25/05/2026
Now Arrived ✈️
Baby Pickly Heat Powder👶
Snake Brand ❤️
Order Now 👇HoneyMist
WhatsApp - 0770054583
මේක Snake Brand Japanese Sakura Prickly Heat Cooling Powder 🌸 කියන body cooling powder එකක්.
මේකේ ප්‍රධාන භාවිත
• ඇඟේ උණුසුම අඩු කරන්න
• දහඩිය නිසා ඇතිවන sticky feeling අඩු කරන්න
• prickly heat / heat rash වලදී සැනසීමක් දෙන්න
• shower එකෙන් පස්සේ fresh feeling එකක් දෙන්න
සුවඳ
• Japanese Sakura floral scent 🌸
• soft & smooth type fragrance එකක්
• strong perfume වගේ නොවෙයි, powdery fresh smell එකක්
භාවිත කරන විදිහ
• නැවට පස්සේ dry skin එකට දාන්න
• neck, back, chest වගේ sweat වෙන තැන් වලට හොඳයි
• daytime use වලට popular
Package එක
• metal tin container එකක්
• travel friendly
• usually Thailand product line එකක්