Travel with Nilan

Travel with Nilan 💚 Life is a journey, let's go see the world 🌍

හැමෝටම සුභ දවසක් වේවා..! ❤️💚 Follow කරන්න follow back අනිවාර්යෙන්ම කරනව❤️💚       ゚
24/07/2026

හැමෝටම සුභ දවසක් වේවා..! ❤️💚 Follow කරන්න follow back අනිවාර්යෙන්ම කරනව❤️💚







24/07/2026
"Good Morning"💚​"Start your new journey, every step is a new opportunity!"💚​"New day, New hope"💚​                 ​     ...
23/07/2026

"Good Morning"💚
​"Start your new journey, every step is a new opportunity!"💚
​"New day, New hope"💚

​ ​

World record In Sri Lanka 💯🇱🇰❤️ ​Built By: Built by King Mahasena in the 3rd century AD.​World Record: It is the largest...
22/07/2026

World record In Sri Lanka 💯🇱🇰❤️

​Built By: Built by King Mahasena in the 3rd century AD.
​World Record: It is the largest monument built entirely of bricks in the ancient world (over 90 million bricks were used).
​Height & Size: Originally around 400 feet tall, making it the third-tallest structure in the world at the time. Its current height is approximately 233 feet.
​Religious Significance: It is believed that the Patee Dhatu (sacred waist girdle/belt) of the Buddha is enshrined here.❤️🇱🇰💯🙏

තැනවූ රජතුමා: ක්‍රි.ව. 3 වන සියවසේදී මහාසේන රජතුමා විසින් කරවන ලදී.
​ලෝක වාර්තාව: පුරාණ ලෝකයේ සම්පූර්ණයෙන්ම ගඩොලින් තැනූ විශාලතම ස්මාරකය වේ (ගඩොල් කෝටි 9 කට වඩා භාවිතා කර ඇත).
​උස සහ ප්‍රමාණය: මුල් අවධියේ අඩි 400 ක් පමණ උසට පැවති අතර, එකල ලොව තෙවැනි උසම ගොඩනැගිල්ල විය. වර්තමානයේ උස අඩි 233 ක් පමණ වේ.
​පූජනීයත්වය: බුදුරජාණන් වහන්සේගේ පටී ධාතුව (ඉණ බඳින පටිය) මෙහි නිධානය කර ඇති බව සැලකේ. ❤️🇱🇰💯🙏
















💚ෆේස්බුක් එකේ තමන්ගේම කියලා ගේමක් ගහන්න ට්‍රයි කරන ඔයාල හැමෝම වෙනුවෙන්මයි...!Screen එක ඉස්සරහ පැය ගණන් මහන්සි වෙලා, View...
20/07/2026

💚ෆේස්බුක් එකේ තමන්ගේම කියලා ගේමක් ගහන්න ට්‍රයි කරන ඔයාල හැමෝම වෙනුවෙන්මයි...!

Screen එක ඉස්සරහ පැය ගණන් මහන්සි වෙලා, Views, Likes, Orders අඩු වුණත් අතනෑර උත්සාහ කරන හැම හිතකටම වැරදෙන්න බැහැ. වැටෙන හැම පාරකම අලුත් දෙයක් ඉගෙනගෙන ඉස්සරහටම යන්න.

ඔයාලා හැමෝගෙම හීනවලට ඉක්මනටම ළඟාවෙන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා..!❤️🙏

මම 👉 Travel with Nilan 🙏


19/07/2026

❤️ කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ ...

12/06/2026

♦️හයර් එකක් යන්න වාහනයක්ද බැලුවේ?
ඔබ ලංකාවේ කොහේ හිටියත් ඔබ ළඟටම
දැන් සුවපහසුවෙන් ගමනක් යන්න අඩුම මිල ගනන් යටතේ වාහනයක්.

🎯 පහසුවෙන් අප හා සම්බන්ධ වන්න 👇

☎️ Call Now For The Lowest Price Taxi Service Covering All Areas of The Island 24 hours a Day
Travel Around Srilanka With Well Experienced And Friendly Drivers!

✅ පහසුවෙන් සුරක්ෂිතව ගමනක් යන්න දිවයින පුරා ඔබ වෙනුවෙන්ම වෙන්වුනු ගමන් සගයා

✅👉ඔබට අවශ්‍ය ඕනෑම වාහන සේවාවක් ලබා ගැනීමට දැන්ම අපට කතා කරන්න👇

☎️ What's app > +94750222300
☎️ Hot line > +94772475763
☎️ Hot line > +94771572777
@
✅ AC / Non AC කාර් වර්ග
✅ AC / Non AC වැන් වර්ග
✅ AC /Non Ac බස් රථ
✅ සැම වර්ගයකම ලොරි වර්ග
✅ මංගල්‍ය රථ

☑️ 𝐀𝐢𝐫𝐩𝐨𝐫𝐭 𝐓𝐫𝐚𝐧𝐬𝐟𝐞𝐫𝐬
☑️ 𝐃𝐚𝐲 𝐓𝐨𝐮𝐫𝐬
☑️ 𝐑𝐨𝐮𝐧𝐝 𝐓𝐨𝐮𝐫𝐬
☑️ 𝐃𝐚𝐲 𝐄𝐱𝐜𝐮𝐫𝐬𝐢𝐨𝐧𝐬
☑️ 𝐂𝐢𝐭𝐲 𝐓𝐨𝐮𝐫𝐬
☑️ Wedding cars

✅Taxi service Marawila srilanka
0772475763 / 0771572777 / 0750222300





























Address

Marawila Srilanka
Marawila
61210

Alerts

Be the first to know and let us send you an email when Travel with Nilan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel with Nilan:

Shortcuts

Share