-07-11




𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

WPC Media Private Limited

🌍 Official Website :

https://www.wpcmedialk.com

📌 Approved and Licenced by:
The Ministry of Mass Media of Sri Lanka

https://media.gov.lk/email-us/registered-webs

Media Accreditation by :

The Department of Government Information of Sri Lanka

News Website Monitor by :

The Ministry of Defence of Sri Lanka

📌 WPC Media Official page:

https://www.facebook.com/profile.php?id=100037274232781&mibextid=ZbWKwL

📌 WPC Media Private Limited Official YouTube :

https://youtube.com/-li7jg3jt4w?si=gwiBHnKEr-JOi6Vs

(1) Mass communication activities Including future Press , Electronic , Radio TV Media
activities.

(2) E - News and Web Casting activities

(3) Supporting in Sustainable Development Goals Nationally and Internationally.

📱Mobile:

+94722221331 / +94766922216

☎️ Telephone:

+94112388359

📠 Fax :

+94112388359

📧 E-mail :

[email protected] [email protected]

👉 Follow us:

📌 Whatapp Official Channel

Follow the WPC MEDIA Official channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VaJh1hgLdQekTIp8AI42

📌 WhatsApp Official Group

Follow the WPC MEDIA Official WhatsApp Group :

https://chat.whatsapp.com/KgvazYMvJZT7hwTqWbK3Mr

🌍 UN Global Compact Participant & "We Support"
https://unglobalcompact.org/what-is-gc/participants/156481-WPC-MEDIA-PRIVATE-LIMITED

🇺🇳 UN - NGO / Civil Society DESA / ECOSOC Participant

https://esango.un.org/civilsociety/showProfileDetail.do?method=showProfileDetails&tab=1&profileCode=677248

කුරුණෑගල මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ සහ ත්‍රිකුණාමලය ශ්‍රී කෝණේෂ්වර හින්දු විද්‍යාලයේ සිසුහු ජනපති මන්දිරය නරඹතිකුරුණෑගල...
12/07/2025

කුරුණෑගල මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ සහ ත්‍රිකුණාමලය ශ්‍රී කෝණේෂ්වර හින්දු විද්‍යාලයේ සිසුහු ජනපති මන්දිරය නරඹති

කුරුණෑගල, මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ හා ත්‍රිකුණාමලය ශ්‍රී කෝණේශ්වර හින්දු විද්‍යාලයේ සිසු සිසුවියන් හට ඔවුන්ගේ අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ‘Vision’ වැඩසටහනට සහභාගී වීමට ඊයේ (11-07-2025) අවස්ථාව උදා විය.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව පාසල් සිසුන් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙයට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා “ Clean Sri Lanka” වැඩසටහන පිළිබඳව සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව සිසු සිසුවියන් දැනුවත් කිරීමක්ද සිදු කෙරුණි.

එක් විෂය ක්ෂේත්‍රයකම පමණක් සීමා නොවී සෑම ක්ෂේත්‍රයකම අත්හදාබැලීම් සිදු කරමින් නව නිපැයුම් කෙරෙහි කුඩා කළ සිටම හුරුපුරුදු විය යුතු බවත්, තම ජීවිතයේ සෑම අත්දැකීමක්ම පර්යේෂණයට ලක් කිරීම තුළින් ජීවිතයේ අභියෝග ජයග්‍රහණය කළ හැකි බවත් මෙහිදී සිසු සිසුවියන් වෙනුවෙන් හරවත් දේශනයක් සිදු කරමින් මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා පැවසීය.

මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් සංකේතාත්මක තිළිණයක් ලෙස පාසල් වෙත වටිනා පැළ ප්‍රදානයක්ද සිදු කරන ලදී.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. එන්. එම්. කුමාරසිංහ, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු ආසිරි ගාල්ලගේ, එහි සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල යන මහත්වරුන්, මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ සහ ශ්‍රී කෝණේශ්වර හින්දු විද්‍යාලයේ ගුරු මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

குருநாகல் மாவத்தகம மத்திய மகா வித்தியாலயம் மற்றும் திருகோணமலை ஸ்ரீ கோணேஷ்வரா இந்து வித்தியாலயத்தின் மாணவர்கள் ஜனாதிபதி மாளிகைக்கு விஜயம்

குருநாகல் மாவத்தகம மத்திய மகா வித்தியாலயம் மற்றும் திருகோணமலை ஸ்ரீ கோணேஷ்வரா இந்து வித்தியாலயத்தின் மாணவர்களுக்கு, அவர்களின் கல்விச் சுற்றுலாவுடன் இணைந்த வகையில் ஜனாதிபதி செயலகம் ஏற்பாடு செய்யும் ‘Vision’ நிகழ்ச்சியில் பங்கேற்கும் வாய்ப்பு நேற்று (11-07-2025) கிடைத்தது.

ஜனாதிபதி அலுவலகம், கல்வி அமைச்சு மற்றும் இலங்கை பாராளுமன்றத்தின் தொடர்பாடல் பிரிவுடன் இணைந்து பாடசாலை மாணவர்களுக்காக இந்த நிகழ்ச்சித் திட்டம் செயல்படுத்தப்பட்டு வருகிறது. இந்த திட்டத்துடன் இணைந்து, “Clean Sri Lanka” வேலைத்திட்டம் மற்றும் அதன் கருத்தியல் ரீதியான பெறுமதி குறித்தும் மாணவர்களுக்கு தெளிவுபடுத்தப்பட்டது.

ஒரு பாட அறிவிற்கு மாத்திரம் மட்டுப்படுத்திக் கொள்ளாமல், ஒவ்வொரு துறை தொடர்பிலும் ஆராய்ந்து புத்தாக்கத் துறையை வெல்லும் திறனை சிறு வயதிலிருந்தே பழக்கப்படுத்திக்கொள்ள வேண்டும் என்றும், தமது வாழ்வின் ஒவ்வொரு அனுபவத்தையும் ஆராய்வதன் மூலம் வாழ்வின் சவால்களை வெற்றிகொள்ள முடியும் என பேராசிரியர் கோமிக உடுகமசூரிய மாணவர்களுக்காக பயனுள்ள உரை ஒன்றையும் நிகழ்த்தினார்.

இந்த சந்தர்ப்பத்தில் சுற்றுச்சூழல் பாதுகாப்பின் அவசியத்தை சுட்டிக்காட்டிய பேராசிரியர் கோமிக உடுகமசூரிய, அடையாளப் பரிசாக குறித்த பாடசாலைகளுக்கு பெறுமதியான மரக் கன்றுகளையும் வழங்கிவைத்தார்.

ஜனாதிபதியின் சிரேஷ்ட மேலதிக செயலாளர் கே. என். எம் குமாரசிங்க, ஜனாதிபதி அலுவலகத்தின் முப்படை ஒருங்கிணைப்புப் பிரிவின் பணிப்பாளர் எயார் கொமடோர் ஆசிரி கால்லகே, அதன் உதவிப் பணிப்பாளர் மேஜர் நதீக தங்கொல்ல மற்றும் மாவத்தகம மத்திய மகா வித்தியாலயம் மற்றும் ஸ்ரீ கோணேஷ்வரா இந்து வித்தியாலயத்தின் ஆசிரியர்கள் உள்ளிட்ட பலர் இந்நிகழ்வில் கலந்துகொண்டனர்.

Students from Mawatagama Central College, Kurunegala and Sri Koneswara Hindu College, Trincomalee Visit the Presidential Secretariat and President’s House

A group of students from Mawatagama Central College in Kurunegala and Sri Koneswara Hindu College in Trincomalee had the opportunity to participate in the "Vision" programme organized by the Presidential Secretariat yesterday (11-07-2025), as part of their educational excursion.

This programme is jointly conducted by the Presidential Secretariat, the Ministry of Education and the Communications Department of the Parliament of Sri Lanka, with the aim of educating school children.

As part of the programme, the students were also briefed on the "Clean Sri Lanka" initiative and its conceptual importance in promoting environmental consciousness.

Delivering an engaging lecture to the students, Senior Advisor to the President on Science and technology Prof. Gomika Udugamasooriya emphasized the importance of not limiting oneself to a single field of knowledge, but rather exploring all areas through experimentation from a young age. He also highlighted how life’s challenges can be overcome by treating every experience as a subject of inquiry and learning.

Reinforcing the importance of environmental conservation, valuable saplings were donated to the participating schools.

Also in attendance were Senior Additional Secretary to the President Mr. K.N.M. Kumarasinghe, Director of the Tri-Forces Coordination Unit of the Presidential Secretariat Air Commodore Asiri Gallage, Assistant Director Major Nadika Dangolla, as well as teachers from both Mawatagama Central College and Sri Koneswara Hindu College.

President’s Media Division (PMD)
ජනාධිපති මාධ්‍ය අංශය
ஜனாதிபதி ஊடகப் பிரிவு
2025.07.12




𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

WPC Media Private Limited

🌍 Official Website :

https://www.wpcmedialk.com

📌 Approved and Licenced by:
The Ministry of Mass Media of Sri Lanka

https://media.gov.lk/email-us/registered-webs

Media Accreditation by :

The Department of Government Information of Sri Lanka

News Website Monitor by :

The Ministry of Defence of Sri Lanka

📌 WPC Media Official page:

https://www.facebook.com/profile.php?id=100037274232781&mibextid=ZbWKwL

📌 WPC Media Private Limited Official YouTube :

https://youtube.com/-li7jg3jt4w?si=gwiBHnKEr-JOi6Vs

(1) Mass communication activities Including future Press , Electronic , Radio TV Media
activities.

(2) E - News and Web Casting activities

(3) Supporting in Sustainable Development Goals Nationally and Internationally.

📱Mobile:

+94722221331 / +94766922216

☎️ Telephone:

+94112388359

📠 Fax :

+94112388359

📧 E-mail :

[email protected] [email protected]

👉 Follow us:

📌 Whatapp Official Channel

Follow the WPC MEDIA Official channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VaJh1hgLdQekTIp8AI42

📌 WhatsApp Official Group

Follow the WPC MEDIA Official WhatsApp Group :

https://chat.whatsapp.com/KgvazYMvJZT7hwTqWbK3Mr

🌍 UN Global Compact Participant & "We Support"
https://unglobalcompact.org/what-is-gc/participants/156481-WPC-MEDIA-PRIVATE-LIMITED

🇺🇳 UN - NGO / Civil Society DESA / ECOSOC Participant

https://esango.un.org/civilsociety/showProfileDetail.do?method=showProfileDetails&tab=1&profileCode=677248

12/07/2025

ජනපති සහ අපනයන කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශව අතර සාකච්ඡාවක්

ஜனாதிபதிக்கும் ஏற்றுமதித் துறையில் ஈடுபட்டுள்ள அனைத்து தரப்பினருக்கும் இடையிலான கலந்துரையாடல்

Discussion between the President and All Stakeholders in the Export Industry

ජනපති සහ අපනයන කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශ්ව අතර සාකච්ඡාවක් එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පනවා තිබ...
12/07/2025

ජනපති සහ අපනයන කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශ්ව අතර සාකච්ඡාවක්

එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පනවා තිබූ තීරු බදු ප්‍රතිශතය අඩු කර ගැනීමට හැකි වුණා : උපරිම සහන ලබා ගැනීමට සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යනවා

ජනපති

ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පනවා තිබු අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 44% සිට 30% දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවත්, එම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යමින් තවදුරටත් සහන ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එහිදී මෙරට ආර්ථිකයට, ව්‍යාපාරවලට, ව්‍යාපාරික ප්‍රජාවට සහ ජන ජීවිතයට වඩාත් හිතකර ලෙස සංශෝධන සිදු කර ගැනීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, ඇමරිකා එක්සත් ජනපදය ක්‍රියාත්මක කිරීමට නියමිත නව අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිපත්තියට අදාළ සාකච්ඡාවල ප්‍රගතිය, වර්තමාන තත්ත්වය සහ මෙම තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සමඟ මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග පිළිබඳව
අපනයන කර්මාන්තයට අදාළ සියලු පාර්ශ්ව සමඟ අද (12-07-2025) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

මෙම අභියෝගාත්මක අවස්ථාවේදී එහි ධනාත්මක පැතිකඩ පිළිබඳ අවධානය යොමු කරමින් නව වෙළෙඳපොළ ප්‍රවේශයන් හඳුනා ගැනීම සඳහා රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව සහ අපනයන විවිධාංගීකරණය සඳහා ඇති අවස්ථාවන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, ජාත්‍යන්තර වාණිජ්‍ය මණ්ඩලයේ සභාපති ෂනිල් ප්‍රනාන්දු, තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති හුසීෆා අක්බරලි යන මහත්වරු සහ බ්‍රැන්ඩික්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් මහතා ඇතුළු අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනවල නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ஜனாதிபதிக்கும் ஏற்றுமதித் துறையில் ஈடுபட்டுள்ள அனைத்து தரப்பினருக்கும் இடையிலான கலந்துரையாடல்

அமெரிக்காவுடனான கலந்துரையாடலின் விளைவாக, விதிக்கப்பட்டிருந்த தீர்வை வரி சதவீதத்தை குறைக்க முடிந்தது: அதிகபட்ச சலுகைகளைப் பெறுவதற்கான பேச்சுவார்த்தைகள் தொடர்ந்தும் நடைபெறும்

ஜனாதிபதி

அமெரிக்காவுடனான பேச்சுவார்த்தைகளின் விளைவாக, விதிக்கப்பட்டிருந்த தீர்வை வரி விகிதத்தை 44% இலிருந்து 30% ஆகக் குறைக்க முடிந்துள்ளதாகவும், அந்த பேச்சுவார்த்தைகளை தொடர்வதன் மூலம் மேலும் சலுகைகளை பெற்றுக்கொள்ள எதிர்பார்ப்பதாகவும் ஜனாதிபதி அநுரகுமார திசாநாயக்க தெரிவித்தார்.

அதன்போது, இந்நாட்டின் பொருளாதாரம், வர்த்தகம், வர்த்தக சமூகம் மற்றும் மக்களின் வாழ்க்கைக்கு மிகவும் சாதகமான திருத்தங்களை மேற்கொள்வதே அரசாங்கத்தின் விருப்பமாகும் என்றும் ஜனாதிபதி குறிப்பிட்டார்.

அமெரிக்காவினால் நடைமுறைப்படுத்தப்படவுள்ள புதிய தீர்வை வரிக் கொள்கை தொடர்பான கலந்துரையாடல்களின் முன்னேற்றம், தற்போதைய நிலைமை மற்றும் இந்தத் தீர்வை வரிக் கொள்கை செயல்படுத்துவதுடன் எதிர்கொள்ளும் பொருளாதார சவால்கள் தொடர்பில் ஏற்றுமதிக் கைத்தொழில் தொடர்பான அனைத்து தரப்பினருடனும் இன்று (12-07-2025) முற்பகல் ஜனாதிபதி அலுவலகத்தில் இடம்பெற்ற கலந்துரையாடலின்போது ஜனாதிபதி அநுரகுமார திசாநாயக்க இதனைக் குறிப்பிட்டார்.

இந்த சவாலான நேரத்தில், அதன் நேர்மறையான அம்சங்கள் தொடர்பில் கவனம் செலுத்தி புதிய சந்தை அணுகுமுறைகளை அடையாளம் காண அரசாங்கம் மற்றும் தனியார் துறையும் இணைந்து செயற்படுவதன் அவசியம் மற்றும் ஏற்றுமதி பல்வகைப்படுத்தலுக்கான வாய்ப்புகள் குறித்து இங்கு கவனம் செலுத்தப்பட்டது.

தொழில் அமைச்சர் மற்றும் பொருளாதார அபிவிருத்தி பிரதி அமைச்சர் கலாநிதி அனில் ஜயந்த பெர்னாண்டோ, மேற்கு மாகாண ஆளுநர் ஹனீஃப் யூசுப், மத்திய வங்கி ஆளுநர் கலாநிதி பி. நந்தலால் வீரசிங்க, நிதி அமைச்சின் செயலாளர் கலாநிதி ஹர்ஷன சூரியப்பெரும, வர்த்தக, வாணிப, உணவுப் பாதுகாப்பு மற்றும் கூட்டுறவு அபிவிருத்தி அமைச்சின் செயலாளர் கே.ஏ. விமலேந்திராஜா, ஜனாதிபதியின் சிரேஷ்ட பொருளாதார ஆலோசகர் துமிந்த ஹுலங்கமுவ, டிஜிட்டல் பொருளாதாரம் தொடர்பான ஜனாதிபதியின் சிரேஷ்ட ஆலோசகர் கலாநிதி ஹான்ஸ் விஜேசூரிய, இலங்கை ஏற்றுமதி அபிவிருத்தி சபையின் தலைவர் மங்கள விஜேசிங்க, இலங்கை முதலீட்டு சபையின் தலைவர் அர்ஜுன ஹேரத், சர்வதேச வர்த்தக சபையின் தலைவர் ஷனில் பெர்னாண்டோ, தேயிலை ஏற்றுமதியாளர்கள் சங்கத் தலைவர் ஹுசீபா அக்பரலி ஆகியோருடன் பிராண்டிக்ஸ் குழுமத்தின் பிரதான நிறைவேற்று அதிகாரி அஷ்ரப் ஒமர் உட்பட ஏற்றுமதித் துறையுடன் தொடர்புடைய நிறுவனங்களின் பிரதிநிதிகள் இந்த சந்திப்பில் கலந்துகொண்டனர்.

Discussion between the President and All Stakeholders in the Export Industry

“As a result of negotiations with the United States, the previously imposed tariff rate was successfully reduced. Discussions are ongoing to secure the maximum possible concessions”

President

President Anura Kumara Dissanayake stated that, as a result of recent discussions with the United States, the previously imposed reciprocal tariff rate was successfully reduced from 44% to 30%. He further emphasized that on-going dialogue will continue in order to secure additional concessions.

The President stated that the objective of the government is to implement changes that will benefit the country's economy, businesses, the business community and the well-being of its citizens.

The President made these remarks while participating in a discussion held this morning (12-07-2025) at the Presidential Secretariat with all stakeholders in the export sector. The meeting focused on the progress of discussions related to the new reciprocal tariff policy that the United States is expected to implement, the current situation and the economic challenges Sri Lanka may face in implementing this policy.

At this critical juncture, the discussion also highlighted the importance of identifying new market opportunities and the need for collaboration between the public and private sectors. The diversification of exports was recognized as a key opportunity to navigate the current challenges.

The discussion was attended by Minister of Labour and Deputy Minister of Economic Development Dr. Anil Jayantha Fernando, Western Province Governor Hanif Yusoof, Central Bank Governor, Dr. P. Nandalal Weerasinghe, Secretary to the Ministry of Finance, Dr. Harshana Sooriyapperuma, Secretary to the Ministry of Trade, Commerce, Food Security and Cooperative Development K.A. K.A.Vimalenthirarajah, Senior Advisor to the President on Economic Affairs, Duminda Hulangamuwa, Senior Advisor to the President on Digital Economy, Dr. Hans Wijesuriya, Chairman of the Sri Lanka Export Development Board, Mangala Wijesinghe, Chairman of the Board of Investment, Arjuna Herath, Chairman of the International Chamber of Commerce Shanil Fernando, Chairman of the Tea Exporters Association Huzefa Akbarally, CEO of Brandix Group Ashroff Omar along with other representatives from institutions affiliated with the export sector.

ජනාධිපති මාධ්‍ය අංශය
ஜனாதிபதி ஊடகப் பிரிவு
President’s Media Division (PMD)
2025-07-12




𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

WPC Media Private Limited

🌍 Official Website :

https://www.wpcmedialk.com

📌 Approved and Licenced by:
The Ministry of Mass Media of Sri Lanka

https://media.gov.lk/email-us/registered-webs

Media Accreditation by :

The Department of Government Information of Sri Lanka

News Website Monitor by :

The Ministry of Defence of Sri Lanka

📌 WPC Media Official page:

https://www.facebook.com/profile.php?id=100037274232781&mibextid=ZbWKwL

📌 WPC Media Private Limited Official YouTube :

https://youtube.com/-li7jg3jt4w?si=gwiBHnKEr-JOi6Vs

(1) Mass communication activities Including future Press , Electronic , Radio TV Media
activities.

(2) E - News and Web Casting activities

(3) Supporting in Sustainable Development Goals Nationally and Internationally.

📱Mobile:

+94722221331 / +94766922216

☎️ Telephone:

+94112388359

📠 Fax :

+94112388359

📧 E-mail :

[email protected] [email protected]

👉 Follow us:

📌 Whatapp Official Channel

Follow the WPC MEDIA Official channel on WhatsApp:
https://whatsapp.com/channel/0029VaJh1hgLdQekTIp8AI42

📌 WhatsApp Official Group

Follow the WPC MEDIA Official WhatsApp Group :

https://chat.whatsapp.com/KgvazYMvJZT7hwTqWbK3Mr

🌍 UN Global Compact Participant & "We Support"
https://unglobalcompact.org/what-is-gc/participants/156481-WPC-MEDIA-PRIVATE-LIMITED

🇺🇳 UN - NGO / Civil Society DESA / ECOSOC Participant

https://esango.un.org/civilsociety/showProfileDetail.do?method=showProfileDetails&tab=1&profileCode=677248

Address

Maligawatta

Alerts

Be the first to know and let us send you an email when WPC Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to WPC Media:

Share