Janz World

Janz World යමක් කල හැකි බව ඔබට විශ්වාස නම් එය කිර?

25/01/2024
20/01/2024

The journey to greatness starts with a single step 🌟
Are you ready to take that next step and transform your life? Follow, engage, and let's soar together on this incredible motivational adventure!🤝

Saumya Janz 🍀

ඔයත් exam හොදට පාස් වෙන්න ආසද? එහෙනම් අපි මෙහෙම පටන් ගමු 🙌Watch the full video 👇https://youtu.be/RQSkOI_ktVEDo check out...
23/07/2023

ඔයත් exam හොදට පාස් වෙන්න ආසද? එහෙනම් අපි මෙහෙම පටන් ගමු 🙌
Watch the full video 👇
https://youtu.be/RQSkOI_ktVE
Do check out and if you loved it,LIKE 😊 COMMENT 😇 SHARE 😍 and SUBSCRIBE ❤️

📌Exam Secrets | විභාග රහස්In this video you will be able to learn exam secrets.Thank you very much for subscribing me.Best wishes for your examination. Good...

13/07/2023

👇

ඔබ හැර සලකුණක් කොහේද ආදරයට අම්මේ ❤️හද මඩලේ සෙනෙහස කිරි කර පොවලා...රෑ තුන්යමේ හිස පිරිමැද නිදි කරවා...සිබ සිබ නලල මගේ දුක...
14/05/2023

ඔබ හැර සලකුණක් කොහේද ආදරයට අම්මේ ❤️

හද මඩලේ සෙනෙහස කිරි කර පොවලා...
රෑ තුන්යමේ හිස පිරිමැද නිදි කරවා...
සිබ සිබ නලල මගේ දුක සතුටක් කරලා...
අම්මා හිනාවුනි කදුලැලි සගවාලා...

හඩනා විටදි තුරුලට ගෙන නලවාලා...
කලු සුදු සිහින ඔබගේ කදුලින් පොගවාලා...
තුන් සිත ඔබේ ආලෙන් විකසිත කරවා...
අම්මේ ඔබේ උණුසුම ජිවිතේ හැදුවා...

බලාපොරොත්තු නොවුනු සිදුවිම් වලට මුහුන දෙන විට හිනා මාලිගා කඩා වැටිලා සී සී කඩ යද්දි අපි හැමොටම කියවෙන එකම වචනය 'අනේ අම්මේ.....' අපි හිතලා කිව්වේ නැති වුනාට ඒ වචනේ ඇතුලේ දහසක් දේ කැටි වෙලා තියෙනවා.

ඇස් වලට එබිගෙන හිත දුක කියවපු, ලොකෙට පෙන්න හිනා වෙලා අම්මගේ පපුවට තුරුලු වෙලා අඩපු, ජිවිතේ අඩියෙන් අඩිය ඉස්සරහට යනකොට ලොකෙටම හොරෙන් ඇස් වලින් කදුලු හලපු නුබ තරම් මේ හිතට ලං වුන තව කෙනෙක් මේ ලොකේ නෑ මගේ අම්මේ....

සමහරවිට ඔයාත් මමත් ජිවිතේ එක දවසක් හරි අම්මගේ හිත රිද්දලා ඇහැට කදුලක් දිලා ඇති. එහෙම තියෙනවානම් අද ඉදන් අම්මගේ හීතේ ඔයා ගැන තියෙන බලාපොරොත්තු හීන ලස්සන පාට වලින් පාට කරන්න පටන් ගමු...

ඔව් අද තමයී ඒ දවස....

එක දවසට සිමා කරන්න බැරි ජිවිත කාලයම හිත ආදරෙන් පුරවන අම්මගේ ආදරේට අපි හැමදාම ණයගැතියි.

පරසතු උයනක දිව මල් වල සුවද පරදන්නේ...
මඩේ උනත් නෙලුමක් වී පිපෙන්න වෙර දුන්නේ...
ආදරයේ නොවෙනස් බව ලොවට කියා දුන්නේ...
ඔබ හැර සලකුණක් කොහේද ආදරයට අම්මේ... ❤️

සෞම්‍යා ජෑන්ස් ✍️

Good Morning 🍀
16/03/2023

Good Morning 🍀

Good Morning 🎯Lets Start Today...
10/05/2022

Good Morning 🎯
Lets Start Today...

Happy Mother's Day !
08/05/2022

Happy Mother's Day !

Good Morning !
06/05/2022

Good Morning !

Address

St. Joseph's College, T.B. Jayah Mawatha, Colombo 10
Maradana
01000

Website

Alerts

Be the first to know and let us send you an email when Janz World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Janz World:

Share