Wishwa Publications

Wishwa Publications Welcome to Wishwa Publications. We are an Online bookstore and we publish books with a high quality.
(267)

05/07/2025

🎨✨ Kids Mandala Colouring Books | හිත නිවන කලාවක්,
(Colouring Books for Kids)

Coloring has many benefits for Kids, including:
🟠 Improve Handwriting
🟠 Hand And Eye Coordination
🟠 Relaxation And Patience
🟠 Focus
🟠 Confidence
🟠 Stimulates Creativity
🟠 Color Recognition
🟠 Self-Expression

🔴ඔබට දැන් විශ්ව ප්‍රකාශන මගින් මෙම Kids Mandala Colouring Books 3ක් ම තැපැල් ගාස්තුද ඇතුලත්ව රු 1250.00 කට මිලදී ගැනීමට හැකියාව ඇත. ඔබත් නොපමාව ඇනවුම් කරන්න.
⭕ ඔබට පොත් කට්ටලය ලබා ගැනීමට අවශ්‍ය නම්,
'Send Message' click කර ඔබගේ,
නම, ලිපිනය හා දුරකථන අංක දෙකක් අප වෙත එවන්න, හෝ මෙම අංකයට 074 088 8026 WhatsApp පණිවිඩයක් යොමු කරන්න.📞 📲
⭕ පොත් බාරගන්නා විට මුදල් ගෙවන්න. (Cash on Delivery)

29/06/2025

✨Happy Customer ✨

A heartfelt thank you to Sewwandi Ranathunga for the wonderful feedback! We're so happy to see our mandala coloring books inspiring your creativity and imagination, and bringing joy to your day. 🎨💖

Want to grab your own book pack? Message us or WhatsApp now at 074 088 8026 📲✨

සත්‍යය ඔබ ලඟ ම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ යුතුය.එහෙත් එය අසීරු ය. වෙනත් කිසිවකු විසින් එය ඔබට ප්‍රදානය ක...
26/06/2025

සත්‍යය ඔබ ලඟ ම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ යුතුය.
එහෙත් එය අසීරු ය.
වෙනත් කිසිවකු විසින් එය ඔබට ප්‍රදානය කළ නො හැකිය.
තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මග කියා දීම පමණෙකි. එය අවබෝධ කරගත යුත්තේ ඔබ ම ය.
ඒ නිවැරදි මග නොඅඩු කොට වටහා ගැනීමට
අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ සරල පොත් පෙළ ඔබට උපකාර කරයි.
⭕ මෙම වටිනා පොත් 15ම තැපැල් ගාස්තු සමග මිල රු. 6990.00ක් පමණි.
⭕ ඔබට පොත් කට්ටලය ලබා ගැනීමට අවශ්‍ය නම්,
'Send Message' click කර ඔබගේ,
නම, ලිපිනය හා දුරකථන අංක දෙකක් අප වෙත එවන්න, හෝ මෙම අංකයට 074 088 8026 Whatsapp පණිවිඩයක් යොමු කරන්න.📞 📲

4-12 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා දැනගත යුතු මුලික කරුණු සියල්ලම ඇතුළත්  Essential English Grammar Self Stdy Pack.1. 12 Te...
23/06/2025

4-12 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා දැනගත යුතු මුලික කරුණු සියල්ලම ඇතුළත් Essential English Grammar Self Stdy Pack.

1. 12 Tenses in English - ක්‍රියාව සිදු වූ කාලය අනුව වාක්‍ය ගොඩනගන ආකාරය
2. Active and Passive Voice - කර්මකාරක වාක්‍ය ගොඩනගන ආකාරය
3. Articles in English - ඉංග්‍රීසි භාෂාවේ භාවිතවන a, an සහ the නිවැරදිව යොදන ආකාරය
4. Conditional sentence - අසම්භාව්‍ය ක්‍රියා සහිත වාක්‍යවල ක්‍රියාපද නිවැරදිව යොදන ආකාරය
5. How to Ask Questions - ඉංග්‍රීසියෙන් ප්‍රශ්න අසන ආකාරය (ප්‍රශ්න අසන විධි 106ක් හා ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු 750ක්)
6. Common Mistakes in English - ඉංග්‍රීසි භාෂාවේ නිතර සිදුවන වැරදි
7. Spoken English - එදිනෙදා භාවිතයට ඉංග්‍රීසි සංවාද
8. Phrasal Verbs, English Idioms හා Proverbs - අර්ථය සහ භාවිතවන ආකාරය
9. Letter Writing Handbook - ඉංග්‍රීසියෙන් ලියුම් ලියන ආකාරය ගැන මූලික හැඳින්වීමක්
10. Fun way to improve Pronunciation. - ඉංග්‍රීසි වචන උච්චාරණය වැඩි දියුණුකර ගැනීමට කියවීම සඳහා වාක්‍ය
11. Animal Names - සත්වයින්ට භාවිතවන නම් (ගැහැණු සතා, පිරිමි සතා, පැටවා හා ඒ කණ්ඩායමට යොදන විශේෂිත නම්)
12. Cursive Writing Book - අකුරු ලිවීමේ වේගය වැඩිකර ගැනීමට බැඳිමය (වැල්) අකුරු හුරුවීම
13. 8 Parts of Speech - Noun, Pronoun, Verb, Adjective, Adverb, Preposition, Conjunction & Interjection - ඉංග්‍රීසි භාෂාවේ භාවිතවන වචන ප්‍රධාන වශයෙන් කාණ්ඩ 8කට වෙන් කළ හැක.
ඉංග්‍රීසි භාෂාව හදාරන ඔබ, මෙම වචන කාණ්ඩ පිළිබද මනා අවබෝධයක් ලබාගත යුතුය. ඒවා නිවැරදිව භාවිතවන ආකාරය පොත් 8ක විස්තර සහිතව දක්වා ඇත.
⭕ ඉහත සඳහන් කර ඇති සියලු කරුණු ඇතුලත් පොත් 23කින්
සමන්විත මෙම වටිනා පොත් කට්ටලය 50%ක වට්ටමක් සහිතව
තැපැල් ගාස්තු සමඟ සම්පුර්ණ මිල රු 1990.00ක්
පමණයි..

පූර්ව ළමාවිය සංවර්ධනය සඳහා දරුවන්ගේ දැනුම වර්ධන ක්‍රියාකාරකම් රැසක් ඇතුළත්,සිංහල, ඉංග්‍රීසි හා දමිළ භාෂා ත්‍රිත්වයෙන්ම ව...
23/06/2025

පූර්ව ළමාවිය සංවර්ධනය සඳහා දරුවන්ගේ දැනුම වර්ධන ක්‍රියාකාරකම් රැසක් ඇතුළත්,
සිංහල, ඉංග්‍රීසි හා දමිළ භාෂා ත්‍රිත්වයෙන්ම විස්තර කර ඇති, පොත් 21 ක් ඇතුළත් පොත් කට්ටලයකි.
🔴 Video link -https://web.facebook.com/wishwapublications/videos/779211840339366/
🔴 පොත් 21 කින් සමන්විත මෙම පොත් කට්ටලය තැපැල් ගාස්තු හා 50% වට්ටමක්ද ඇතුළුව මිල රු 1890.00 ක් පමණි.
⭕ ඔබට පොත් කට්ටලය ලබා ගැනීමට අවශ්‍ය නම්,
'Send Message' click කර ඔබගේ,
නම, ලිපිනය හා දුරකථන අංක දෙකක් අප වෙත එවන්න, හෝ මෙම අංකයට 074 088 8026 WhatsApp පණිවිඩයක් යොමු කරන්න.📞 📲
⭕ පොත් බාරගන්නා විට මුදල් ගෙවන්න. (Cash on Delivery)

08/06/2025

ඔබ සැමට පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!
අනුබුදු මිහිඳු හිමියන් ලක්දිවට බුදු දහම රැගෙන වැඩි උතුම් පොසොන් පොහොය දිනය පිළිවෙතින් සමරමු!

පොසොන් පොහෝ දිනය නිමිති කොටගෙන විශ්ව ප්‍රකාශන අප සැකසූ 3D Animation Short Vedio | Poson Poya Day Vedio

😍📚😍...දරුවන්ට දිනපතා කියවීම හුරු කරමු...😍📚😍පොඩිත්තොන්ට කියවන්න ලස්සන ලස්සන කතා ඇතුලත් අගනා කතා පොත් කට්ටලයක්.😍📚😍⭕ පොත් 1...
08/06/2025

😍📚😍...දරුවන්ට දිනපතා කියවීම හුරු කරමු...😍📚😍

පොඩිත්තොන්ට කියවන්න ලස්සන ලස්සන කතා ඇතුලත් අගනා කතා පොත් කට්ටලයක්.😍📚😍

⭕ පොත් 15 කින් සමන්විත මෙම පොත් කට්ටලය නොමිලේ පොත් 2ක් සමග සම්පුර්ණ පොත් 17ක් ඇතුලත්වේ. මෙම පොත් කට්ටලය තැපැල් ගාස්තුද සමග මිල රු 1490.00කි.

⭕ දිවයින පුරා බෙදාහැරීම සහ නිවසටම ගෙන්වා ගත් පසු මුදල් ගෙවීමේ හැකියාව. (Island Wide Cash on Delivery).🚚💸💸

⭕ පොත් කට්ටලය මිලදී ගැනීම සඳහා පහත විස්තර අප වෙත එවන්න.

1. ඔබගේ නම
2. ලිපිනය
3. දුරකථන අංක දෙකක්

⭕ ඔබත් අදම අමතන්න 074 088 8026 හෝ මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.📞 📲


🎨✨ Manadala Colouring | හිත නිවන කලාවක්,(Colouring Books for Adults - New Collection)ලොව ප්‍රචලිත වූ බෞද්ධ චිත්‍ර සම්ප්‍...
08/06/2025

🎨✨ Manadala Colouring | හිත නිවන කලාවක්,
(Colouring Books for Adults - New Collection)

ලොව ප්‍රචලිත වූ බෞද්ධ චිත්‍ර සම්ප්‍රදායක්....
🟡 ඔබ දැනගෙන සිටියාද මෙම Mandala Colouring චිත්‍ර මගින් ඔබේ ගතත් සිතත් සුවපත්වන බව?
🟡 මෙම චිත්‍ර කලාවෙන් ඔබේ ආතතිය, කාංසාව, කණස්සල්ල හා මානසික අවපීඩනය අවම කර ඔබේ ශරීරය හා මනස සන්සුන් කර ලිහිල් කරයි.
🟡 යම් කාර්යයක් අවසන් වන තුරු මනස දරාගැනීමේ ශක්තිය වර්ධනය කරයි.
විනෝදාත්මක අත්දැකීමක් ලබා දෙයි.
🟡 නිර්මාණශීලිත්වය වැඩි දියුණු වෙයි.
තමන් කරන කාර්යය නිසි ලෙස කිරීමට අවශ්‍ය අවධානය වැඩි දියුණු වෙයි.

ඉතින් ඔබත් ඔබේ සිතේ නොසන්සුන් බවට අදරණීය පිළිතුරු සොයන්න මෙම ක්‍රමය උත්සහ කරන්න. 🎨💆‍

🔴ඔබට දැන් විශ්ව ප්‍රකාශන මගින් මෙම Mandala Colouring Books 3ක් ම තැපැල් ගාස්තුද ඇතුලත්ව රු 1250.00 කට මිලදී ගැනීමට හැකියාව ඇත. ඔබත් නොපමාව ඇනවුම් කරන්න.

⭕ ඔබට පොත් කට්ටලය ලබා ගැනීමට අවශ්‍ය නම්,
'Send Message' click කර ඔබගේ,

නම, ලිපිනය හා දුරකථන අංක දෙකක් අප වෙත එවන්න, හෝ මෙම අංකයට 074 088 8026 WhatsApp පණිවිඩයක් යොමු කරන්න.📞 📲

⭕ පොත් බාරගන්නා විට මුදල් ගෙවන්න. (Cash on Delivery)

විශේෂ වට්ටමක් සමගින් අපගේ බෞද්ද පොත් කට්ටලය මිලදී ගැනීමට කදිම අවස්ථාවක්...මිල රු 1490.00 ක් පමණයි. 🙏🙏 "සබ්බ දානං ධම්ම දා...
08/06/2025

විශේෂ වට්ටමක් සමගින් අපගේ බෞද්ද පොත් කට්ටලය මිලදී ගැනීමට කදිම අවස්ථාවක්...
මිල රු 1490.00 ක් පමණයි.
🙏🙏 "සබ්බ දානං ධම්ම දානං ජිනාති" - සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම්ය 🙏🙏
කුඩා දරුවන්ගේ සිට වැඩිහිටි අප සැම කියවා අවබෝධ කරගත යුතු බෞද්ද ගාථා, දහම් කරුණු සහ ජාතක කතා පොත් ද ඇතුළත් ඉතාම වටිනා දහම් පොත් පිංචක් විශ්ව ප්‍රකාශන වෙතින්ම පමණයි.
📖📖 ඔබත් කියවා, තිලිණ කරන්නට තම දෙමාපියන්ට දූ දරුවන්ට මෙය ඉතා වටිනා බෞද්ද කට්ටලයකි. 🎁📖

⭕ පොත් 21 කින්ම සමන්විත මෙම පොත් කට්ටලය මිල රු 1490.00 ක් පමණයි.

⭕ ප්‍රවාහන ගාස්තු හෝ අමතර ගාස්තු කිසිවක් නොමැත.

⭕ දිවයින පුරා බෙදාහැරීම සහ නිවසටම ගෙන්වා ගත් පසු මුදල් ගෙවීමේ හැකියාව. (Island Wide Cash on Delivery).🚚💸💸

⭕ පොත් කට්ටලය මිලදී ගැනීම සඳහා පහත විස්තර අප වෙත එවන්න.
1. ඔබගේ නම
2. ලිපිනය
3. දුරකථන අංක දෙකක්
ඔබත් අදම අමතන්න 074 088 8026 හෝ මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.📞 📲


🎨✨ Simple Mandalas Colouring Books for Kids | හිත නිවන කලාවක්, (Colouring Books for Kids)Coloring has many benefits for ...
08/06/2025

🎨✨ Simple Mandalas Colouring Books for Kids | හිත නිවන කලාවක්,
(Colouring Books for Kids)

Coloring has many benefits for Kids, including:
🟠 Grip: පෑනක් පැන්සලක් හෝ ලිවීමට භාවිතා කරන යමක් අතින් අල්ලා ගැනීමට මූලික පුහුණුව ලැබෙන්නේ පාට කිරීමෙනි. කුඩා අතෙහි ඇඟිලිවල වැලමිටෙහි පේෂීන් වර්ධනයට උදව්වෙයි.
🟠 Improve Handwriting: අකුරු ලිවීමට අත හුරු කරයි.
🟠 Hand And Eye Coordination: ඉරකින් සීමාවූ විශේෂ ප්‍රදේශයක් පාට කිරීමෙන් ඇස හා අත සමායෝජන ක්‍රියාවලියට උදව්වෙයි.
🟠 Relaxation And Patience: නිදහසේ සිටිමින් ඉවසීමෙන් යමක් කිරීම ප්‍රගුණ වෙයි.
🟠 Focus: එක අරමුණක සිත යොමු කරගෙන සිටීමේ හැකියාව ලැබෙයි. වර්ණ හැඩතල ගැන මනා අවබෝධයක් ලැබේ.
🟠 Confidence: නිතර නිතර පාටකිරීමෙන් සිතෙහි විශ්වාසය වර්ධනය වෙයි. චිත්‍රය සම්පූර්ණයෙන්ම පාට කිරීමෙන් පටන්ගත් යමක් අවසන් කිරීමේ අධිෂ්ඨානය ඇති වෙයි. යමක් සාර්ථකව අවසන් කිරීමේ සතුට දරුවාගේ සිතට ඇතුල්වෙයි.
🟠 Stimulates Creativity: පාටකිරීමෙන් දරුවාගේ නිර්මාණාත්මක හැකියාව වර්ධනය වෙයි. පාට කරන චිත්‍රය ගැන කතා කිරීමෙන් අලුත් වචන අලුත් දේ ගැන දැන ගැනීමේ අවස්ථාව දරුවාට ලැබෙයි.
🟠 Color Recognition: වර්ණ හඳුනා ගැනීමේ හැකියාව ලැබේ.
🟠 Self-Expression: දරුවා පාට කිරීමට භාවිතා කරන වර්ණ අනුව දරුවාගේ සිතෙහි ස්වභාවය හඳුනාගැනීමට උපකාරී වෙයි.

🔴ඔබට දැන් විශ්ව ප්‍රකාශන මගින් මෙම Kids Mandala Colouring Books 3ක් ම තැපැල් ගාස්තුද ඇතුලත්ව රු 1450.00 කට මිලදී ගැනීමට හැකියාව ඇත. ඔබත් නොපමාව ඇනවුම් කරන්න.

⭕ ඔබට පොත් කට්ටලය ලබා ගැනීමට අවශ්‍ය නම්,
'Send Message' click කර ඔබගේ,
නම, ලිපිනය හා දුරකථන අංක දෙකක් අප වෙත එවන්න, හෝ මෙම අංකයට 074 088 8026 WhatsApp පණිවිඩයක් යොමු කරන්න.📞 📲

⭕ පොත් බාරගන්නා විට මුදල් ගෙවන්න. (Cash on Delivery)

සම්බුදු සිසිලෙන් විශ්වයම නිවි සැනසෙන , පිංබර වෙසක් මංගල්‍යයක් වේවා! Wishing you all a peaceful Vesak Full Moon Poya Day!...
12/05/2025

සම්බුදු සිසිලෙන් විශ්වයම නිවි සැනසෙන , පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!

Wishing you all a peaceful Vesak Full Moon Poya Day!

Address

Maradana
01000

Alerts

Be the first to know and let us send you an email when Wishwa Publications posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wishwa Publications:

Share