Peters Book Shop - New & Second Hand Books

Peters Book Shop - New & Second Hand Books “It is a good rule after reading a new book, never to allow yourself another new one till you have

*** මොහාන් රාජ් මඩවල ගේ අලුත් ම නව කතාව      "නිල් කට්රොල් "*** පොතේ මිල රු.800/= ****** 20% සමඟ මිල රු.640/= ****** තැප...
21/12/2021

*** මොහාන් රාජ් මඩවල ගේ අලුත් ම නව කතාව
"නිල් කට්රොල් "

*** පොතේ මිල රු.800/= ***

*** 20% සමඟ මිල රු.640/= ***

*** තැපැල් සහ කුරියර් මඟින් ද ලබා ගත හැක ***

*** වැඩි විස්තර සඳහා අමතන්න :0719221951

*** සකේ සුවඳ ****** පොතේ මිල රු.800/= ****** 20% වට්ටම සමඟ මිල රු.640/= ***** තැපැල් සහ කුරියර් මඟින් ද ලබාගත හැක.**
30/09/2021

*** සකේ සුවඳ ***

*** පොතේ මිල රු.800/= ***

*** 20% වට්ටම සමඟ මිල රු.640/= ***

** තැපැල් සහ කුරියර් මඟින් ද ලබාගත හැක.**

*** ක්ලියෝපැට්‍රා සහ ඇන්ටනී ****** පොතේ මිල රු.800 /= ****** 20% වට්ටම සමඟ මිල රු.640/= ***** තැපැල් සහ කුරියර් මඟින් ද ...
30/09/2021

*** ක්ලියෝපැට්‍රා සහ ඇන්ටනී ***

*** පොතේ මිල රු.800 /= ***

*** 20% වට්ටම සමඟ මිල රු.640/= ***

** තැපැල් සහ කුරියර් මඟින් ද ලබාගත හැක.**

*** රස කතා ****** රුසියන් ගත්කරුවන්ගේ විශිෂ්ඨ ළමා කතා      එකතුවකි ****** පොතේ මිල රු.380/= ****** 20% වට්ටම සමඟ මිල රු....
30/09/2021

*** රස කතා ***
*** රුසියන් ගත්කරුවන්ගේ විශිෂ්ඨ ළමා කතා
එකතුවකි ***

*** පොතේ මිල රු.380/= ***

*** 20% වට්ටම සමඟ මිල රු.304/= ***

** තැපැල් සහ කුරියර් මඟින් ද ලබාගත හැක.**

*** ගුරු ගීතය ****** පොතේ මිල රු.160/= ****** 20% වට්ටම සමඟ මිල රු.128/= ****** තැපැල් සහ කුරියර් මඟින් ද ලබා ගත හැක.***
30/09/2021

*** ගුරු ගීතය ***

*** පොතේ මිල රු.160/= ***

*** 20% වට්ටම සමඟ මිල රු.128/= ***

*** තැපැල් සහ කුරියර් මඟින් ද ලබා ගත හැක.***

*** ටින් ටින් ඇමෙරිකාවේ ****** පොතේ මිල රු 600/= ****** 20% වට්ටම සමඟ මිල රු.480/= ***** තැපැල් සහ කුරියර් මඟින් ද ලබාගත...
27/09/2021

*** ටින් ටින් ඇමෙරිකාවේ ***

*** පොතේ මිල රු 600/= ***

*** 20% වට්ටම සමඟ මිල රු.480/= ***

** තැපැල් සහ කුරියර් මඟින් ද ලබාගත හැක.**

*** ටින් ටින් ගේ වික්‍රම ******  " කළු දිවයින " ****** පොතේ මිල රු.600/= ****** 20% වට්ටම සමඟ මිල රු.480/= ***** තැපැල් ...
27/09/2021

*** ටින් ටින් ගේ වික්‍රම ***
*** " කළු දිවයින " ***

*** පොතේ මිල රු.600/= ***

*** 20% වට්ටම සමඟ මිල රු.480/= ***

** තැපැල් සහ කුරියර් මඟින් ද ලබාගත හැක.**

*** ටින් ටින් සහ මෝරුන්ගෙ විල ****** පොතේ මිල රු.600/= ****** 20% වට්ටම සමඟ මිල රු.480/= ****** තැපැල් සහ කුරිය මඟින් ද ...
27/09/2021

*** ටින් ටින් සහ මෝරුන්ගෙ විල ***

*** පොතේ මිල රු.600/= ***

*** 20% වට්ටම සමඟ මිල රු.480/= ***

*** තැපැල් සහ කුරිය මඟින් ද ලබාගත හැක.***

*** ටින් ටින් සෝවියට් දේශයේ ****** පොතේ මිල රු.600/= ****** 20% වට්ටම සමඟ මිල රු.480/= ****** තැපැල් සහ කුරියර් මඟින් ද ...
27/09/2021

*** ටින් ටින් සෝවියට් දේශයේ ***

*** පොතේ මිල රු.600/= ***

*** 20% වට්ටම සමඟ මිල රු.480/= ***

*** තැපැල් සහ කුරියර් මඟින් ද ලබාගත හැක.***

*** ස්වර්ණ පුස්තක උළෙල 2021      දීර්ඝ වටය සඳහා නිර්දේශිත කෘතියකි.****** මොහාන් රාජ් මඩවල විසින් රචිත "I.D" ***.....සැබෑ...
22/08/2021

*** ස්වර්ණ පුස්තක උළෙල 2021
දීර්ඝ වටය සඳහා නිර්දේශිත කෘතියකි.***

*** මොහාන් රාජ් මඩවල විසින් රචිත "I.D" ***
.....සැබෑ අඹු සැමියන් සිටින්නේ
එක ගෙදරක එක ඇඳක නොව,
ගෙවල් දෙකක,
නැතිනම් ග්‍රහලෝක දෙකක
දෙතැනක බව
ඔවුහු තේරුම් ගත්හ,
එසේම
ඔවුන් එකිනෙකා වෙත ළංවන විට
ගිනි ඇවිළි දෙදෙනම
විනාශ වෙන්නට ඉඩ ඇති බවත්
ඈතින් සිටින විට
හැමදාම ගිනි ඇවිළෙමින්
විනාශ නොවී පැවතිය හැකි බවත්
ඔවුහු තේරුම් ගත්හ.

*** පොතේ මිල රු.750/= ***

*** 20% වට්ටම සමඟ මිල රු.600/= ***

*** තැපැල් හා කුරියර් මඟින් ද ලබා ගත හැක. ***

*** ස්වර්ණ පුස්තක උළෙල 2021      දීර්ඝ වටය සඳහා නිර්දේශිත වූ කෘතියකි.****** ශමෙල් ජයකොඩි විසින් රචිත "කෝමල      මාණවක"**...
15/08/2021

*** ස්වර්ණ පුස්තක උළෙල 2021
දීර්ඝ වටය සඳහා නිර්දේශිත වූ කෘතියකි.***

*** ශමෙල් ජයකොඩි විසින් රචිත "කෝමල
මාණවක"***

ඇය සතු සංස්කෘතිය දෙස ආදරයෙන් බලන්න තරම් ඔහු සංස්කෘතික මිනිසෙක් විය.දැන් මල් කඩුවාව ගමේ තරුණ කැල වැන්ඩර්ෆූටන් නිවසේ ගැහැනු ළමයින් හා නට්‍ය පිටපතක් රඟදක්වන්න පුහුණු වන්නේ ඒ අරුමැසි ප්‍රේමය සාක්ෂාත් කර දෙන්නය.උසස් පෙළට ශේක්ෂ්පියර් පොත් පාඩම් කළ දැරියන් දැන් ගමේ තරුණියන් හා එකතුව ඇඳුම් මසන්නේද ඒ මහඟු ප්‍රේමය අලෝකවත් කරන්නය.සියලු විකල්ප අවසන් කළ ඔහුද,සිය පරම්පරාවේ උරුමය අත්හැර දැමූ ගී කියනා කෙල්ලන්ද උපන් ගම මැදින් අලුත් කල්පිතයක් නිර්මාණය කරනුයේද ඒ ප්‍රේමයට මග කියනු පිණිසය.
ආරම්භයේ සියලු තර්ක පැවතියේ ඒ ප්‍රේමයට එදිරිව නමුත් දැන් අපේ මුළුමහත් විශ්වාසයම ඇත්තේද ඒ ප්‍රේමයට පක්ෂවය.එකිනෙකා හදුනාගත්,එකිනෙකා එකට එකතු කළ,එකිනෙකාගේ වටිනාකම් තේරුම් ගන්නට ඉඩ දුන් ඒ උත්කෘෂ්ට ප්‍රේමයට පක්ෂවය.

*** පොතේ මිල රු.700/= ***

*** 20% වට්ටම සමඟ මිල රු.560/= ***

*** තැපෑලෙන් හා කුරියර් මඟින් ද ලබගත හැක.***

*** ස්වර්ණ පුස්තක උළෙල 2021      දීර්ඝ වටය සඳහා නිර්දේශිත වූ කෘතියකි.****** ආරියවංශ අබේසේකර විසින් රචිත      "ආරාමදාස" *...
15/08/2021

*** ස්වර්ණ පුස්තක උළෙල 2021
දීර්ඝ වටය සඳහා නිර්දේශිත වූ කෘතියකි.***

*** ආරියවංශ අබේසේකර විසින් රචිත
"ආරාමදාස" ***
........ඉතිහාසය ගොඩනැගමත් ඊට යටත්වීමත් එකක් නොව,හාත්පසින් වෙනස් වූ ක්‍රියාවලීන් දෙකකි.මේ දෙමඟින් කුමක් ඔස්සේ ගමන් කළ යුතුදැයි කෙරෙන අදෘශ්‍යමාන නිහඬ විවාදයක් සෑම සමාජයක් තුළ වෙයි."ආරාමදාස"නවකතාව තුළ සිත්තමට නැගෙනුයේ සමාජයන්ට නොදැනි සමාජයන් කලඹමින් මතුවන උක්ත විවාදයේ සලාවැටුමක් හෙවත් දියසුළියට හසුවන බොහෝ දෑ එය විසින් දියෙහි පත්ලට ඇදගන්නා අතර ඇතැම් ශක්තීමත් දෑ ඒ රිදුරු ඉරණමින් ගැලවී ගංගාවත් සමඟ ඉතිහාසය හරහා නිදහසේ ගමනේ යෙදෙයි.

ග්‍රීක මිථ්‍යා කතාවන්හි එන ඇට්ලස්ට ලෝකය ඔසවාගෙන සිටීමේ කාරිය පැවරී ඇත්තා සේ ලාංකේය වාමන හෙවත් බහිරවයන්ට පැවරුණු කාරිය වන්නේ අතීත සමාජ සංස්කෘතික බරබද්දර ඔසවා සිටීමය.රාජ්‍ය සහ ආගම විසින් ඒ සදහා හීලෑ කරනු ලැබ ඇති මේ දුක්ඛිතයන් ලේඛකයා දකින්නෙ පැරණි සිංහල සමාජයේ විසූ පුදන ලද දාසයන් හෙවත් ආරාමදාසයින් ලෙසිනි.ආරාමදාසයෝ එදත් අදත් අප අතර වෙති.ඇතැම් දාසයින්ට දාසභාවය පදක්කමක් වෙද්දී තවත් පිරිසකට එය උරචක්‍රමාලයක් වෙයි.උරචක්‍රමාලය යනු මිණියෙන් සැදි දැළිපිහියක මුවාත් ඇති පැලඳි ගෙල කපා බස්නා ආභරණයකි.මේ නවකතාව මේ සියලු කාරණා තුළ ඔබේ භූමිකාව කුමැක්දැයි ප්‍රශ්න කරයි.

*** පොතේ මිල රු.700/= ***

*** 20% වට්ටම සමඟ මිල රු. 560/= ***

*** තැපෑලෙන් හා කුරියර් මඟින් ද ලබාගත හැක.***

Address

No 1/2, D R. Wijewardana Mawatha, Colombo 10
Maradana
01000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94719221951

Website

Alerts

Be the first to know and let us send you an email when Peters Book Shop - New & Second Hand Books posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share