Lions power

Lions power military

ඔන්න පල්ලි කාක්කෝ එලි බැහැලා🤮දැන ගනින් ඕවෑ අපේ army එකේ අතුරුදහන් වෙච්ච කොල්ලො කීයක් ඉන්නවද කියල ඉස්සල්ලා බලපන් කල්ලතෝනී...
01/08/2026

ඔන්න පල්ලි කාක්කෝ එලි බැහැලා🤮

දැන ගනින් ඕවෑ අපේ army එකේ අතුරුදහන් වෙච්ච කොල්ලො කීයක් ඉන්නවද කියල ඉස්සල්ලා බලපන් කල්ලතෝනී🤮

කාදිනල් කාක්කා සහ අනෙකුත් අය නානාගැන  පොඩ්ඩක්වත් ප්‍රශ්න නොකරන්නේ ඇයි
01/08/2026

කාදිනල් කාක්කා සහ අනෙකුත් අය නානාගැන පොඩ්ඩක්වත් ප්‍රශ්න නොකරන්නේ ඇයි

02/07/2026

දිලීප පීරිස් මං උබේ භාශාවෙන් ම කියන්නන්,

උබ කියන උබ හිතන ඔය තහඩු කෑලි ⚙️⚙️🔗එල්ලගත්ත රනවිරුවා ඔය තහඩු කෑලි එල්ල ගත්තේ උබලා වගේ සල්ලි පස්සේ දුවලවත් බොරු හදල කියලවත් නෙමෙයි.
අපේ රට වෙනුවෙන් සටන් කරල ⚔️🇱🇰ඔව්න්ට ඉතුරු උනේ ඔය උබ කියන තහඩු තමයි.

ඒත් ඕවා තහඩු කෑලි නෙමෙයි.🏅🥇🏅උබලා මේ විරුවන්ට අපහාස නොකර ඉදපන්.

දැන්වත් තේරුම් ගනිල්ලා🫡🙏
19/06/2026

දැන්වත් තේරුම් ගනිල්ලා🫡🙏

දැන් හැමෝම එකතු වෙන්න ඕනි කාලේ ඇවිල්ලා තියෙන්නේ. අපි රට වෙනුවෙන් නැගිටිමු. අපිගත්ත රට අයේ දෙන්න බෑ..
18/06/2026

දැන් හැමෝම එකතු වෙන්න ඕනි කාලේ ඇවිල්ලා තියෙන්නේ. අපි රට වෙනුවෙන් නැගිටිමු.

අපිගත්ත රට අයේ දෙන්න බෑ..

යාපනය campus එකේ වෙලා තියන දේ සම්පූර්නයෙන් අපි හෙලා දකිනවා😒. දැන් දෙමලු හොදටම වැඩී. ඒත් අනුර දේශපාලන බලය වැඩි කරගන්න Ltt...
02/06/2026

යාපනය campus එකේ වෙලා තියන දේ සම්පූර්නයෙන් අපි හෙලා දකිනවා😒. දැන් දෙමලු හොදටම වැඩී. ඒත් අනුර දේශපාලන බලය වැඩි කරගන්න Ltte නලවනව.

මට ඩොලර් ප්‍රශ්න,ගල් අගුරු වැඩක් නෑ ඕනි රට මුං ජාතික කොඩිය පාගනව වැඩක් නෑ, army එකට අපහස කරනව වැඩක් නෑ.
උබ සිංහලයෙක් නං action එකක් ගනින්.🫵

20/05/2026

මතක තියාගන්න අද Ltte උබලා දගලන්නෙ එදා අපේ විරුවො උබලා බේරගත්ත නිසා කියලා. 🇱🇰
කවුරු මොනව කිව්වත් අද හැමෝම සතුටින් ඉන්නේ ඒ විරුවෝ නිසා.
respect 🫡🇱🇰

17/05/2026

දේශය දිනා දීමට ලේ ඇටමස් නහර පිදූ අපගේ සිංහ පුතුන් හට අපගේ ගෞරවය.🫡
ඔබ සෙබලුන් නොවේ විරුවන් වේ.🇱🇰🔥

Address

Colombo
Maradana

Alerts

Be the first to know and let us send you an email when Lions power posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share