Prabodaya

Prabodaya PRABODAYA - The Only Sinhala Islamic Monthly Around the Island දිවයිනේ එකම ඉස්ලාමීය සිංහල මාසිකය

02/02/2021

ප්‍රබෝධය සඟරාවට ලිපි ලිවීමට කැමති අය, තමන් කැමති ඕනෑම මාතෘකාවක් යටතේ වඩාත් සුදුසු මෙන්ම කාලෝචිත ලිපි, පහත ලිපිනයට එවන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

නො. 77,වජිරාඥාන මාවත, කොළඹ 09 හෝ
E-mail : [email protected]

2020 නොවැම්බර් මාසයට නියමිත ප්‍රබෝධය සඟරාව පළවී ඇත. වැඩි විස්තර සඳහා මෙම අංකය හා සම්බන්ධ වන්න 0778927382
12/11/2020

2020 නොවැම්බර් මාසයට නියමිත ප්‍රබෝධය සඟරාව පළවී ඇත. වැඩි විස්තර සඳහා මෙම අංකය හා සම්බන්ධ වන්න 0778927382

2020 ඔක්තෝම්බර් මාසයට නියමිත ප්‍රබෝධය සඟරාව පළවී ඇත. වැඩි විස්තර සඳහා මෙම අංකය හා සම්බන්ධ වන්න 0778927382
05/10/2020

2020 ඔක්තෝම්බර් මාසයට නියමිත ප්‍රබෝධය සඟරාව පළවී ඇත. වැඩි විස්තර සඳහා මෙම අංකය හා සම්බන්ධ වන්න 0778927382

04/09/2020

පොළිය මිනිසාට අකැපද ?

■ ඉබ්නු මස්ඌද් (රලියල්ලාහු අන්හු) තුමා දන්විය. මුහම්මද් පැවසූ බව “පොලී ගන්නාට හා පොලී දෙන්නාට නබි තුමා ශාප කළහ.

04/09/2020

ජීවිතයේ අරමුණ කුමක් ද ?

■ මිනිසා සෙසු ජීවීන්ට වඩා වෙනස් බව බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට දැකිය හැකි ය. ඇයිද යත් මිනිස් බුද්ධිය සෙසු ජීවීන්ට වඩා අතිශයින්ම දියුණු එකකි. මිනිසාට විශාල වචන සංඛ්‍යාවක් ජනයන කිරීමට හැකියාව තිබේ. වෙනත් ජීවීන්ට වඩා සිතීමට හැකියාවක් තිබේ. හරි දේ සහ වැරදි දේ පිළිබඳ අවබෝධයක් තිබේ. එසේ තිබෙන මිනිසාට දේව පණිවිඩයක සත්‍ය අසත්‍යතාව පිරික්ෂා කොට බැලිය හැකිය.

අප කියවන ප්‍රජාවක් ද ?
04/09/2020

අප කියවන ප්‍රජාවක් ද ?

ඉස්ලාමයෙන් අවධාරණය කරන මිනිස් අයිතිවාසිකම්
04/09/2020

ඉස්ලාමයෙන් අවධාරණය කරන මිනිස් අයිතිවාසිකම්

The 2020th of September has been published.For more information contact this number 0778927382
04/09/2020

The 2020th of September has been published.
For more information contact this number 0778927382

2020  අගොස්තු මාසයට නියමිත ප්‍රබෝධය ස‍ඟරාව පළවී ඇත.වැඩි විස්තර සඳහා මෙම අංකය හා සම්බන්ධ වන්න 0778927382
11/08/2020

2020 අගොස්තු මාසයට නියමිත ප්‍රබෝධය ස‍ඟරාව පළවී ඇත.
වැඩි විස්තර සඳහා මෙම අංකය හා සම්බන්ධ වන්න 0778927382

11/08/2020

අගොස්තු මාසයට නියමිත ප්‍රබෝධය ස‍ඟරාව පළවී ඇත.
වැඩි විස්තර සඳහා මෙම අංකය හා සම්බන්ධ වන්න 0778927382

Address

Maligawatta

Alerts

Be the first to know and let us send you an email when Prabodaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Prabodaya:

Share

Category