Sooriya Publishers Pvt Ltd

Sooriya Publishers Pvt Ltd Sooriya Publishers (Pvt) Ltd is one of the best publishing houses in Sri Lanka since 1994. Giving valuable books to the nation is our main theme.

Sooriya Publishers (Pvt) Ltd is one of the best publishing houses in Sri Lanka located in Maradana with a wide range of books in different categories. Publishing of books, selling & distributing are our main purposes of business. since year 1994 we come for a long journey with the blessings of our valuable customers. Books could be purchased through our online store www.sooriyabooks.lk as well & we try to do our best to provide an efficient service for our customers all the time.

ඉNස්ටා Age ගැන කතා බහක්....
26/08/2025

ඉNස්ටා Age ගැන කතා බහක්....

SPARC " ස්පාර්ක් " එහි කතුවර Dr. බුවනෙක සේනානායක වෙත පිලිගන්වමින්...
21/08/2025

SPARC " ස්පාර්ක් " එහි කතුවර Dr. බුවනෙක සේනානායක වෙත පිලිගන්වමින්...

" ඔයා හරිම අපූරු සුන්දර කෙල්ලක් .අද ඔයාට මුණගැසුණු පිරිමින්ට ඔයා අමතක වෙන එකක් නැහැ. ඒ තරම් හොඳට ඔයා ඒ අය සමග හැසිරුණා ....
15/08/2025

" ඔයා හරිම අපූරු සුන්දර කෙල්ලක් .අද ඔයාට මුණගැසුණු පිරිමින්ට ඔයා අමතක වෙන එකක් නැහැ. ඒ තරම් හොඳට ඔයා ඒ අය සමග හැසිරුණා . කතාබහ කලා . ඒ ගොල්ලෝ ඔයා සතුටින් තියන්න ඕනෑම දෙයක් කරයි. අපට ළඟදීම අප කවුද කියා ඒ අයට නැවතත් මතක් කරන්න පුලුවන්. "
මුහුණ රත්ව එද්දී මම ඔහුගේ බසට අවනතව හිස වැනුවෙමි. ඒ තරම්ම බලපෑම් කිරීමේ හැකියාවක් මට ඇතැයි විශ්වාස කළ නොහැකි තරම්ය.

සැබෑ සිදුවීමක් ඇසුරින් ලියැවුණු ආදරය , ධෛර්යය සහ පාවාදීම පිළිබඳ අමතක නොවන කතාවක්.

පර්වර්තනය - සේමාලි කැල්ලපත

Taniya Blanchard ගේ letters from Berlin කෘතියේ සිංහල පර්වර්තනය " බර්ලිනයෙන් ලියුමක් " නවතම සූරිය ප්‍රකාශනයක්.

මිළ රු 1680/-
වට්ටම් 20%
අන්තර් ජාල ඇනවුම් සදහා පිවිසෙන්න

https://sooriyabooks.lk/books/berlinayen-liyumak-tania-blanchard-semali-kallapatha/

" SPARC "ස්පාක් , සෙවනැලි අතර සැඟවී සිටිමින් ලක්බිමේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් නිතිපතා තම ජීවිත පරදුවට තබන රණවිරු කණ්ඩායමේ ...
15/08/2025

" SPARC "ස්පාක් , සෙවනැලි අතර සැඟවී සිටිමින් ලක්බිමේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් නිතිපතා තම ජීවිත පරදුවට තබන රණවිරු කණ්ඩායමේ රහස්.
DR. බුවනෙක සේනානායක විසින් රචිත රහස් පරික්ෂක කතා මාලාවේ පළමු වෙළුම

මිල රු 950/-

අන්තර්ජාල ඇනවුම් සදහා පිවිසෙන්න
https://sooriyabooks.lk/books/sparc-buwaneka-senanayaka/

සුරංගනා කතා ඉදිරිපත් කළ හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් සහ ග්‍රිම් සහෝදරයෝ ළමයින් සහ ඔවුන්ගේ හැසිරීම් දෙස බලා ළමා ලෝකය හඳු...
09/08/2025

සුරංගනා කතා ඉදිරිපත් කළ හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් සහ ග්‍රිම් සහෝදරයෝ ළමයින් සහ ඔවුන්ගේ හැසිරීම් දෙස බලා ළමා ලෝකය හඳුනා ගත්හ.ඔවුන්ගේ සුරංගනා කතා අසන කියවන ළමයින්ගේ හැඟීම් ඇවිස්සී සිත් උපශාන්ත බවට පත් වෙයි .
Jacob Ludwig Carl Grimm සහ wilhelm Carl Grimm ගේ The Twelve Dancing Princess and more Fairy Tales සමරනායක විපුලගුණ අතින් පරිවර්තනය වී " නැට්ටුක්කාරියෝ සහ තවත් සුරංගනා කතා" ලෙස සහ
The Three Sluggards and more Fairy Tales "ඈලිමෑලියෝ සහ තවත් සුරංගනා කතා " ලෙස දැයේ දූ දරුවන් වෙත මෙසේ ගෙන එන්නේ නවතම සූරිය ප්‍රකාශනයන් ලෙසිනි.

මිල රු 390/-
වට්ටම 20%
අන්තර් ජාල ඇණවුම් සඳහා පිවිසෙන්න

https://sooriyabooks.lk/books/nattukkariyo-wilhelm-carl-grimm-samaranayaka-vipulaguna/

https://sooriyabooks.lk/books/aalimaliyo-wilhelm-carl-grimm-samaranayaka-vipulaguna/

Come & join with Sooriya Team...
06/08/2025

Come & join with Sooriya Team...

Come and join with the sooriya team.....
31/07/2025

Come and join with the sooriya team.....

ක්‍රිශානි සඳමාලි මුණසිංහ විසින් රචිත " ගිනිගත් කඳු මුදුන " කෘතීය ජනගත වූ මොහොත. තවත් නවතම සූරිය ප්‍රකාශනයක් ...
02/07/2025

ක්‍රිශානි සඳමාලි මුණසිංහ විසින් රචිත " ගිනිගත් කඳු මුදුන " කෘතීය ජනගත වූ මොහොත. තවත් නවතම සූරිය ප්‍රකාශනයක් ...

" දියමන්තියකට පුලුවන් නම් දියවෙන්න!ඇයි හදවතකට බැරි උණුවෙන්න ?අයිස්බර්ග් එකකට හැප්පුන !ටයිටැනික් ටත් වුනේ ගිලෙන්න.ඔව් මේක...
02/07/2025

" දියමන්තියකට පුලුවන් නම් දියවෙන්න!
ඇයි හදවතකට බැරි උණුවෙන්න ?
අයිස්බර්ග් එකකට හැප්පුන !
ටයිටැනික් ටත් වුනේ ගිලෙන්න.

ඔව් මේක වින්ටේජ් ප්‍රේමයක්
කසුන් ගිවන්ත පීරිස් ප්‍රථම කාව්‍ය සංග්‍රහය
නවතම සූරිය ප්‍රකාශනයක්

මිල රු 780/-
වට්ටම 20%
අන්තර් ජාල ඇනවුම් සදහා
https://sooriyabooks.lk/books/ow-meka-vintage-premayak-kasun-givantha-peiris/

Address

114, Ven. S. Mahinda Himi Mawatha
Maradana
01000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94112693607

Alerts

Be the first to know and let us send you an email when Sooriya Publishers Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sooriya Publishers Pvt Ltd:

Share

Category